බඩේ දෝෂ ඉවත් කිරීම 😁 😂

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    හෙල බෞද්ද සන්ස්කෘතිය
    උඹට ඕක සිංහල විදියට ඇහෙනවා නම් ලෙඩක්. ඔය මන්තර මොකො සිංහලද? ගොඩක් හූනියම් එන්නේ රොඩි දැහැන්, හුලවාලි වගේ දෙමළ කට්ටියගෙන්. ඔය මන්තර ඔක්කොම වගේ හින්දු/සංස්කෘත/ දෙමළ ඒවා. සිංහල මන්තර කියලා දෙයක් නෑ. කොහොඹා කංකාරිය වගේ ඒවා තමයි සිංහල විදියට තියෙන යාතුකර්ම නැත්තම් ශාන්තිකර්ම විදියට තියෙන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,426
    1
    59,845
    113
    Mother Earth
    ඊයා 🤢

    ඒ වුණාට ඕවා මොන භාෂාවෙන් තිබ්බත් යන්නේ මෝඩ බෞද්ධයෝ නේ බන්. ඒකනේ වැඩේ. 🤷🏻‍♂️
    ------ Post added on Jul 8, 2026 at 4:01 PM
     
    • Haha
    Reactions: sinhawanshaya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,426
    1
    59,845
    113
    Mother Earth
    ඕවා කරන්නේ නැතුව කුක්කු දෙක මිරිකලා උරලා මේ දරුවට බඩේ දෝෂයක් තියෙනවා. ප්‍රතිකාර විදිහට හොඳ දාර පොල්ලකින් හුකන්න ඕන කියන්න බැරිද දන්නේ නෑ. 🤷🏻‍♂️
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    520
    368
    63
    40
    Colombo
    ඔවාට යන්නෙ හෙළ බෞද්දයො නෙ. කෙල වුනාම සාස්තර පස්සෙ යන්නෙ උන්
    කිසිම දෙයක් හරියට නොදන්නා මෝඩ ඌරා,

    හරියට හොයල බලාපිය ඔය වෙදකම ගලේවෙල හන්දියේ කවුද කරන්නේ කියලා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඊයා 🤢

    ඒ වුණාට ඕවා මොන භාෂාවෙන් තිබ්බත් යන්නේ මෝඩ බෞද්ධයෝ නේ බන්. ඒකනේ වැඩේ. 🤷🏻‍♂️
    ------ Post added on Jul 8, 2026 at 4:01 PM
    බෞද්ධයෝ විතරක් නෙමෙයි මුස්ලිම් අය යනවා. පුවක්පිටියේ තියෙනවා විරේක ප්ලේස් එකක්. ඔය වගේම හදි හූනියම් සීන් වලට වමනේ කරවන එක කරන්නේ. ඒක කරන්නේ මුස්ලිම් කෙනෙක්. මුස්ලිම් උදවියත් සෑහෙන්න එනවා.
     
    • Wow
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,578
    11,147
    113
    බෞද්ධයෝ විතරක් නෙමෙයි මුස්ලිම් අය යනවා. පුවක්පිටියේ තියෙනවා විරේක ප්ලේස් එකක්. ඔය වගේම හදි හූනියම් සීන් වලට වමනේ කරවන එක කරන්නේ. ඒක කරන්නේ මුස්ලිම් කෙනෙක්. මුස්ලිම් උදවියත් සෑහෙන්න එනවා.
    හොරෙන් කරන්න බැ නෙ. Fb හරි මොනා හරි ඇති. දාන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,373
    7,652
    113
    Kotahena
    ඔවාට යන්නෙ හෙළ බෞද්දයො නෙ. කෙල වුනාම සාස්තර පස්සෙ යන්නෙ උන්
    ඕවා කරන්නේ මුස්ලිම් අය බං වැඩි පුරම..
    මුස්ලිම් වේද මහත්තයෙක් තමයි NAVURPICHCHE TRADITIONAL AYURVEDIC CENTER PUWAKPITIYA, Galewela ඉන්නේ.
    එතැන තමයි ඕකෙ ප්‍රසිද්ධම තැන
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    Ayurweda scene. Uda ekaneage baila karanawada mu?
    ගොටු තටු කේස් නෑ. හැබැයි අල්ලට කිරි දාලා හෙන බයිලයක් කරනවා. සිංහල මුස්ලිම් දෙමල කියලා නෑ. ප්‍රශ්න වුනාම කවුරුත් බලන්නේ නොපෙනෙන බලවේගයකින් හරි ඒ ප්‍රශ්නේ නැති කරන්න උත්තර හොයන්න. මම දන්න ජා ඇල පැත්තෙ මුස්ලිම් පල්ලියක් තියෙනවා ඔය ආවේශ වුන අයට පිලියම් කරන. ආවේස වෙද්දි ආගමක් අදාල නෑ.