මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

raman2

Well-known member
  • Feb 16, 2009
    9,844
    11,874
    113
    Jail eke inna un weradi kaarayoma nemei.
    Jail and prison eke wenasa kiyala denna munta seratama kalin.
    Ohoma baluwama aparade me rate court systems thiyenne. Wedi thiyala damma nam iwarai tax salli ithuru karaganna kiyala.
    Hutto jail or prison eke guard la ekka gema illanne karima kuddo, mini maruwo.. pita loku political connection thiyana un..
    Podi waradi walata giya Thopi wage nonjal ponsiyo ballo wage inne ethana..

    ගෙරි කාලකන්නි ටිකක් මැරිලා
    මෙ පොන්න සින්හලු මොකට අඩනවා ? :ROFLMAO:
    Issara rajage indul kapu haththa thama andanne..
    ------ Post added on Jul 7, 2026 at 12:42 AM
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,537
    113
    මුන් වෙනස් වෙලා එන එවුන් නෙමේ බන්
    කන්ටැක්ස් හදාගෙන ඩබල් එකේ ගේම් ගහන එවුන්
    බලපන්කෝ මුන්ගේ හැටි

    සතුටු වෙයන් බදු සල්ලි ටිකක් ඉතිරි උනා සහ අනාගත මිනි මැරුම් ටිකක් අඩුවෙයි කියලා

    මන් එහෙම හිතන්නේ නෑ බන්. ඔතන අච්චු උන් නැති උනුත් ඉන්නවා. උන්ටත් ෂොට් එක හම්බ වෙලා ඇති මේ වෙද්දී.


    මෙතන තනිකර ජෙලර්ලගේ වැරැද්ද. උන්ට හිර ගෙදරක හරියට පාලනය කරගන්න බෑ කියන්නේ බන් වැඩක් නෑ නේ කතා කරලා.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,368
    2,461
    113
    colombo
    ජේරල්ලා නම් මරන්නම ඕනේ ඕකුන් ඇතුලේ උන්ට වඩා දුශිත මිලෙච්ච උන් . උන්ගේ පඩත්තරකම් තමා අද ඔය එලියට පැනලා වැලිගම යැව්වේ අස්සේ උන් . හිරේ කන්නේ ඕකුන් ටික තමා . කරනවනම් ms13 දැම්මා වගේ ස්ක්ට්‍රික් ප්‍රිසන් රූල් දාල කැමරා දාල ප්‍රෝටෝකෝල් දාල කරන්න ඕනේ. ලංකාවේ එම වෙන් නෑ.
    උබ මේ ඔන්ලයින් මුවිස් බලලා අහසේ ඉන්නේ පොළවට වදින්න
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,818
    113
    dan kanna bonnath nathiwa athi neda

    kohomada ban dan survive wenne athule inna minissu

    hirawela inna police buwalath maranna geniayana harak wage dannwa athi koyi wele hari marenna wenwa kiyala thamath ,marila nattn

    sulu waradi walata athulata giya salli nathi handa athulata giya minissu tika nam athhtama pawu
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,192
    29,853
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකෙක් නෑ ජම්පරෙන්. 🤔 ඉන්න උන් රැවුල් වවන් අමුතු සීන් එකේ හිටිය උන්. ඕකුන් අල්ලලා කොන්ඩ රැවුල් කපලා, මානසිකව පුනරුත්තාපනේ කරලවත් නෙවෙයිද එලියට දාන්නේ🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,248
    113
    ආශ්චර්යමත් රටක
    ජේරල්ලා නම් මරන්නම ඕනේ ඕකුන් ඇතුලේ උන්ට වඩා දුශිත මිලෙච්ච උන් . උන්ගේ පඩත්තරකම් තමා අද ඔය එලියට පැනලා වැලිගම යැව්වේ අස්සේ උන් . හිරේ කන්නේ ඕකුන් ටික තමා . කරනවනම් ms13 දැම්මා වගේ ස්ක්ට්‍රික් ප්‍රිසන් රූල් දාල කැමරා දාල ප්‍රෝටෝකෝල් දාල කරන්න ඕනේ. ලංකාවේ එම වෙන් නෑ.

