හිතට එකඟව කියන්න ඕන නෑ හිතින් හිතන්න. තිබ්බ විදිහද හොද මේකද හොද කියල. හා හා හෑ හෑ ඕන එකක් දාන්නඒකෙත් තීන්ත ගාන්වද ? හොදා හොදා …![]()
Last edited:
හිතට එකඟව කියන්න ඕන නෑ හිතින් හිතන්න. තිබ්බ විදිහද හොද මේකද හොද කියල. හා හා හෑ හෑ ඕන එකක් දාන්නඒකෙත් තීන්ත ගාන්වද ? හොදා හොදා …![]()
කවදාවත් අහල නැති news. මේව කරන්න පුළුවන් දූශනය පිටු දකින මාලිම ආණ්ඩුවකටම විතරමයිඅඟුරු කුමාර
කවදාවත් අහල නැති news. මේව කරන්න පුළුවන් දූශනය පිටු දකින මාලිම ආණ්ඩුවකටම විතරමයි
මේ ... මේ අහපන් මේකේ හැම ආන්ඩුවක් තියන කාලෙම වැඩියෙන් ගියේ විපක්ශ ත්‍රෙඩ් තමා. අද ඉයේ ජොයින් උනාට ඉතින් කරන්න දෙයක් නෑ .එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.
ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?
කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.
එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?
හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!
NPP BESTමේ ... මේ අහපන් මේකේ හැම ආන්ඩුවක් තියන කාලෙම වැඩියෙන් ගියේ විපක්ශ ත්‍රෙඩ් තමා. අද ඉයේ ජොයින් උනාට ඉතින් කරන්න දෙයක් නෑ .
විපක්ශයක් නැති නිසා ආන්ඩුවේ ත්‍රෙඩ් යන්නේ දැන් . ආන්ඩුවේ අදෝනා ත්‍රෙඩ්NPP BEST