You have an unhealthy obsession with Hela Bauddha things as you see. Nothing of this is Hela Bauddha.හෙල බෞද්ද සන්ස්කෘතිය
උඹට ඕක සිංහල විදියට ඇහෙනවා නම් ලෙඩක්. ඔය මන්තර මොකො සිංහලද? ගොඩක් හූනියම් එන්නේ රොඩි දැහැන්, හුලවාලි වගේ දෙමළ කට්ටියගෙන්. ඔය මන්තර ඔක්කොම වගේ හින්දු/සංස්කෘත/ දෙමළ ඒවා. සිංහල මන්තර කියලා දෙයක් නෑ. කොහොඹා කංකාරිය වගේ ඒවා තමයි සිංහල විදියට තියෙන යාතුකර්ම නැත්තම් ශාන්තිකර්ම විදියට තියෙන්නේ.හෙල බෞද්ද සන්ස්කෘතිය
ඒ වුණාට ඕවා මොන භාෂාවෙන් තිබ්බත් යන්නේ මෝඩ බෞද්ධයෝ නේ බන්. ඒකනේ වැඩේ.උඹට ඕක සිංහල විදියට ඇහෙනවා නම් ලෙඩක්. ඔය මන්තර මොකො සිංහලද? ගොඩක් හූනියම් එන්නේ රොඩි දැහැන්, හුලවාලි වගේ දෙමළ කට්ටියගෙන්. ඔය මන්තර ඔක්කොම වගේ හින්දු/සංස්කෘත/ දෙමළ ඒවා. සිංහල මන්තර කියලා දෙයක් නෑ. කොහොඹා කංකාරිය වගේ ඒවා තමයි සිංහල විදියට තියෙන යාතුකර්ම නැත්තම් ශාන්තිකර්ම විදියට තියෙන්නේ.
කිසිම දෙයක් හරියට නොදන්නා මෝඩ ඌරා,ඔවාට යන්නෙ හෙළ බෞද්දයො නෙ. කෙල වුනාම සාස්තර පස්සෙ යන්නෙ උන්
Jinn lata pana baye jeewath wenne apida bn ?ඔවාට යන්නෙ හෙළ බෞද්දයො නෙ. කෙල වුනාම සාස්තර පස්සෙ යන්නෙ උන්

බෞද්ධයෝ විතරක් නෙමෙයි මුස්ලිම් අය යනවා. පුවක්පිටියේ තියෙනවා විරේක ප්ලේස් එකක්. ඔය වගේම හදි හූනියම් සීන් වලට වමනේ කරවන එක කරන්නේ. ඒක කරන්නේ මුස්ලිම් කෙනෙක්. මුස්ලිම් උදවියත් සෑහෙන්න එනවා.ඊයා
ඒ වුණාට ඕවා මොන භාෂාවෙන් තිබ්බත් යන්නේ මෝඩ බෞද්ධයෝ නේ බන්. ඒකනේ වැඩේ.
------ Post added on Jul 8, 2026 at 4:01 PM
හොරෙන් කරන්න බැ නෙ. Fb හරි මොනා හරි ඇති. දාන්නබෞද්ධයෝ විතරක් නෙමෙයි මුස්ලිම් අය යනවා. පුවක්පිටියේ තියෙනවා විරේක ප්ලේස් එකක්. ඔය වගේම හදි හූනියම් සීන් වලට වමනේ කරවන එක කරන්නේ. ඒක කරන්නේ මුස්ලිම් කෙනෙක්. මුස්ලිම් උදවියත් සෑහෙන්න එනවා.
කවුද බං හොරෙන් කරන්නේ. සයිට් ඉඳලා හදාගෙන කරන්නේහොරෙන් කරන්න බැ නෙ. Fb හරි මොනා හරි ඇති. දාන්න
ඕවා කරන්නේ මුස්ලිම් අය බං වැඩි පුරම..ඔවාට යන්නෙ හෙළ බෞද්දයො නෙ. කෙල වුනාම සාස්තර පස්සෙ යන්නෙ උන්
Ayurweda scene. Uda ekaneage baila karanawada mu?
අනේ බල්ලො ලංකාවේ ඕක පටන් අරන් ලොකුවටම කරන්නෙ උඹලගේ තම්බියෙක්නෙඔවාට යන්නෙ හෙළ බෞද්දයො නෙ. කෙල වුනාම සාස්තර පස්සෙ යන්නෙ උන්
ගොටු තටු කේස් නෑ. හැබැයි අල්ලට කිරි දාලා හෙන බයිලයක් කරනවා. සිංහල මුස්ලිම් දෙමල කියලා නෑ. ප්‍රශ්න වුනාම කවුරුත් බලන්නේ නොපෙනෙන බලවේගයකින් හරි ඒ ප්‍රශ්නේ නැති කරන්න උත්තර හොයන්න. මම දන්න ජා ඇල පැත්තෙ මුස්ලිම් පල්ලියක් තියෙනවා ඔය ආවේශ වුන අයට පිලියම් කරන. ආවේස වෙද්දි ආගමක් අදාල නෑ.Ayurweda scene. Uda ekaneage baila karanawada mu?