මීගමුව බන්ධනාගාරයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ආ රැදවියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය.
ඔහු ඊයේ (07) රාත්‍රි 10.30 ට පමණ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඔහු ජීවිතක්ෂයට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බව පොලිසිය පවසයි.
- https://www.lankadeepa.lk/latest_news/මගමවන-අඟණකලට-රගන-ගය-රඳවයක-මය-යය/1-694569
මිගමුව බන්ධනාගාරයේ ඇතිවු කලබලකාරි තත්වයෙන් පසුව බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ රැඳවියකු ඊයේ රාත්‍රීෙය මියගොස් ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
බුස්ස බන්ධනාගාරයට ගෙන එන ලද රැඳවියාට හදිසියේ ඇතිවු හෘදයාබාධයක් නිසා ඊයේ රාත්‍රි 9.30ට පමණ බන්ධනාගාර නිලධාරිනගේ ආරක්ෂාව යටතේ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසුමියගොස් ඇත.
මියගිය රැඳවියාගේ මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද පැවැත්විමට නියමිත අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
- https://www.lankadeepa.lk/latest_news/මගමවන-බසසට-ගන-රඳවයක-මරට/1-694583