මෙන්න බලපල්ලා Real entrepreneur kenek සද්ද නැ වැඩ විතරයි , අවුරුදු 30 න් own company CEO - ලංකාවේ පොරක් , මෙන්න Real High Class Luxury lifestyle

barsl

Junior member
  • Sep 30, 2025
    84
    95
    18

    ------ Post added on Jul 8, 2026 at 4:23 PM

    Screenshot 2026-07-08 162811.jpg

    ------ Post added on Jul 8, 2026 at 4:28 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,926
    11
    3,437
    113
    ඔය හෝටලේට යන්න හොද නෑ.

    මහ මුස්පේන්තුයි.

    ලංකාවේ කලුවොත් යනවා.🍇
     
    • Haha
    Reactions: Asmodeus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    අඩු කුලේ වීඩියෝ නේ
    එයාපෝට් දැකලා නැති එවුන්ට හොඳයි

    BTW ඔය කියන lounge එකේ තියන ෆැසිලිටි වලින් ගොඩක් ඒව තියන lounge එකකට $30ක් විතර දීලා යන්න පුලුවන්
    සමහර ක්‍රෙඩිට් කාඩ් වලට lounge access free තියනවා
    තෝ economy class එකේ fly කරත් lounge එකට ගිහින් කාල බීලා යන්න පුලුවන්. ඔය කියන ගනන් වල liquer නැතත් විස්කි තියනවා කන්න තියනවා ඒවලත්.
    මම දැම්මෙ බිස්නස් ක්ලාස්ම යන්න ඕන නැහැ ඕව කරන්න
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    772
    1,872
    93
    මැටි ගෙදරක යිදල කොස් මාලුවයි පරිස්පුයි පොල් සම්බෝලයි කාල කුඹුරෙ බෝල ගහල වත්තකට පැනල කුරුම්බා බීලා හවසට පන්සල් ගිහිල්ල ඇලේ දොළේ නාල ගන්න ආතල් එකෙ ඔය ලක්ශ ගනන් දීල ගන්න වාහන වලටයි කෑම ව ටයි කාමර වලටයි ගිහිල්ලා ගන්න බෑ මිලියනයක් දුන්නත් බෑ ගොඩක් මිලියන පොතියො සල්ලි මත්තෙම නැහිලා සල්ලි මත්තෙම මැරිලා යනවා ඒ ආතල් එක ඔය කොයි පතියො කියන අයට ජීවිතේට ගන්න බෑ :yes:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,225
    15,337

    අනිවා බන්. දවසෙම හේනෙ වැඩ කරලා ඇවිත් රෑට නයි මිරිස්, තක්කාලි එහෙම දාපු කරවල හොද්දයි කට්ට සම්බලයි එක්ක සම්බා හාල් බත් කද්දි දැනෙන feeling එක 5 start hotel එකක සතියක් ඉදලත් ගන්න බෑ. :yes: :yes:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,308
    12,877
    113
    🤍

    piccuda htto

    ekko umbala aththtm higannu

    higannu thama ohoma justify krgnne ale dole nala inna eka tharam sepak na kiyala

    iya htto , loku hotel ekkt ghilla pool bhala ganna athal ekat huru unama , ala dolawal iya wenawa

    api nm try krnne luxury hotel ghin pool yana level ekata yanna....

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    ඒ උබලා ගමේ ඇලේ දොලේ පැනලා නාල සෙල්ලම් කරලා, කමතේ එල්ලේ ගහලා රෑට කරවල හොදි එක්ක බත් ටිකක් කාල ගන්න ආතල් එක ගැන දන්නේ නැති නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,428
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා බන්. දවසෙම හේනෙ වැඩ කරලා ඇවිත් රෑට නයි මිරිස්, තක්කාලි එහෙම දාපු කරවල හොද්දයි කට්ට සම්බලයි එක්ක සම්බා හාල් බත් කද්දි දැනෙන feeling එක 5 start hotel එකක සතියක් ඉදලත් ගන්න බෑ. :yes: :yes:

    ඒකට සුපිරියට හදපු බස් එකක වීඩියෝ එකකුත් සෙට් උනාම ආයෙ මොනවත් ඕන නෑ. 😍
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,625
    16,841
    113
    අනිවා බන්. දවසෙම හේනෙ වැඩ කරලා ඇවිත් රෑට නයි මිරිස්, තක්කාලි එහෙම දාපු කරවල හොද්දයි කට්ට සම්බලයි එක්ක සම්බා හාල් බත් කද්දි දැනෙන feeling එක 5 start hotel එකක සතියක් ඉදලත් ගන්න බෑ. :yes: :yes:
    Bath kaala maniketa hondata katata deela padure haansi karawala orgasm wenna fuck ekak deela katema yawannath one itin athal eka sampurna wenna.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,435
    113
    Comment : අයියේ කොහොමද ඔයා ඔය වගෙ හම්බකරේ.අනේ අපිටත් කියලා දෙන්නකො.

    Reply :මම ඉස්සරහට හැමදේම කියන්නම්.පහල තියෙන link එකෙන් WhatsApp group එකට join වෙලා ඉන්න.ඒකෙ මම හැම update එකක්ම දානවා.

    😂😂😂
     
    barsl

    Junior member
  • Sep 30, 2025
    84
    95
    18
    Dan danagaththe Bhanuka Harischandra and Tharindu Suraj same age ,same grade and same school lu gihin thiyenne .Paypal Mafia wage thamai Ananda Mafia