මෙන්න ලංකාව ඉන්දියාව පහු කරලා.. මෝදි මොනා කරයිද දන්නෑ..🥴💥

kamal1978

Well-known member
  • Oct 7, 2023
    277
    984
    93
    ලංකාව ඉන්දියාව පහු කරලා නෑ යකෝ.... GDP per capita අපි උන්ට වඩා හැමදාම ඉස්සරහින් හිටියා, හිඟන ඉන්දියන් පාරේ රෙන http ලා එක්කද උඹලා ලංකාව compare කරන්නේ? උන්ට වඩා චුට්ටක් උඩින් ඉන්නවා කියන එකද උඹලගේ සාර්ථකත්වය?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,017
    113
    ලංකාව ඉන්දියාව පහු කරලා නෑ යකෝ.... GDP per capita අපි උන්ට වඩා හැමදාම ඉස්සරහින් හිටියා, හිඟන ඉන්දියන් පාරේ රෙන http ලා එක්කද උඹලා ලංකාව compare කරන්නේ? උන්ට වඩා චුට්ටක් උඩින් ඉන්නවා කියන එකද උඹලගේ සාර්ථකත්වය?
    නැතුව...ඉන්දියාව කියන්නේ ලෝකේ බලවත් රටක්නේ..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,912
    9,349
    113
    එක තැනක නෑ
    ඉතින් පාස්කු බෝම්බ ගහලා රටේ ආර්ථිකේ වට්ටන්න උදව් කරෙත් ඌ නේ.. :rofl:
    උඹ උදේ හවස පුක දෙන ඉන්දියාව තමයි පාස්කු බෝම්බ ගැහුවේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    උඹ උදේ හවස පුක දෙන ඉන්දියාව තමයි පාස්කු බෝම්බ ගැහුවේ.
    මුගේ පුකේ එක පළුවක් චීනෙට අනිත් පළුව ඉන්දියාවට වෙන් කරල තියෙන්නේ :yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,223
    113
    35
    Spain
    ලෝක ජනගහනය වැඩිම රට ඉන්දියාව දැන්
    මන් ආටිකල් එකක් දැක්ක චීනේ ජනගහනය කවදාවත් බිලියන 1ක් වෙලා නැහැ කියල. උන්ගේ එක පවුලකට ළමයි 1ක් කියන ප්‍රතිපත්තිය නිසා ජනගහන වර්ධනය බරපතල විදියට වැටිලා දැන් නගර පාලු වෙමින් තියෙනවා කියල. එත් උන් බිලියනේ ප්‍රොපගන්ඩ එක දිගටම කියාගෙන යනවා උන්ගේ රට බලවත් රටක් කියල පෙන්වන්න. සමහර රිපෝට්වල තියෙන්නේ ජනගහනය මිලියන 330ක් වගේ ගණනක් කියල. වැඩිම ඇස්තමේන්තුව මිලියන 700ක්. දැන් උන් එක ළමයෙක් ප්‍රතිපත්තිය අතැරලා දාල. නමුත් අධික නඩත්තු වියදම් නිසා අලුත බඳින චීන පවුල් ළමයි හැදීම අතැරලා දාල.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,912
    9,349
    113
    එක තැනක නෑ
    මන් ආටිකල් එකක් දැක්ක චීනේ ජනගහනය කවදාවත් බිලියන 1ක් වෙලා නැහැ කියල. උන්ගේ එක පවුලකට ළමයි 1ක් කියන ප්‍රතිපත්තිය නිසා ජනගහන වර්ධනය බරපතල විදියට වැටිලා දැන් නගර පාලු වෙමින් තියෙනවා කියල. එත් උන් බිලියනේ ප්‍රොපගන්ඩ එක දිගටම කියාගෙන යනවා උන්ගේ රට බලවත් රටක් කියල පෙන්වන්න. සමහර රිපෝට්වල තියෙන්නේ ජනගහනය මිලියන 330ක් වගේ ගණනක් කියල. වැඩිම ඇස්තමේන්තුව මිලියන 700ක්. දැන් උන් එක ළමයෙක් ප්‍රතිපත්තිය අතැරලා දාල. නමුත් අධික නඩත්තු වියදම් නිසා අලුත බඳින චීන පවුල් ළමයි හැදීම අතැරලා දාල.
    ඔව් ගොඩක් චීන්නු දැන් ලමයි හදන්නෙ නෑ. හිටියත් සිංහලු වගේම තමයි. උපරිම එකයි නැත්තම් දෙකයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,629
    1
    6,333
    113
    per capita ඉස්සර ඉදලම අපේ ගොඩක් වැඩී ඉන්දියාවට වඩා... අනික අපි ඉස්සරත් upper middle class තමා හිටියේ.. crisis එකෙන් තමා පල්ලෙහට වැටුනේ... දැන් ආපහු හිටපු තැනට ඇවිල්ලා... එච්චරයි..
     
    • Like
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,506
    18,142
    113
    ඉන්දියා 2000 ගාන නෙමේ අවුල වියට්නාම් 4900 ද? උන්ගෙ export විතරක් අපේ වගේ 300x ද කොහෙද. ජනගහනය වැඩි ඇති නේ
     
    • Like
    Reactions: Inigo Montoya