ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

McGayan

Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    ඔය මනුස්සයට හිනාවෙන්නේ මිනිහම මිනිහගේ මත බොරු කරපු නිසා. නලින්ද සිල්වා ඉස්සර උග්‍ර මාක්ස්වාදියෙක්. සමසමාජ පක්ෂයේ වැඩ කලේ. ඉස්සර තෙල බෙදන්න ඉස්කෝල, විශ්වවිද්‍යාල වලට යනවා. රාගම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙනී ඉදිය. ඒ කාලේ තද atheist කෙනෙක්. හාමුදුරුවෝ එක්ක විවාදත් කරනවා බුද්ධාගම සහ මාක්ස්වාදය ගැන. ඔය බටහිර විරෝධී අදහස් තදින්ම ආවේ මාක්ස්වාදය බලපෑම නිසා.

    පස්සේ ගුණදාස අමරසේකර එක්ක ජාතික චින්තනය කියල ජාතිකවාදය මතවාදයට යනවා. ඊට පස්සේ මහින්දට හේත්තු වෙනවා. තානාපති කමකුත් හම්බෙනවා.වහල්කම කොච්චරද කියනවා නම් නාමල්ට ඒ කාලේ බුලත් දීලා වැඳලා ප්‍රසිද්ධත් වුණා.

    IMG-20260706-003423.jpg

    බටහිර වෛද්‍ය විද්‍යාවට බැන බැන හෙළ ඔසු කියල කඩ වගයක් අටවා ගත්ත. පාදෙණිය, චන්න ජයසුමන එකතු වෙලා ප්‍රමෝට් කළේ ඒ කාලේ කැද වර්ග. කෝවිඩ් කාලේ අර දුම් හට්ටියක් ප්‍රමොට් කළා රුපවහිනියට ඇවිදින්. ඔය හෙලඔසු බිස්නස් එක ගෙනිච්ච ගෑනි තමා ඒ කාලේ නාථ දෙයියෝ හීනෙන් පෙනිලා පස් වල ආසනික් නිසා වකුගඩු නරක් වෙනවා කියපු ගෑනි. ඔක්කොම එක වෝල් පොල්. එහෙම හෙළ ඔසු ගත්ත නලින්ද සිල්වා පපුවේ අමාරුව හැදිලා ඇන්ජියෝගැම් කරගෙන පස්සේ බයිපාස් එකත් හොරෙන් කරගත්ත. උගේ පස්සේ ගිය මොඩයෝ කසාය බිබී මූට සල්ලි හොයලා දීලා මැරිලා යන්න ඇති.

    අච්චර බටහිරට බැනපු මිනිහගේ ළමයි ඉගෙන ගන්න යැව්ව ඇමරිකාවට. උන් පුරවැසිභාවයත් ගත්ත. අන්තිමට මිනිහා ඇමරිකාවේ නිවාඩුවට ගිහින් එහෙම මැරිලා එහෙම අන්තිමට වල දැම්මා.

    මාත් පොඩි කාලේ මිනිහගේ පොත් ගත්තා කියෙව්ව. චින්තන පර්ෂදයේ පොත් ගොඩක් තාම තියෙනවා. පස්සේ පස්සේ තේරුණා මිනිහගේ යටි අරමුණු. ලොකු උගතෙක් හැබැයි හොඳ මනුස්සයෙක් නෙවෙයි කියලා මට නම් තේරුනේ
    නලින් දේශපලකොයෝන්ට වදින්න ? උඹ නලින් ගැන දන්නා තරම තමා බන්. ඕක බොරු ෆොටෝ එකක්. (උඹට එක හරියටම දැනගන්න ඕනෙනම් google එකේ නලින් ගේ ෆොටෝස් බලපන්. එතුමා අදින්නේ ජාතික ඇඳුම. ඒ ඇඳුමේ කමිස අතේ බොත්තම් නැහැ.) ඔය පොර ඇඳන් ඉන්නේ සාමාන්‍යයෙන් දේශපාලකයෝ අඳින ව්‍යාජ ජාතික ඇඳුම (මැණික්කටුව ළඟ බොත්තම් සහිත.).
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,218
    15,331
    113
    නලින් දේශපලකොයෝන්ට වදින්න ? උඹ නලින් ගැන දන්නා තරම තමා බන්. ඕක බොරු ෆොටෝ එකක්. (උඹට එක හරියටම දැනගන්න ඕනෙනම් google එකේ නලින් ගේ ෆොටෝස් බලපන්. එතුමා අදින්නේ ජාතික ඇඳුම. ඒ ඇඳුමේ කමිස අතේ බොත්තම් නැහැ.) ඔය පොර ඇඳන් ඉන්නේ සාමාන්‍යයෙන් දේශපාලකයෝ අඳින ව්‍යාජ ජාතික ඇඳුම (මැණික්කටුව ළඟ බොත්තම් සහිත.).

