ජෙලරේ කෙනෙක් මැරෙනවා කියන්නේ බාන්. නිලධාරීන් එක්ක. මොකද ද මේ වෙන්නේ.
මූ නම් අමු පොන්නයෙක් නේ බං රටේ කිසිම වැඩක් හරියට කරන්නේ නැහැ
මූ නම් අමු පොන්නයෙක් නේ බං රටේ කිසිම වැඩක් හරියට කරන්නේ නැහැ
Kohomadha LTTE Kaley hitiyanam. Kotinta hathara gathey dala wadinney. Dan unath Terrorist surveillance hariyata karan nathuwa athi. Terro scene aye awothnam sorry.comජෙලරේ කෙනෙක් මැරෙනවා කියන්නේ බාන්. නිලධාරීන් එක්ක. මොකද ද මේ වෙන්නේ.
මූ නම් අමු පොන්නයෙක් නේ බං රටේ කිසිම වැඩක් හරියට කරන්නේ නැහැ
Hithapanko muu yudda kara namජෙලරේ කෙනෙක් මැරෙනවා කියන්නේ බාන්. නිලධාරීන් එක්ක. මොකද ද මේ වෙන්නේ.
මූ නම් අමු පොන්නයෙක් නේ බං රටේ කිසිම වැඩක් හරියට කරන්නේ නැහැ
Hiragewal Bawanaa panthi wage karana heti ugannanna Paduru kellak aran Enna kiwwada but Kediri ganna epaහැප්පිලා බලමු !!
බංකුවක් අරන් එන්න කියලා දෙන්නම් !![]()
ජේලර් කෙනෙක් මැරුනා කියන්නෙ අද දවස ඇතුලත් ප්‍රශ්නෙ ඉවර වෙනවාජෙලරේ කෙනෙක් මැරෙනවා කියන්නේ බාන්. නිලධාරීන් එක්ක. මොකද ද මේ වෙන්නේ.
මූ නම් අමු පොන්නයෙක් නේ බං රටේ කිසිම වැඩක් හරියට කරන්නේ නැහැ
හිරකරයො හිර්ස්කාරයො අතර වලියක්ද?
නැත්තම් හිරකාරයො පොලුසිය එක්ක ප්‍රශ්නයක් විදිහටද මුලින් ගැටුම පටන්ගෙන තියෙන්නෙ
දැන් නං අර ජේලර්ලා සහ ඇතුලෙ වැඩ කරන එවුන් මරපු එකට රිටන් එකට තමයි අර මරලා ඇත්තෙ එක කවුරු කොහොම කිවුවත්
මොකද ඊයෙ ගහගෙන 4යි
ජේලර්ලා 2ක් මැරුනා විතරයි සේරම 27ක් මැරිලා කියන්නෙ බඩුම තමයි දෙනවා ඇතු ගූ යන්න
සමාන්‍යෙන් ඕක ලෝකෙම කරන දෙයක්. ඩ්‍රග් අල්ලන යුනිට් වල ඉන්වෙස්ටිගේශන් යුනිට් වල හරි ජේලර් කෙනෙක් වගේ හරි මැරුවම අනිවා දෙනවා රිටන් එක ආපහු අනෙක් එවුන්ට ඒ ගැන හිතන්නත් බය වෙන්න
ඒක තමයි ඒ වැඩ කරන එවුන්ට තියන Assurance එක
ලංකාවෙ උනත් මොන තරං පාතාලෙ මරා ගත්තත් බොහොම කලාතුරකින් පොලීසියෙ අය මැරෙන්නෙ එහෙම මැරුනත් දවස් දෙකෙන් තුනෙන් ඒකට සම්භන්ද එවුන් සේරම ආයුද පෙන්නන්න අරගෙන යනවා
ජේලර් කෙනෙක් මැරුනා කියන්නෙ අද දවස ඇතුලත් ප්‍රශ්නෙ ඉවර වෙනවා
එක්කො හිරකාරයො සේරම මැරෙනවා
එක්කො සේරම යටත් වෙනවා වැඳගෙන
ඔය දෙකෙන් එකක් වෙලා ප්‍රශ්නෙ අද ඉවර වෙනවා
බලපන් ඕන නං බොරුද කියලා
------ Post added on Jul 6, 2026 at 1:18 PM
යුද්ධෙ කරපු මහින්දගෙ කාලෙත් වැලිකඩ 26 ක් මැරුණ යකෝ.යකෝ බන්ධනාගාරයක් මේන්ටේන් කරගන්නවත් බැරිද යුද්දයක් හෙම තිබ්බත් නම් චූ යනව නේද මේ විදියෙ පොඩි දේත් ෆේල් වෙනවනම්![]()
යුද්ධෙ කරපු මහින්දගෙ කාලෙත් වැලිකඩ 26 ක් මැරුණ යකෝ.
