කවුරුහරි මේ caption එක විස්තර කරන්න

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,876
    5,069
    113
    Pandora
    InebpGD.png
     
    • Haha
    Reactions: Tramadol

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,885
    113
    35
    Spain
    සිංහලෙන් කියපන්කො
    දොස්තර කෙනෙක් හම්බ වෙලා කියපන්. එතකොට බෙහෙත ලියල දෙවි. කියුපිඩ් කියන්නේ ව්‍යග්‍රා වගේ බෙහෙතක්. නිකොටින් පැච් කියන්නේ සිගරැට් ඇබ්බැහිය නවත්ත ගන්න අතේ අලවා ගන්න ස්ටිකර් එකක්. ඕක චුවින්ගම් එකක් විදියටත් එනවා.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,876
    5,069
    113
    Pandora
    දොස්තර කෙනෙක් හම්බ වෙලා කියපන්. එතකොට බෙහෙත ලියල දෙවි. කියුපිඩ් කියන්නේ ව්‍යග්‍රා වගේ බෙහෙතක්. නිකොටින් පැච් කියන්නේ සිගරැට් ඇබ්බැහිය නවත්ත ගන්න අතේ අලවා ගන්න ස්ටිකර් එකක්. ඕක චුවින්ගම් එකක් විදියටත් එනවා.
    ඉතින් ඔය දෙකේ සම්බන්දෙ මොකක්ද?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,095
    7,281
    113
    Narcissistic Sociopath Manipulator
    සිංහලෙන් කියපන්කො
    Caption එක Joke එකකට වගේ දාලා තියෙන්නෙ. සිගරට් බිවුවම නගින්නෙ නැතුව යන නිසා Cupid [Sildenafil] බොන්න කියලා තියෙන්නෙ. Sildenafil Erectile Dysfunction වලට පාවිච්චි කරන්නෙ. අහල තියෙන ප්‍රශ්නෙ බැලුවොත් දුම් බීම නවත්තන්න යුස් කරන්නෙ Bupropion බෙහෙත Sildenafil නෙවෙයි.
     
    • Love
    Reactions: Avatar998