    :yes:

    ජේලර්ලගෙ සපෝට් එක නැතුව බන්ධනාගාරෙ ඇතුලෙ ඩ්‍රග්ස්, ෆෝන්ස් etc තියෙන්න විදියක් නෑ. ඒව නැතුව ඇතුලෙ ඉඳන් ජාවාරම් කරගන්න විදියක් නෑ. ඒවට සම්බන්ධ හැම එකාම ඔහොම මැරිල යනව නං හොඳයි.

    ඒ කියන්නෙ හරක් කටා, මධුෂ්ලා වගේ පාතාල නායකයොන්ට දේශපාලන බලෙන් උදව් කරපු, සල්ලි ගත්තු කාලකණ්ණිත් ඇතුලුව.

    විශේෂයෙන් මේ සිද්ධිය ඇති කරපු, කුමන්ත්‍රණය කරපු උන් හොයල දඬුවම් දෙන්නත් ඕන.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,491
    18,129
    113
    හිර ගෙයක් ඇතුලෙ කැරැල්ලක් උනාම වෙන රටවල ඒක control කරන්නෙ කොහොමද?

    කැරැල්ලක් පාලයන කරන්න ගියාම කැරලිකාරයො මැරෙනව. Control කරන උනුත් මැරෙනව. ඒක සාමාන්‍යයිනෙ. පෝලිං කරල වෙඩි තිබ්බ සීන් එකක් නෑනේ ද මෙතන?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,933
    20,473
    113
    හස්තිශෛලපුර
    ගෙරි කාලකන්නි ටිකක් මැරිලා
    මෙ පොන්න සින්හලු මොකට අඩනවා ? :ROFLMAO:


    Me seen eka patan aran tiyenne, atule team dekak atara neh..

    Kiriye inna UN kiyawanne, prisoners lai jailors Lai waaliyak patan gatta wage neh .

    Eth mata hena sekayak tiyenawa, ara mulin patan gattu team atule SPY karanna jailors la hitiyada kiyala.. Kuddanta unwa mattu wenna ati samahara wita..
     
    • Like
    Reactions: SK29

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,977
    6,356
    113
    kandy
    IMG_0351.jpeg

    Mee STF pora nam dial ekak wage. Videos wala dakka news wala giyapu. Baya nathuwa yanawa pollath aran

    Body language eken kiyanna puluwan baya nathikama
     
    • Like
    Reactions: War Fighter

    planner123

    Well-known member
  • May 22, 2018
    8,093
    13,985
    113
    Hutto jail or prison eke guard la ekka gema illanne karima kuddo, mini maruwo.. pita loku political connection thiyana un..
    Podi waradi walata giya Thopi wage nonjal ponsiyo ballo wage inne ethana..


    Issara rajage indul kapu haththa thama andanne..
    ------ Post added on Jul 7, 2026 at 12:42 AM
    Aanduwe nohakiyawa wahaganna boru parts daanna epa pons.
    Mekath nikan ara awurudu 30 gaanaka yuddayak thibunu rataka wadurek panapu gaman ratema electricity national grid down yana tharam hena primary level infrastructure ekak thiyenne wage gahapu boruwak thamai.

    Capacity manage karanna tharam officers lata ona resources deela naha.
    Dan balamu pacha kota Parliament ekata awith gahana boruwa. Ewath ithin uba wage un nam ismudunenma pili gani.
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    237
    111
    43
    Personally Mam JVP ekata wiruddai. But me wage case walata return eka nodunnoth mun over acting wenawa. Eka nisa gvt ekata me welawe baninna baha. Habai meka Rajapaksha lata gawannath bari naha. Ehema script dials gvt eke inne. Eka nisa baila nogahala root cause eka hoyala aye nowenna wada bala gaththa nam hari