⭕ මීගමුව බන්ධනාගාර සිදුවීම

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,411
    2,519
    113
    colombo
    Kohomadha LTTE Kaley hitiyanam. Kotinta hathara gathey dala wadinney. Dan unath Terrorist surveillance hariyata karan nathuwa athi. Terro scene aye awothnam sorry.com
    මේ පොන්නයනට හොරකම් රහ වැටුනාම ආපු කාරණය අමතක වෙනවා.

    මුන් නේ කාලේ හරියට කරපු ඒක දෙයක් කියපං.

    පිස්සු බල්ලෝ වගේ වහල්ලු සනසන්නයි.

    ඊළග ඡන්දෙට කෑම්පෙන් කරන්න සල්ලි එකතු කරගන්නයි. එක එකා කියන පදෙට නටනවා අන්තිමට ඇරුදු 5තම හුලං


    මම හිතුවේ බන්ධනාගාර සීන් ඒක ඉවර ඇති කියලා. නිවාස බලන්නේ නැහැ තාම ඇතුලේ වලි නම් බානදනගරයක් පාලනය කරගන්න බැරි එකා කොහොම ද රටේ අර්ක්ෂාව බලන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,650
    165,095
    113
    එකමත් එක රටක
    Hiragewal Bawanaa panthi wage karana heti ugannanna Paduru kellak aran Enna kiwwada but Kediri ganna epa😄

    By the way, ada parliament nedda duwan enna
    හිර ගෙවල් කියන්නේ යකෝ නිරායුධ උන්ව ආයුධ සන්නද්ද රජයේ නිලදාරීන් පලානය කරන කොටු කරපු තැනක් . .
    එතනත් නිලදාරීන් ගානක් මැරිලා තව සෑහෙන සෙට් එකක් ඉස්පිරිතාලේ කියන්නේ ඉතින් රොටරි එක වත් බුක් කරල ට්යුෂන් දාන්න වෙන්ව මේ පොන්නයන්ට 🤌

    යුද්ධෙ කරපු මහින්දගෙ කාලෙත් වැලිකඩ 26 ක් මැරුණ යකෝ.
    නිලදාරීන් මරුන ද මේ වගේ ? මෙච්චර නිලදාරීන් ගුටි කෑවා ද ?
    ------ Post added on Jul 6, 2026 at 1:33 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,411
    2,519
    113
    colombo
    නෑ.
    ඒක අදාලත්වයක් නෑනෙ රිප්ලයි එකට.
    ඔයා මේ මෙතන ජනේලෙන් පුක දෙන්න එපා.


    මේ වගේ දෙයක් පාලනය කරන්න වත් කිසිම සැලැස්මක් නැති එකෙක් රටේ ආරක්ෂාව තහවුරු කරන්න. සැලැස්මක් තියෙන නිලධාරීන් තියාගෙන ඉන්නවා කියලද හිතුවේ.


    උතුරේ යකෝ මිසිකල් ශෝ වල එල්ටීටීඊ වීර ගීත කියනවා පාර්ලිමින් වේ. Llte කාරයො වීරයෝ කරලා ගුණ වයනවා.
    මිනිස්සු කෑගහපු නිසා තටමලා තටමලා අරුව ඇල්ලුවා. ඒ හරි දෙ. එකට මිනිස්සු කෑගහනකම් ඉන්න ඕනේ නැහැ. රටේ ආරක්ෂාවට හරි යාන්ත්‍රණයක් යනවා නම්.

    මේවා දකින පොඩි වුන් ක්ෂියෙනික චුන් මේවා අපි දකින දේ විතරයි. ඇතුලේ මීට වඩා මොනවා යනවා ඇත්ද.

    මේ පොන්නයො බලං නෙළාගෙන ඉන්න කොට.
     
    • Like
    Reactions: War Fighter

    Mister TT

    Active member
  • Dec 4, 2014
    563
    193
    43
    41
    Kalutara
    කොහොමද බං මෙහෙම නිලධාරින් මැරෙන්නේ.ඒක කොහෙත්ම වෙන්න ඕන දෙයක් නෙමේ මොනම තත්වයකදිවත්.මේ රාජ්‍ය නිලධාරීන් මෙහෙම බල්ලෝ බළල්ලු වගේ මැරෙන්න බෑ හරි නම්.මේක තනිකර අරාජිකත්වයක්.1:100 ක් වත් අඩුම ගන්න ඕනේ,නැත්නම් වැඩක් නෑ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,305
    8,730
    113
    ජේලර්ලා 6ක් මරල දැනට.. අපේ පැත්තේ කුඩ්ඩේක්ගේ අම්මල වැලපෙනව. උත් කුඩු විකුණලා ඇතුලේ ඉන්නේ.
    Ow munta kudu sick eka lapa kota kudu gennana eka amaru karala thiyenne. Dengue nam kalin anduwalath thibba. Ookata kudu nathuwa inna ba.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,305
    8,730
    113
    ජේලර්ලා 6ක් මරල දැනට.. අපේ පැත්තේ කුඩ්ඩේක්ගේ අම්මල වැලපෙනව. උත් කුඩු විකුණලා ඇතුලේ ඉන්නේ.
    Munwa Penaruth thapane karala kisi therumak na
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,008
    4,250
    113
    Ow munta kudu sick eka lapa kota kudu gennana eka amaru karala thiyenne. Dengue nam kalin anduwalath thibba. Ookata kudu nathuwa inna ba.
    කුඩු නැති සින් එකක් නෙවෙයි හුත්තෝ.. කොහොමත් ඇතුලේ කුඩු බිස්නස් කරනවා හය හත් දෙනෙක්ම. කුඩු බිස්නස් සින් එකට සම්බන්ද කෙස් එකකටම තමයි මේක මුලින් පටන් ගත්තේ,.
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    747
    1,047
    93
    https://dilshan.net/services/
    dilshan.net
    Ow api giye government mixed school walata. Cadet room eke kudu ahu una. Iscoleta policeyen panna

    අපොයි

    කුඩු නම් ඇතුලට යනවා බං.. මොන ආණ්ඩුව ආවත් කුඩු නවත්තන්න බෑ.

    කුඩු කොහේ නැති උනත් ඇතුලේ තියෙනවා.

    කුඩු sick එක තියෙද්දී ඔහොම ගහලා මරන්න තරම් හයියක් නෑ.. කුඩු ගහලා තමයි ඔහොම ඇස් එළියට එන්න ගහන්න පුළුවන්