රාජපක්ෂලා කොහොම හරි රජය වට්ටන්න හැම තැනින්ම ප්‍රශ්න ඇති කරනවා වගේ
Psiko Well-known member Mar 10, 2023 13,395 12,963 113 🤍 Jul 7, 2026 #81 රාජපක්ෂලා කොහොම හරි රජය වට්ටන්න හැම තැනින්ම ප්‍රශ්න ඇති කරනවා වගේ
Emarald Well-known member Jan 2, 2022 2,111 3,993 113 Jul 7, 2026 #82 අඩේ ලංකාවේ සෑහෙන පිරිසක් හිරේ වගේ,
jhnnwp Well-known member Jan 6, 2012 44,086 31,851 113 Jul 7, 2026 #83 Psiko said: රාජපක්ෂලා කොහොම හරි රජය වට්ටන්න හැම තැනින්ම ප්‍රශ්න ඇති කරනවා වගේ Click to expand... මේ ආණ්ඩුව නාන්නේ රාජපක්ෂලාට වහල්කමේ යන නිලධාරීන්, අමාත්‍යංශ, පළාත්සභා, පළාත්පාලන වල රිංගවාගැනීම තමයි. මෙහෙම නිලධාරීන් විස්වාස කරගෙන මුන් මිනිස්සුන්ට උද්දච්ඡ සීන් දාගෙන විහිං ඇදගෙන නෑමක් යන්නේ...
Psiko said: රාජපක්ෂලා කොහොම හරි රජය වට්ටන්න හැම තැනින්ම ප්‍රශ්න ඇති කරනවා වගේ Click to expand... මේ ආණ්ඩුව නාන්නේ රාජපක්ෂලාට වහල්කමේ යන නිලධාරීන්, අමාත්‍යංශ, පළාත්සභා, පළාත්පාලන වල රිංගවාගැනීම තමයි. මෙහෙම නිලධාරීන් විස්වාස කරගෙන මුන් මිනිස්සුන්ට උද්දච්ඡ සීන් දාගෙන විහිං ඇදගෙන නෑමක් යන්නේ...