ලස්සනයි ද? හොට්ද? සෙක්සිද? ඕනෙද? 🤤💦🔴❤️

tarson

Well-known member
  • Feb 25, 2009
    8,538
    5,652
    113

    මෙහෙමයි ඉතින්, ලස්සන තියෙන සාමකාමී ගෑනුත් ඕනෙ තරම් ඉන්නව.

    මේ ගෑනු කෙනා නම් එච්චර ලස්සන නැති නිසා මෙයා එයාව උඩ දාගන්නවද?

    1. ලස්සන + සාමකාමි නැති ඔලුව කන + පිරිමි වගේ තරහ යන + සාමකාමී ගෙදරක් දෙන්න බැරි ගෑනු
    2. ලස්සන + උගත් + සාමකාමි නැති ඔලුව කන + පිරිමි වගේ තරහ යන + සාමකාමී ගෙදරක් දෙන්න බැරි ගෑනු
    2. ලස්සන + සාමකාමි නිවිච්ච ගෑනු
    3. ලස්සන නැති + සාමකාමි නිවිච්ච ගෑනු
    4. ලස්සනත් නැති + සාමකාමිත් නැති ඔලුව කන ගෑනු
    5. ලස්සන + සුපිරියටම සැප දෙන + සාමකාමී නිවිච්ච ගෑනු
    6. ලස්සන + උගත් + සුපිරියටම සැප දෙන + සාමකාමී නිවිච්ච ගෑනු
    7. ලස්සන නැති + සුපිරියටම සැප දෙන + සාමකාමී නිවිච්ච ගෑනු

    මොනා උනත් ලස්සන තිබ්බත් නැතත් සාමකාමී වෙලා, කේන්ති යන එක අඩු, සාමකාමී ගෙදරක් දෙන්න පුලුවන් කෙනෙක් තමයි හොයාගන්න ඕනෙ.
    නැත්තන් උබලගෙ ජීවිතේ ඉවරයි..

    කාටද උබල කැමති.
     
    Last edited:
    • Like
    Reactions: Emarald

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113
    ලංකාවේ පර්ෆෙක්ට් මැච් එකක් හොයන එක හරි අමාරුයි.

    පට්ට ලස්සනයි නම් උගත්කම ටිකක් අඩුයි (ලංකාවේ වගේ රටක උගත්කම ඕන සමහර උන්ට ,රස්සාවක් කරද්දි වැදගත් නිසා..මොකද උගත්කම වැඩිවෙන්න පඩිය වැඩි)
    උගත්කම හොදයි නම් ලස්සන මදි
    පට්ටම පට්ටම ලස්සනයි නම් වටේ යනවා (ලංකාවේ සංස්කෘතියට අනුව එකග නැ)

    ඕව අදාල දකුනු අාසියාවේ උන්ට. පිටරට උන් කොහොමත් ලස්සනයි.
     
    ඔය ඔක්කොටම වඩා ඔලුව කන්නෙ නැති, ගෙදර ආවම හිත නිවෙන පරිසරයක් හදන්න පුලුවන්, කේන්ති යනව අඩු ගෑනියෙක් නෙමෙයි ද බන් ඕනෙ?

    මොනා තිබ්බත් හිතේ නිදහසක් නැත්තන් වැඩක් නෑ නේද.

    අනිත් ඒව බෝනස් මට හිතෙන්නෙ, ලස්සන උගත් සැප සුපිරියටම දෙන කෙනෙක් කියන්නෙ අර මූලිකවම අවශ්‍ය දේට "අමතරව ගන්න පුලුවන් නම් හොදයි" කියල වගේ නෙමෙයි ද?

    සැප සුපිරියටම දෙන, උගත්, ඒත් මුලු දවසම ඔලුව කන, උබේ ස්ට්‍රෙස් ලෙවල් වැඩි කරන, උබට ගෙදර ආවම අපායක් කරන එකක් වැඩක් නෑ නේද?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    කෙල්ල කොච්චර ලස්සන වුනත් රිලේශන්ශිප් එක ඇතුලේ පට්ට පීඩනේකින් නම් ඉන්න වෙන්නේ ලස්සන තිබ්බට වැඩක් නෑ. හැබැයි ඉතින් ලස්සන කෙල්ලෙක් ඉද්දි පට්ට ආඩම්බරයි අමුතුම කික් එකක් තියෙනවා. ඔය දෙකේ බැලන්ස් එකක් තමයි ඉතින් තියෙන්නේ. ඔලුව කන්නේ නැති ලස්සන කෑල්ලක් කියන්නේ කළුනික වගේ සීන් එකක් ඉතින්. අනික ලංකාවේ කෙල්ලෝ ටොක්සිසිටි කියන දේ මාර විදියට නෝර්මලයිස් කරගෙන ඉන්නේ. උන් අවුලෙන් ඉද්දි උන්ව අපි කොච්චර සැනසුවත්, අපි අවුලෙන් ඉද්දි ඒක තේරුම් අරන් ඒක මිටිගේට් කරන්න පුලුවන් මට්ටමේ කෙල්ලෝ නම් පට්ටම අඩුයි. ගොඩක් උන් ගෙදර එනකන් ඉන්නේ ඔලුව කන්න. ඉතින් ඔය ලස්සන කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඔය පෝරියල් එක කාලා තියෙන එකෙක් ඊලඟ පාර ලස්සන කියන දේ බලන්නේ ඔප්ශනල් දෙයක් විදියට තමයි. හැබැයි ඉතින් සමහර එවුන් නම් ඉන්නවා කෙල්ලට සල්ලි භාගේ තියෙන හොඳ දෑවද්දක් දෙනවා නම් කැත වුනත් ඔලුව කෑවත් උඩින් උස්සන් ගිහින් කසාද බඳින.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,357
    12,912
    113
    🤍
    5. ලස්සන + සුපිරියටම සැප දෙන + සාමකාමී නිවිච්ච ගෑනු

