ඉංග්‍රීසි වචනයක් නැති සිංහල වචනයක් කියන්න බලමු

Pundit

Junior member
  • Oct 18, 2022
    74
    68
    18
    ඉංග්‍රීසි වචනයක් නැති සිංහල වචනයක් කියන්න බලමු
     
    • Like
    Reactions: 2osama

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,013
    8,270
    113
    Chilaw
    මුකුනුවැන්න වලට මොනවද කියන්නේ බන් english වලින් ?

    Account එක ගොඩ දාන්න Reaction ගොඩක් ඕනිද ? :baffled: 🤌
     
    • Like
    Reactions: windows_ubuntu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,664
    40,243
    113
    "ගෝටා බය කියන්නෙ ගෝටාබයට තියෙන බයට"

    මෙන්න මේක මට 2019 ඉඳන් තාම ඉන්ග්‍රීසියට හරෝ ගන්න බැරි උනා