පිස්සුද බන්හැබැයි ජේලාර් එවුන්ට ලේසි වෙන්නෙ නෑ.. මොකද උනුත් රාජකාරි ඉවර වෙලා යන්නේ ගෙවල් වලට
මැරෙන එවුන්ගේ එවුන් එළියේ ඉන්නවා
ඔය මීගමුව අනික
Munwa athule Manchu dala ho wena wenama cage neweda tiyanne?දැන් නං අර ජේලර්ලා සහ ඇතුලෙ වැඩ කරන එවුන් මරපු එකට රිටන් එකට තමයි අර මරලා ඇත්තෙ එක කවුරු කොහොම කිවුවත්
මොකද ඊයෙ ගහගෙන 4යි
ජේලර්ලා 2ක් මැරුනා විතරයි සේරම 27ක් මැරිලා කියන්නෙ බඩුම තමයි දෙනවා ඇතු ගූ යන්න
සමාන්‍යෙන් ඕක ලෝකෙම කරන දෙයක්. ඩ්‍රග් අල්ලන යුනිට් වල ඉන්වෙස්ටිගේශන් යුනිට් වල හරි ජේලර් කෙනෙක් වගේ හරි මැරුවම අනිවා දෙනවා රිටන් එක ආපහු අනෙක් එවුන්ට ඒ ගැන හිතන්නත් බය වෙන්න
ඒක තමයි ඒ වැඩ කරන එවුන්ට තියන Assurance එක
ලංකාවෙ උනත් මොන තරං පාතාලෙ මරා ගත්තත් බොහොම කලාතුරකින් පොලීසියෙ අය මැරෙන්නෙ එහෙම මැරුනත් දවස් දෙකෙන් තුනෙන් ඒකට සම්භන්ද එවුන් සේරම ආයුද පෙන්නන්න අරගෙන යනවා
ජේලර් කෙනෙක් මැරුනා කියන්නෙ අද දවස ඇතුලත් ප්‍රශ්නෙ ඉවර වෙනවා
එක්කො හිරකාරයො සේරම මැරෙනවා
එක්කො සේරම යටත් වෙනවා වැඳගෙන
ඔය දෙකෙන් එකක් වෙලා ප්‍රශ්නෙ අද ඉවර වෙනවා
බලපන් ඕන නං බොරුද කියලා
------ Post added on Jul 6, 2026 at 1:18 PM
පිස්සුද බන්
කවුද මැරුවෙ කොහොමද මැරුවෙ කියලා කොහෙ හොයන්නද බන්
ගෑවුනු ගෑවුනු එකා ඉවර ඇති දැන්
මතකනේ වැලිකඩ සීන් එක
ඉස්කෝලෙක ප්‍රිෆෙට් සෙට් එක එක්ක වත් වලියක් දාගෙන නැද්ද ඒ කාලෙ. ඉස්කෝලෙ ඇතුලෙ ප්‍රිෆෙට්කෙනෙක් ගෙන් ගුටිකාල පාරදි ඌට ගහලා ආයෙ ඉස්කෝලෙ එන්න නෙමෙයිනේ
ඒ වගේ තමයි
ඒවා නම් මහින්ද නම් කෙලින්ම මැරුවෙ මුන් ගහගත්තා දුන්නා සොත් එක ඊට පස්සේ එකෙක් හ්ම් කිව්වේ. නැහැ.යුද්ධෙ කරපු මහින්දගෙ කාලෙත් වැලිකඩ 26 ක් මැරුණ යකෝ.
පිස්සුද බන්Munwa athule Manchu dala neweda tiyanne?
නෑ.බන්ධනාගාර නිලධාරීන් මැරුණාද?