    ඒක තමයි බන්. නලින් සර්ව ජීවිතේ එක දවසක් හරි මුන ගැහිලා තීයෙන කෙනෙක් ඔය කතාව කියන්න තියා හිතන්නෙවත් නෑ. මොකෙක්ටවත් ඔලුව නමන ජාතියේ පොරක් නෙමෙයි නලින් සර්.
     
    • Love
    Reactions: Martian Professor

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    ඔය මනුස්සයට හිනාවෙන්නේ මිනිහම මිනිහගේ මත බොරු කරපු නිසා. නලින්ද සිල්වා ඉස්සර උග්‍ර මාක්ස්වාදියෙක්. සමසමාජ පක්ෂයේ වැඩ කලේ. ඉස්සර තෙල බෙදන්න ඉස්කෝල, විශ්වවිද්‍යාල වලට යනවා. රාගම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙනී ඉදිය. ඒ කාලේ තද atheist කෙනෙක්. හාමුදුරුවෝ එක්ක විවාදත් කරනවා බුද්ධාගම සහ මාක්ස්වාදය ගැන. ඔය බටහිර විරෝධී අදහස් තදින්ම ආවේ මාක්ස්වාදය බලපෑම නිසා.
    නලින් ද සිල්වාගේ තිබුනේ මාක්ස් වාදයේ එන බටහිර ධනවාදයට විරුද්ද වීමක් නෙමේ. ඔහුට තිබුනේ බටහිර විධි ක්‍රමය පිලිබඳ විවේචනයක්. බටහිර දැනුම නිර්මාණය කිරීමේ විධි ක්‍රමය යටතට මාක්ස් වාදය ඇතිලු බටහිර නිර්මාණය වූ සියලු දැනුම ඇතුලත්. ඔහු ඒවාට විරුද්ද වීමක් නෙමේ කලේ. ඔහු කීවේ සම්පුර්ණයෙන්ම වෙන දෙයක් බාගෙට කියවන මිනිස්සු තේරුම් නොගන්නේ එක.
    ඔහු කීවේ බටහිර දැනුම නිර්මාණය කරන විධික්‍රමය ලෝකයේ එකම ක්‍රමය නොවන බව සහ ඒ ඒ සංස්කෘතීන් ඒ ඒ ක්‍රම වලින් දැනුම නිර්මාණය කරන බව සහ බටහිර ක්‍රමය අනිත් සංස්කෘතීන්ගේ ක්‍රම වලට වඩා සුවිශේෂී නොවන බව. පොර විරුද්ද උනේ බටහිර දැනුම අනිකුත් සංස්කෘතීන් මත බලෙන් පැටවීමට.
     
