විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඒකෙත් තීන්ත ගාන්වද ? හොදා හොදා …🤌🤌
    හිතට එකඟව කියන්න ඕන නෑ හිතින් හිතන්න. තිබ්බ විදිහද හොද මේකද හොද කියල. හා හා හෑ හෑ ඕන එකක් දාන්න 🤌🤌🤌


     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,823
    113
    සේදවත්ත
    එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.

    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?

    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.

    එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?

    හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!
    මේ ... මේ අහපන් මේකේ හැම ආන්ඩුවක් තියන කාලෙම වැඩියෙන් ගියේ විපක්ශ ත්‍රෙඩ් තමා. අද ඉයේ ජොයින් උනාට ඉතින් කරන්න දෙයක් නෑ .
     
    • Like
    Reactions: senewimala1988

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මේ ... මේ අහපන් මේකේ හැම ආන්ඩුවක් තියන කාලෙම වැඩියෙන් ගියේ විපක්ශ ත්‍රෙඩ් තමා. අද ඉයේ ජොයින් උනාට ඉතින් කරන්න දෙයක් නෑ .
    NPP BEST
     
    • Haha
    Reactions: senewimala1988

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,328
    2,123
    113
    2014දී මහින්ද මීට වඩා කොච්චර කන්ෆිඩන්ස් හිටියාද? මම දන්න එකෙක්වත් විශ්වාස කලේ නෑ මහින්ද 2015 ඡන්දෙන් පරාද වෙයි කියලා. අන්තිමට මෙලෝ රහක් නැති සිරිසේනයා ජනාධිපති උනාම කට්ටියම කටවල් ඇරගෙන බලන් හිටියා මේ මොකද්ද යකෝ මේ උනේ කියලා.

    එච්චර වැඩ කරපු, එච්චර ජනප්‍රිය, එච්චර දක්ශ මහින්දට කෙල වුනේ උතුරු නැගෙනහිර දෙමළ, මුස්ලිම් ඡන්ද වලින්. අනුරයා මෙච්චර කන්ෆිඩන්ස් පිට ඉන්නේ ඌ දන්නවා ඌට දෙමළ ඡන්ද ටික කොහොමත් ලැබෙනවා කියලා. පාස්කු ප්‍රහාරේ මහින්ද ප්‍රමුඛ බෞද්ධයන්ගේ ඇගේ තියලා කැපුවාම උන්ව බේර ගත්ත එකට මුස්ලිම් ඡන්ද ටික ඌට ගන්න පුළුවන්. පාස්කු මහ මොළ කරු කියලා සිංහල බෞද්ධ නායකයෙක්ව අහු කලාම මෝඩ කතෝලික ඡන්ද ටිකත් ඌටම තමා.
     
    • Like
    Reactions: CohenLenstra

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,831
    16,760
    113



    වරාය නගරය නැවත ලංකාවට යටත් කරගත් අනුර ජනාධිපති 🤩
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴



    වරාය නගරය නැවත ලංකාවට යටත් කරගත් අනුර ජනාධිපති 🤩

    එහෙම තමයි වෙන්න ගියේ. අන්රයිය විරුද්ධ වුන නිසා මයිනා අඩියක් පස්සට ගත්ත
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,328
    2,123
    113
    එහෙම තමයි වෙන්න ගියේ. අන්රයිය විරුද්ධ වුන නිසා මයිනා අඩියක් පස්සට ගත්ත
    Heart Attack Close Call GIF by reactionseditor


    තවත් වසරේ සුපිරිම සේදිල්ලක්.

    මේ ආකාරයට දිගටම සේදීමෙන් "වසරේ හොදම ඩෝබියා" ලෙස තේරී පත් වීමට ඔබේ නම නිර්දේශ වනු ඇත.

    මීට වඩා හොදින් සේදීමෙන් "වසරේ හොදම ගූ ලෙව කෑම" සම්මානයට නිර්දේශ විය හැක.