ඉලෙක්ට්‍රික් කාර් චාර්ජ් කරන පොට් එකක්

TeliKali2025

Well-known member
  • May 19, 2025
    630
    918
    93
    Amsterdam
    මම electic කාර් චාර්ජ් කරන තැනක් දාන්න යන්නෙ.රත්මලානෙ තැනක් හම්බවුනා.ලොක්කිගෙ නිකම් තියෙන ඉඩමක් එතන කලින් ගාමන්ට් එකක් තිබිලා.බිස්නස් කරන්ට් ලයින් එකක් තියෙනවා යුනිට් එකක් 45ද කොහෙද වැඩි වෙන්නේ නැහැ.මම යුනිට් එකකට 100 අය කරන්න හිතන් ඉන්නෙ කීල්ස් එකෙ 140ක් ගන්නවා.චාර්ජින් යුනිට් එක හයි කරගන්න කීයක් යයිද ෆාස්ට් චාර්ජ්.දන්න තැනක් තියෙනවද.ඌබර්, පික්මී යන අයට වාසි නිසා බිස්නස් හැදෙයි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,491
    18,128
    113
    kW කීයෙ චාජර් එකක් ද දාන්න හදන්නෙ?
    ඇම්පියර් කීයද CEB connection එක
     
    • Like
    Reactions: NRTG

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    630
    918
    93
    Amsterdam
    • Like
    Reactions: NRTG

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    8 million wage yanawa charging infrastructure walata. CEB approval eka gannath one. "General" category eken karanna ba mama hithanne.

    Motorbike charging nam puluwan lesiyen.
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    749
    610
    93
    Piliyandala
    දන්න තරමින් ඇම්පියර් 48ක් වත් ඕනේ වෙයි අඩුම. සමහරවිට ඊටත් වඩා ඕනේ වෙයි වාහන 4කට සැලසුම් කරන නිසා. මොනවා උනත් charger එකත් එක්ක තම බලන්න ඕනේ. වාහන ගොඩක් එකපාර charge කරනකොට බෙදිලා යන්නද නැද්ද කියන එකත් වැදගත්