දොස්තර කෙනෙක් හම්බ වෙලා කියපන්. එතකොට බෙහෙත ලියල දෙවි. කියුපිඩ් කියන්නේ ව්‍යග්‍රා වගේ බෙහෙතක්. නිකොටින් පැච් කියන්නේ සිගරැට් ඇබ්බැහිය නවත්ත ගන්න අතේ අලවා ගන්න ස්ටිකර් එකක්. ඕක චුවින්ගම් එකක් විදියටත් එනවා.සිංහලෙන් කියපන්කො
ඉතින් ඔය දෙකේ සම්බන්දෙ මොකක්ද?දොස්තර කෙනෙක් හම්බ වෙලා කියපන්. එතකොට බෙහෙත ලියල දෙවි. කියුපිඩ් කියන්නේ ව්‍යග්‍රා වගේ බෙහෙතක්. නිකොටින් පැච් කියන්නේ සිගරැට් ඇබ්බැහිය නවත්ත ගන්න අතේ අලවා ගන්න ස්ටිකර් එකක්. ඕක චුවින්ගම් එකක් විදියටත් එනවා.
Caption එක Joke එකකට වගේ දාලා තියෙන්නෙ. සිගරට් බිවුවම නගින්නෙ නැතුව යන නිසා Cupid [Sildenafil] බොන්න කියලා තියෙන්නෙ. Sildenafil Erectile Dysfunction වලට පාවිච්චි කරන්නෙ. අහල තියෙන ප්‍රශ්නෙ බැලුවොත් දුම් බීම නවත්තන්න යුස් කරන්නෙ Bupropion බෙහෙත Sildenafil නෙවෙයි.සිංහලෙන් කියපන්කො
කියුපිඩ් - Sarcasmඉතින් ඔය දෙකේ සම්බන්දෙ මොකක්ද?
kochchrkda, kohomda pawichchi krnna oni?Ochchara gattoth nm marenawa