    Lassana nattn okkoma epawenawa
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,538
    5,652
    113
    කෙල්ල කොච්චර ලස්සන වුනත් රිලේශන්ශිප් එක ඇතුලේ පට්ට පීඩනේකින් නම් ඉන්න වෙන්නේ ලස්සන තිබ්බට වැඩක් නෑ. හැබැයි ඉතින් ලස්සන කෙල්ලෙක් ඉද්දි පට්ට ආඩම්බරයි අමුතුම කික් එකක් තියෙනවා. ඔය දෙකේ බැලන්ස් එකක් තමයි ඉතින් තියෙන්නේ. ඔලුව කන්නේ නැති ලස්සන කෑල්ලක් කියන්නේ කළුනික වගේ සීන් එකක් ඉතින්. අනික ලංකාවේ කෙල්ලෝ ටොක්සිසිටි කියන දේ මාර විදියට නෝර්මලයිස් කරගෙන ඉන්නේ. උන් අවුලෙන් ඉද්දි උන්ව අපි කොච්චර සැනසුවත්, අපි අවුලෙන් ඉද්දි ඒක තේරුම් අරන් ඒක මිටිගේට් කරන්න පුලුවන් මට්ටමේ කෙල්ලෝ නම් පට්ටම අඩුයි. ගොඩක් උන් ගෙදර එනකන් ඉන්නේ ඔලුව කන්න. ඉතින් ඔය ලස්සන කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඔය පෝරියල් එක කාලා තියෙන එකෙක් ඊලඟ පාර ලස්සන කියන දේ බලන්නේ ඔප්ශනල් දෙයක් විදියට තමයි. හැබැයි ඉතින් සමහර එවුන් නම් ඉන්නවා කෙල්ලට සල්ලි භාගේ තියෙන හොඳ දෑවද්දක් දෙනවා නම් කැත වුනත් ඔලුව කෑවත් උඩින් උස්සන් ගිහින් කසාද බඳින.

    ඔව් නේ.
    මොන තරම් ලස්සන උනත් ඉන්නෙ පට්ට පීඩනේකින් නම් ඒක තේරුමක් නෑ.

    ඔව් සල්ලි වලට විතරක් බදින උනුත් ඉන්නව, මොනා නැති උනත් කාල බීල සැපේ ඉන්න පුලුවන් නෙ කියල.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,538
    5,652
    113
    Ubata Yalu wenna set wei eth okun mokawa bandath husbandta salli nathi wunaama oya gaanu 99% ma yakku wenawa

    එහෙනම් දුප්පත් පවුල් වල ඔක්කොම ගෑනු යකින්නියො වෙන්න එපැයි.

    එහෙමත් නෑ බන්, දුප්පත් උනත් මනුස්සය ගෙදර ආවම සාමකාමී පරිසරයක් හදල දෙන ගෑනු ඕනෙ තරම් ඉන්නව.

    හම්බ කරන තුට්ටු දෙකත් කන මදය වගේ බීගෙන ගෑනිට ගහන උන් ගැන නෙමෙයි කියන්නෙ.

    සමහර එවුන් ඉන්නව කොච්චර උත්සහවන්ත උනත් සල්ලි එන්නෙ නෑ, එක්කො සල්ලි ඇවිල්ල ඊට පස්සෙ මොකක් හරි වෙලා කෙලවෙනව වගේ ප්‍රශ්න තියෙන උන් කොච්චර ඉන්නවද.

    හිතපන්කො ඒ ඔක්කොම දාහක් ප්‍රශ්න සහ යුද්ද කරල ගෙදර එන මිනිහට peaceful වටපිටාවක් දෙන්න බෑ කියන්නෙ.

    කොච්චර ලස්සන උනත්, මොකටද බන් එහෙම ගෑනු.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,944
    11
    3,455
    113
    තොපි ගෑණු ගැන දන්නෙ නෑ.

    සල්ලි තියන හෝ හොයන ගෑණියෙක් ගනිල්ලා . එච්චරයි .
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,538
    5,652
    113
    තොපි ගෑණු ගැන දන්නෙ නෑ.

    සල්ලි තියන හෝ හොයන ගෑණියෙක් ගනිල්ලා . එච්චරයි .

    මේකත් ඇත්ත හැබැයි.

    සල්ලි තියෙනව නම් ගොඩක් ප්‍රශ්න ඉවරයි.

    ඒත් ඉතින් හද්ද කැත කාපිරි ගෑනියෙක් එක්ක එකට ජීවත් වෙන්න අමාරුයි නෙ ඕයි.

    හැබැයි උබ කියන ප්‍රදාන අදහස ගත්තම, පාරෙ ගෙනියන්න පුලුවන් තරමේ ලස්සනක් තිබ්බාම ඇති හැබැයි සල්ලි ගොඩක් තියෙනව නම්.

    මේකෙ ඉන්න ගොඩක් එවුන්ගෙ ප්‍රශ්නෙ සල්ලි, ගෑනිට සල්ලි තියෙනව නම් උබලගෙ ගොඩක් ප්‍රශ්න ඉවරයි.