law අදාල නෑ නේ පාතාලෙට බන් .
මම ඇහුවේ drone යන්න බැරිවෙන්න මොකක් හරි ගැජමැටික් එකක් වගේ එකක් නැද්ද කියලා .
jammers හෝ portable jammers ඔය වගේ වෙන්නේ controller remote එකෙන් එන signal jam කරන එක සමහර ඒවා + satellite signal පවා jam කරනවා (එහෙම උනාම drone එකට Return to Home (RTH) වෙන්න ලේසි නැහැ )
normally කඩේ තියෙන drones controller remote එකෙන් එන signal නැති උන ගමන් default Return to Home (RTH) වෙනවා
Return to Home (RTH) location එක ඕන තැනක් සෙට් කරලා තියන්න පුළුවන් owner ta .
Return to Home (RTH) වැඩ කරන්න GPS(satellite ) ඕන , සමහර ගණන් වැඩි drones satellite signal නැති උනත් ආපු පාත් එක දිගේ RTH වෙන්න පුළුවන් camera + compass + barometer වලින් විතරක් .
user හදල තිබ්බොත් settings controller remote එකෙන් එන signal නැති උන ගමන්
land වෙන්න drone එක එතනම auto land කරනවා .
හෝ එක තැන hover වෙනවා battery low වෙනකන් හෝ controller signal එනකන් (battery low උනොත් land වෙනවා )
ඒත customize කරපු හෝ DIY advanced ඒවා ඕන එකෙක්ට හදන්න පුළුවන් වේවි තව දේවල් වෙන ,
Shooting a BB gun = "shooting or throwing deadly missiles into an aircraft"