Vitamin D Check එකක් කලා

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,035
    4,295
    113
    @Emios උඹ නම් කැරි මරාල දාල යන්නේ බන්. උඹ නිසා මේකේ කි දෙනෙක් විටමින් චෙක් කර ගන්න ඇතිද හිතහන්. මමත් ලගදීම යන්න ඕන..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,035
    4,295
    113
    Look how many lifes saved. :LOL:
    නිකමට හිතහන් සද්ද නැතුව කි දෙනෙක් ගිහින් චෙක් කරන්න ඇතිද?
    අපරාදේ උඹට එකෙනුත් හොද ගානක් හොයන්න තිබ්බ තැනක් රෙකමන්ඩ් කරා නම්,
     
    • Haha
    Reactions: JohnSnow and Emios

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මම ටෙස්ට් එකක් කරා ලගදි. ඒ මගුලෙ විටමින් ගැන මොකුත් නෑනෙ බන්. වෙනම කියන්න ඔනෙද බන් ඔක්කොම කරපන් කිව්ව මෙ හුට්ටලා hiv ටෙස්ට් එකකුත් කරල විටමින් මොකුත් කරල නෑනෙ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    ලේ සාම්පල් එකක් අරගෙනද බන් ඕක ටෙස්ට් කරන්නේ. කන්නේ නැතුව යන්න ඕනද.ලැබ් හැම එකකින්ම වගේ කරනවාද. මාත් අව්වට ගිය කාලයක් මතක නෑ
    ලේ සාම්පල් එකක් ගන්නවා, කාලා පලයන් එහෙම අවුලක් නැ

    මම ටෙස්ට් එකක් කරා ලගදි. ඒ මගුලෙ විටමින් ගැන මොකුත් නෑනෙ බන්. වෙනම කියන්න ඔනෙද බන් ඔක්කොම කරපන් කිව්ව මෙ හුට්ටලා hiv ටෙස්ට් එකකුත් කරල විටමින් මොකුත් කරල නෑනෙ
    Vitamin D test ekak karaganna ona kiyahan

    උඹ මේ ටෙස්ට් එක කළේ කවුරු කියලද..?
    කවුරුත් කියලා නෙවෙයි මටම හිතලා චෙක් කරෙ,
     
    • Like
    Reactions: geeko

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,216
    923
    113
    VITAMIN D up, Mage 15ai, den 6000 onece a week ganna keewa, tawama eka tab ekai gaththe...absorb wen eka genath mata aulak thiye...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,917
    10,438
    113
    මම ටෙස්ට් එකක් කරා ලගදි. ඒ මගුලෙ විටමින් ගැන මොකුත් නෑනෙ බන්. වෙනම කියන්න ඔනෙද බන් ඔක්කොම කරපන් කිව්ව මෙ හුට්ටලා hiv ටෙස්ට් එකකුත් කරල විටමින් මොකුත් කරල නෑනෙ

    සමහර විට උන්ට උඹ දැක්ක ගමන්ම Vitamin D test එකට කලින් HIV test එක කරන්න ඕන කියලා හිතෙන්න ඇති 🥴

    අතල් එකට කිවුවේ serious ගන්න එපා මචන්
     
    • Haha
    Reactions: speedmalli

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    176
    119
    43
    ලේ සාම්පල් එකක් ගන්නවා, කාලා පලයන් එහෙම අවුලක් නැ

    Vitamin D test ekak karaganna ona kiyahan

    කවුරුත් කියලා නෙවෙයි මටම හිතලා චෙක් කරෙ,
    Vitamin D wage thawa karanna one test warga thiyanwada

    VITAMIN D up, Mage 15ai, den 6000 onece a week ganna keewa, tawama eka tab ekai gaththe...absorb wen eka genath mata aulak thiye...
    Test eka kohenda kare? Kiyak giyada ekata?
    ------ Post added on Jul 9, 2026 at 3:36 PM