    • Like
    Reactions: sika2

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,299
    2,848
    113
    ඒක තමයි බන්. නලින් සර්ව ජීවිතේ එක දවසක් හරි මුන ගැහිලා තීයෙන කෙනෙක් ඔය කතාව කියන්න තියා හිතන්නෙවත් නෑ. මොකෙක්ටවත් ඔලුව නමන ජාතියේ පොරක් නෙමෙයි නලින් සර්.
    Hithanna tharka karanna yanna epa.. e samanya jeppange heti
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    642
    1,913
    93
    33
    කලෝ ෆොන්සේකා හා නලින්ද සිල්වා විවාදයක් තිබුනා මරණය ගැන .
    නලින්ද සිල්වාට අනිත් අයගේ මතයක් වත් ඉවසන්න බැරි තරම් උද්දච්ච කෙනෙක්. කාලෝ එක වාක්‍යයි කිව්වේ නලින්ද ගේ අඩු කුලේ ගතිය එළියට පැන්න. ඉස්සර මිනිහා ආවොත් දොරමඬලාව වලියක්

    Hithanna tharka karanna yanna epa.. e samanya jeppange heti
    Screenshot-20260706-161654.jpg

    ------ Post added on Jul 6, 2026 at 4:17 PM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,299
    2,848
    113
    නලින්ද සිල්වාට අනිත් අයගේ මතයක් වත් ඉවසන්න බැරි තරම් උද්දච්ච කෙනෙක්. කාලෝ එක වාක්‍යයි කිව්වේ නලින්ද ගේ අඩු කුලේ ගතිය එළියට පැන්න. ඉස්සර මිනිහා ආවොත් දොරමඬලාව වලියක්

    Screenshot-20260706-161654.jpg

    ------ Post added on Jul 6, 2026 at 4:17 PM

    Ubata oka edit karapu ekak kiyala hoyanna bari nam ubath ekka katha karala wedak ne.. Ubath samanya moda jeppek ganata thama daanna wenne...Balapn namalge atha thiyenne koheda balan inne koheda.. Nalinda silva balan inne koheda kiyala..
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    642
    1,913
    93
    33

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,560
    8,647
    113
    kandy
    නලින්ද සිල්වාට අනිත් අයගේ මතයක් වත් ඉවසන්න බැරි තරම් උද්දච්ච කෙනෙක්. කාලෝ එක වාක්‍යයි කිව්වේ නලින්ද ගේ අඩු කුලේ ගතිය එළියට පැන්න. ඉස්සර මිනිහා ආවොත් දොරමඬලාව වලියක්

    Screenshot-20260706-161654.jpg

    ------ Post added on Jul 6, 2026 at 4:17 PM

    ඒවා ඇත්ත බන් . සර්ව සම්පුර්ණ මිනිස්සු කොහෙද බන් ඉන්නේ . අපෙත් මොන වැරැදී ඇති ද ?
     
    • Like
    Reactions: Bad_horse

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    නලින්ද සිල්වාට අනිත් අයගේ මතයක් වත් ඉවසන්න බැරි තරම් උද්දච්ච කෙනෙක්. කාලෝ එක වාක්‍යයි කිව්වේ නලින්ද ගේ අඩු කුලේ ගතිය එළියට පැන්න. ඉස්සර මිනිහා ආවොත් දොරමඬලාව වලියක්

    Screenshot-20260706-161654.jpg

    ------ Post added on Jul 6, 2026 at 4:17 PM

    නලින් දේශපලකොයෝන්ට වදින්න ? උඹ නලින් ගැන දන්නා තරම තමා බන්. ඕක බොරු ෆොටෝ එකක්. (උඹට එක හරියටම දැනගන්න ඕනෙනම් google එකේ නලින් ගේ ෆොටෝස් බලපන්. එතුමා අදින්නේ ජාතික ඇඳුම. ඒ ඇඳුමේ කමිස අතේ බොත්තම් නැහැ.) ඔය පොර ඇඳන් ඉන්නේ සාමාන්‍යයෙන් දේශපාලකයෝ අඳින ව්‍යාජ ජාතික ඇඳුම (මැණික්කටුව ළඟ බොත්තම් සහිත.).
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    ඔව් බන් . ඉස්සර විදුසර එකේ ගියපු ලිපි ටික මතකද . ඒවා වෙනම ලෙවෙල් එකක් .
    ow combined maths wala cartesian coordinates ganan tika therunee ee article tiken . ekata respect :love2: :love2:
     
    • Love
    Reactions: san**