උන්ට AC ඵකක්වත් හදාගන්න බැරිද කොහෙද ඒකත් චීන්නුන්ගෙන් ගන්නේ..

Math midea ganna inne gu yana cn ekak thiyenne patta gananහදල කීයට දෙන්නද?
උඹල ඔය LG, Panasonic, Singer කියල ගන්න AC එහෙමත් ඇත්තටම හදන්නේ Midea තමයි මිට්ටෝ![]()
Ac karanne nadda Kenya we summer ekata lasthi wennaමගුලක් කියනවා. එක ෆෑන් එකක් නෑ මේ ටිකේ හොයාගන්න. ගිය මාසේ මුල හීට් වේව් එක කියල අමතර ෆෑන් දෙකක් ගත්ත, එකක් ටොක් ටොක් ගානවා, මාරුකරන්න ගියාම නෙක් ෆෑන් එකක්වත් නෑ කඩේ
ඔන්න ඔහේ ටොක ටොක ගගාම කැරකෙන්න දාල තියෙනවා පස්සෙ මාරුකරගන්න.
හම්මි AC Specialistහදල කීයට දෙන්නද?
උඹල ඔය LG, Panasonic, Singer කියල ගන්න AC එහෙමත් ඇත්තටම හදන්නේ Midea තමයි මිට්ටෝ![]()
හ්ම්ම් Cuck specialistහම්මි AC Specialist![]()
Need a clean bull. Age 20-29
එකෙක් ඉන්නවා @Edward Kenway කියලා පට්ටම බුල්![]()
උන්ට AC ඵකක්වත් හදාගන්න බැරිද කොහෙද ඒකත් චීන්නුන්ගෙන් ගන්නේ..![]()
මෙතන උනේ ඔක්කොම A/C නැති වෙච්ච එක නෙවෙයි. ඔය thumbnail එකේ තියෙන්නේ මෙහෙ හෙන popular Midea PortaSplit කියන එක තමයි හොයන්න නැති උනේ. ඔකේ වෙනස තමයි ඒක portable A/C එකක් හැබැයි split unit එකක්. ඒ නිසා performance වැඩි. බිත්ති හිල් කරන්නෙත් නැතුව typical portable A/C වලට සීමා වෙන්නේ නැතුව A/C ගන්න හොඳම option එක ඕක.Unta ochchara kal AC hadanna uwamanawak thiyenna nathuwa athi un hadanna aththe heaters. Dan ne rath wela dagalanne.
මෙතන උනේ ඔක්කොම A/C නැති වෙච්ච එක නෙවෙයි. ඔය thumbnail එකේ තියෙන්නේ මෙහෙ හෙන popular Midea PortaSplit කියන එක තමයි හොයන්න නැති උනේ. ඔකේ වෙනස තමයි ඒක portable A/C එකක් හැබැයි split unit එකක්. ඒ නිසා performance වැඩි. බිත්ති හිල් කරන්නෙත් නැතුව typical portable A/C වලට සීමා වෙන්නේ නැතුව A/C ගන්න හොඳම option එක ඕක.
කොහොමත් හදලත් වැඩක් නෑනේ බං. Midea කියන්නේ ලෝකේ ලොකුම A/C හදන උන්. Bosch එහෙම A/C තියනවා හැබැයි මදේ Midea.
ඔව් මෙහෙ උන්ගේ A/C ගැනිල්ල බල්ලෝ කෝට් මහනවා වගේ, රස්නේ දවසට plan කරනවා ඊට පස්සේ අමතකයි. මෙච්චර කාලෙකට අව්රුද්දටම ගොඩක් රස්නේ දවස් තිබ්බේ කීපයයිනේ.UK gewal 5% ka wath na lu ne AC
Ithin kohomath oya wage installation cost ekak nathi ewa popular athi mehe wage nemei ne ohe normal AC ekak install karaganna labor cost eka yanawa athi item eka wage x2. Vehicles wunath repair nokara scrap karanne labor cost wadi nisa ne