ප්‍රිසන් සීන් එකෙ ඉන්න ලොකු අයියලාට

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,892
    13,945
    113
    ප්‍රිසන් එක්ස්පිරිමන්ට් කියලා ෆිල්ම් එකක් තියෙනවා.
    ඒක මුලින් බලලා ඉන්න. ඔය ගැන කරපු රිසර්ච් තියෙනවා ඕන තරම්, තව බලය නිලය වැඩ කරන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න.

    උබලා හිතන විදිහ වෙනස් වෙයි කියලා විශ්වාසයි.
    බහුතරය මෝඩ පක්කු ඉන්නෙ මේකෙ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,417
    6,303
    113
    මෝඩ හුත්තිගෙ පුතාලා අර මැරුම් කාපු ජේලර් කාරයො උඩ දානවා.😂 වපුරපුවා නෙලාගත්තා ඉතිං උන්
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,892
    13,945
    113
    මෝඩ හුත්තිගෙ පුතාලා අර මැරුම් කාපු ජේලර් කාරයො උඩ දානවා.😂 වපුරපුවා නෙලාගත්තා ඉතිං උන්
    කාටවත් හරි කියන්නෙත් නැ,වැරදි කියන්නෙත් නැ.
    මෙතන පේනවට වඩා දෙයක් තියෙනවා කියන්නයි ඕන උනෙ. බලය නිලය මෙ වගෙ තැනක යූස් වෙන විදිහ තේරුම් ගන්න ලේසි ඔය ගැන කරලා තියෙන රිසර්ච් ඕන තරම් තියෙනවා. ඕක ඇතුලෙ ඉන්නෙ උබලා අපි හිතන ජාතියෙ මිනිස්සු නෙමෙයි.එලියට ආවහම ඉන්න මිනිහා දිහා බලලා හෑලි ලියන්න යන්න හදිසි වෙන්න එපා.
     
    • Like
    Reactions: Brandy2020