උණ්ට ඩ්‍රග්ස් නැතිවුනාම, පිස්සු වගේ ඇති.
Shamal3001 Well-known member Sep 22, 2021 6,984 11,760 113 Jul 6, 2026 #21 උණ්ට ඩ්‍රග්ස් නැතිවුනාම, පිස්සු වගේ ඇති. Reactions: NRTG
Omega_Jay Well-known member Jul 16, 2017 3,147 1,702 113 ඩොටේ ¯\(°_o)/¯ Jul 6, 2026 #22 olu bakka said: මතකද ඒ කාලෙ ඔහොම වලියක් අස්සෙන් වැලිකඩ සාක්ෂිකාරයො මැරුව දණ ගස්සල වෙඩි තියල Click to expand... 27ක් මැරුණා. JMO රිපෝර්ට් එකේන් අහුවුනේ ඔලුවටම තියල වෙඩි තියල කියල. තව ඇතුලේ ඉදන් සෙට් විල් එකක් අරන් පනින්න ගියත් මතකයි. NRTG said: ආයිමත් මරා ගන්නවා. අද දවසට විතරක් 5ක් මැරිලා. බන්ධනාගාර ආරක්ෂකයොත් ඒ අතර Click to expand... 17ක්. අර වීඩියෝ වල පෙන්නපු විදිහට නම් ගොඩක් ජේලර් ලා වෙන්න ඕනේ. Reactions: NRTG
olu bakka said: මතකද ඒ කාලෙ ඔහොම වලියක් අස්සෙන් වැලිකඩ සාක්ෂිකාරයො මැරුව දණ ගස්සල වෙඩි තියල Click to expand... 27ක් මැරුණා. JMO රිපෝර්ට් එකේන් අහුවුනේ ඔලුවටම තියල වෙඩි තියල කියල. තව ඇතුලේ ඉදන් සෙට් විල් එකක් අරන් පනින්න ගියත් මතකයි. NRTG said: ආයිමත් මරා ගන්නවා. අද දවසට විතරක් 5ක් මැරිලා. බන්ධනාගාර ආරක්ෂකයොත් ඒ අතර Click to expand... 17ක්. අර වීඩියෝ වල පෙන්නපු විදිහට නම් ගොඩක් ජේලර් ලා වෙන්න ඕනේ.
olu bakka Well-known member Aug 18, 2011 22,640 23,256 113 Jul 6, 2026 #23 Omega_Jay said: 27ක් මැරුණා. JMO රිපෝර්ට් එකේන් අහුවුනේ ඔලුවටම තියල වෙඩි තියල කියල. තව ඇතුලේ ඉදන් සෙට් විල් එකක් අරන් පනින්න ගියත් මතකයි. Click to expand... ඔව් පස්සෙ ඇතුලට යවපු උන් මරල තිබ්බෙ අදාල උන්වම හොයල අරන් ඇවිල්ල Reactions: NRTG
Omega_Jay said: 27ක් මැරුණා. JMO රිපෝර්ට් එකේන් අහුවුනේ ඔලුවටම තියල වෙඩි තියල කියල. තව ඇතුලේ ඉදන් සෙට් විල් එකක් අරන් පනින්න ගියත් මතකයි. Click to expand... ඔව් පස්සෙ ඇතුලට යවපු උන් මරල තිබ්බෙ අදාල උන්වම හොයල අරන් ඇවිල්ල
NRTG Well-known member Oct 19, 2019 40,979 198,342 113 Colombo, Sri Lanka Jul 6, 2026 #24 Smartm said: කටුවැල්ලේගොඩ සුරේෂ්" muwada marala tiyenne ara Click to expand... හොඳ වැඩේ එහෙමනම්. ඔය වගේ එවුන් මරන්නම තමයි ඕනේ. නැත්තම් නිත්‍යානුකුලව ජිවත් වේ උන්ට සැනසිල්ලේ වසන්න වෙන්නේ නැහැ Reactions: Smartm
Smartm said: කටුවැල්ලේගොඩ සුරේෂ්" muwada marala tiyenne ara Click to expand... හොඳ වැඩේ එහෙමනම්. ඔය වගේ එවුන් මරන්නම තමයි ඕනේ. නැත්තම් නිත්‍යානුකුලව ජිවත් වේ උන්ට සැනසිල්ලේ වසන්න වෙන්නේ නැහැ
Smartm Well-known member Jul 19, 2008 20,023 20,588 113 හස්තිශෛලපුර Jul 6, 2026 #25 NRTG said: හොඳ වැඩේ. ඔය වගේ එවුන් මරන්නම තමයි ඕනේ. නැත්තම් නිත්‍යානුකුලව ජිවත් වේ උන්ට සැනසිල්ලේ වසන්න වෙන්නේ නැහැ Click to expand... සිරකරුවෝ මනුෂ්‍යයෝ neweda? Reactions: gulp and NRTG
NRTG said: හොඳ වැඩේ. ඔය වගේ එවුන් මරන්නම තමයි ඕනේ. නැත්තම් නිත්‍යානුකුලව ජිවත් වේ උන්ට සැනසිල්ලේ වසන්න වෙන්නේ නැහැ Click to expand... සිරකරුවෝ මනුෂ්‍යයෝ neweda?
NRTG Well-known member Oct 19, 2019 40,979 198,342 113 Colombo, Sri Lanka Jul 6, 2026 #26 Smartm said: සිරකරුවෝ මනුෂ්‍යයෝ neweda? Click to expand... නැහැ හැමෝම එහෙම නෙවෙයි, මුන් මනුෂ්‍ය වේශයෙන් ඉන්න අමනුෂ්‍යයෝ. දඩුවම් විදිත්දිත් අනික් උන්ගෙන් කප්පම් ඉල්ලනවා කියන්නේ ඒ දඩුවමටවත් උන්ව මෙල්ල වෙලා නැහැ. මුන් හිරේ ඉන්නේ එයියේ ඉන්න අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරපු හින්දනේ Reactions: Smartm
Smartm said: සිරකරුවෝ මනුෂ්‍යයෝ neweda? Click to expand... නැහැ හැමෝම එහෙම නෙවෙයි, මුන් මනුෂ්‍ය වේශයෙන් ඉන්න අමනුෂ්‍යයෝ. දඩුවම් විදිත්දිත් අනික් උන්ගෙන් කප්පම් ඉල්ලනවා කියන්නේ ඒ දඩුවමටවත් උන්ව මෙල්ල වෙලා නැහැ. මුන් හිරේ ඉන්නේ එයියේ ඉන්න අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරපු හින්දනේ
T Tonto Well-known member Apr 23, 2023 4,381 4,218 113 Jul 6, 2026 #27 Balamu Anurayya Parliament duwan awith okkoma kiyavi ada or heta Reactions: NRTG