යුරෝපයේ චීන AC හිඟයක්..😳

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,828
    34,151
    113
    ඒරොප්පේ සෑර්ලා මැඩම්ලා ටික සිරි ලංකාවට ගෙන්නගෙන නුවර එළියේ පැටෙව්වනම් ඉවරයි. ලද අවස්ථාවෙන් පොරෝජං ගන්න ඔනෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,189
    29,852
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගුලක් කියනවා. එක ෆෑන් එකක් නෑ මේ ටිකේ හොයාගන්න. ගිය මාසේ මුල හීට් වේව් එක කියල අමතර ෆෑන් දෙකක් ගත්ත, එකක් ටොක් ටොක් ගානවා, මාරුකරන්න ගියාම නෙක් ෆෑන් එකක්වත් නෑ කඩේ🤬
    ඔන්න ඔහේ ටොක ටොක ගගාම කැරකෙන්න දාල තියෙනවා පස්සෙ මාරුකරගන්න.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,367
    2,459
    113
    colombo
    මගුලක් කියනවා. එක ෆෑන් එකක් නෑ මේ ටිකේ හොයාගන්න. ගිය මාසේ මුල හීට් වේව් එක කියල අමතර ෆෑන් දෙකක් ගත්ත, එකක් ටොක් ටොක් ගානවා, මාරුකරන්න ගියාම නෙක් ෆෑන් එකක්වත් නෑ කඩේ🤬
    ඔන්න ඔහේ ටොක ටොක ගගාම කැරකෙන්න දාල තියෙනවා පස්සෙ මාරුකරගන්න.
    Ac karanne nadda Kenya we summer ekata lasthi wenna
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,651
    2
    54,235
    113
    උන්ට AC ඵකක්වත් හදාගන්න බැරිද කොහෙද ඒකත්‍ චීන්නුන්ගෙන් ගන්නේ..😳

    Unta ochchara kal AC hadanna uwamanawak thiyenna nathuwa athi un hadanna aththe heaters. Dan ne rath wela dagalanne.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,445
    14,054
    113
    Unta ochchara kal AC hadanna uwamanawak thiyenna nathuwa athi un hadanna aththe heaters. Dan ne rath wela dagalanne.
    මෙතන උනේ ඔක්කොම A/C නැති වෙච්ච එක නෙවෙයි. ඔය thumbnail එකේ තියෙන්නේ මෙහෙ හෙන popular Midea PortaSplit කියන එක තමයි හොයන්න නැති උනේ. ඔකේ වෙනස තමයි ඒක portable A/C එකක් හැබැයි split unit එකක්. ඒ නිසා performance වැඩි. බිත්ති හිල් කරන්නෙත් නැතුව typical portable A/C වලට සීමා වෙන්නේ නැතුව A/C ගන්න හොඳම option එක ඕක.

    කොහොමත් හදලත් වැඩක් නෑනේ බං. Midea කියන්නේ ලෝකේ ලොකුම A/C හදන උන්. Bosch එහෙම A/C තියනවා හැබැයි මදේ Midea.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,651
    2
    54,235
    113
    මෙතන උනේ ඔක්කොම A/C නැති වෙච්ච එක නෙවෙයි. ඔය thumbnail එකේ තියෙන්නේ මෙහෙ හෙන popular Midea PortaSplit කියන එක තමයි හොයන්න නැති උනේ. ඔකේ වෙනස තමයි ඒක portable A/C එකක් හැබැයි split unit එකක්. ඒ නිසා performance වැඩි. බිත්ති හිල් කරන්නෙත් නැතුව typical portable A/C වලට සීමා වෙන්නේ නැතුව A/C ගන්න හොඳම option එක ඕක.

    කොහොමත් හදලත් වැඩක් නෑනේ බං. Midea කියන්නේ ලෝකේ ලොකුම A/C හදන උන්. Bosch එහෙම A/C තියනවා හැබැයි මදේ Midea.

    UK gewal 5% ka wath na lu ne AC

    Ithin kohomath oya wage installation cost ekak nathi ewa popular athi mehe wage nemei ne ohe normal AC ekak install karaganna labor cost eka yanawa athi item eka wage x2. Vehicles wunath repair nokara scrap karanne labor cost wadi nisa ne
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,445
    14,054
    113
    UK gewal 5% ka wath na lu ne AC

    Ithin kohomath oya wage installation cost ekak nathi ewa popular athi mehe wage nemei ne ohe normal AC ekak install karaganna labor cost eka yanawa athi item eka wage x2. Vehicles wunath repair nokara scrap karanne labor cost wadi nisa ne
    ඔව් මෙහෙ උන්ගේ A/C ගැනිල්ල බල්ලෝ කෝට් මහනවා වගේ, රස්නේ දවසට plan කරනවා ඊට පස්සේ අමතකයි. මෙච්චර කාලෙකට අව්රුද්දටම ගොඩක් රස්නේ දවස් තිබ්බේ කීපයයිනේ.

    මෙහෙ ඔය type A/C ගොඩක් popular ලොකුම හේතුව ගෙවල් rent කරන එක නිසා. population එකෙන් බර ගානක් ඉන්නේ rent එකට. අනික් එක ඕක රස්නේ නැති දවසට අකුලලා තියන්නත් පුළුවන් නේ.

    US වගේ cooling and heating දෙකම කරන ගෙදර පුරා ducts තියන system නම් මෙහෙ නැතිම තරම්.
     
    • Like
    Reactions: Hyaenidae