අඩ් බස් එකේ අමුතු සීන් එකක් උනා...

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,227
    2,705
    113
    කතාව කෙටියෙන්...
    අනුරාධපුර මාතලේ බස් එකක්... අනුරාධපුර ඉඳන් මාතලේ ට යන ගමන්..
    මම බස් එකට නෑග්ග... බස් එකේ සෙනග හිටියේ නෑ....පස් දෙනෙක් වත්...
    මම පිටි පස්සෙම සිටි එකේ දොර පැත්තේ කොනේ ම වාඩි උනා... එතකොට දැක්ක අනිත්.පැත්තේ කොනේ 2000න් පස්සේ කෙල්ලෙක් හිටියේ...කළු පාට හුඩී එකක් දා ගෙන ලොකු කලිසමක් ඇදලා සපත්තු දාලා හිටියේ.... බීම එකක් බිබී... ටික දුරක් ආවා... හිනා උනා.. මත් ඉතින් හිනා උනා...
    අයියේ කීවා... මන් බැලුවා... පොඩ්ඩක් එයා වැහෙන්න වාඩි වෙන්න පුළුවන් ද ඇහුවා... මට තේරුනේ නෑ... මන් මොකද්ද ඇහුවා... ටිකක් මෙහෙට වෙන්න පුළුවන් ද ඇහුවා...
    මම එහාට උනා.. අඩෝ බෑග් එකෙන් ක්‍රෝප් ටොප් එක්ක අරගෙන හුඩී එක ගලවලා ඇද ගත්තා කියපන්කෝ...
    මුන් ට ලැජ්ජාවක් නෑ නේ...
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,227
    2,705
    113
    උදේ 4ට වත් අවදි වෙන්න පුරුද්දක් වශයෙන් 6 පැන්නම විකාර හීන පේනවා.
    යකෝ මම උදේම ඇහැරුනා... බස් එකට නැගලා වැඩේට යද්දී උනේ මේක... මටත් හිතා ගන්න බෑ

    allagen miri kanna tibbe sheet eka asseame obala
    එච්චර ලොකු දෙකක් තිබ්බේ නෑ බං... සාමාන්‍ය සයිස්....😁
    ------ Post added on Jul 7, 2026 at 9:43 AM

    Athe gahnna athulata atha daddima , Kathawe reality ekata hikeuwa thota hena gahapan
    අඩෝ.. මම ඉතින් අතින් දාන්න ගියේ නෑ... වෙච්ච සීන් එක කීවේ... මම මගින් බැස්සනේ
    ------ Post added on Jul 7, 2026 at 9:44 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,467
    17,460
    113
    Auckland
    එහෙම නෑ බං... කොන්ෆියුියස් උනා

    738774394_122176904282929864_6140468786436735470_n.jpg
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,227
    2,705
    113
    වියලි කලාපෙ හුඩී ඇඳන් ඉන්න උන් තැම්බෙන්නෙ නැද්ද්
    සිරාවට අනිවා අනුරාධපුරේ කෙල්ලෙක් වෙන්න ඇති.. හැබැයි ලස්සනයි... පෝෂ් ලූක් එකක් තිබ්බේ

    Bra ekak adalada hitiye. than deka dakkada
    බ්රා එක්ක ඇදන් හිටියේ බං... එහෙම දැක්කේ නෑ.. අර එකට උඩින් තියන පොඩ්ඩ දැක්ක.. බ්‍රා එක්ක කීවාට අර ස්පෝ ටි සීන් එකේ එකක්... අළු පාට
    ------ Post added on Jul 7, 2026 at 10:03 AM

    tak gala kypn
    බඩ නම් දැක්ක හොදට
    ------ Post added on Jul 7, 2026 at 10:04 AM

    And you got horny enough to mention here..
    යා.... මට ඉතින් උබල මතක් උනා...
    ------ Post added on Jul 7, 2026 at 10:04 AM

    අඩෝ... මෝඩ උනා ද මන්දා
    ------ Post added on Jul 7, 2026 at 10:05 AM
     
    • Love
    Reactions: Nidarshana_k

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,227
    2,705
    113
    ඉතින් උඹ නම්බර් එක වත් දුන්නේ නැද්ද

    නොදකින්
    නෑ නේ බං.... මන් ආයේ කතා කරෙත් නෑ... ඇදුම දා ගත්තා ට පස්සේ හිනා වෙලා අනිත් පැත්තට ගියා මන්.. ගිහින් ටිකකින් බස් එකෙන් බැස්ස නේ....
     
    • Angry
    Reactions: fromhome89