වතුර වීදුරුවකට දැම්මාම ක්ෂණිකය දිය වේගෙන යනවා. කට්ටිය ඒක බීවා ඔලුව කැක්කුමට උණට හෙම්බිරිස්සාවට එහෙම. දැන් ඩිස්ප්‍රින් නැද්ද?
https://sukitha.com/shop/home-medicine/disprin-tablets/වතුර වීදුරුවකට දැම්මාම ක්ෂණිකය දිය වේගෙන යනවා. කට්ටිය ඒක බීවා ඔලුව කැක්කුමට උණට හෙම්බිරිස්සාවට එහෙම. දැන් ඩිස්ප්‍රින් නැද්ද?
Dispirin ekak sprite ekata dammahama uthuranawa kiwwa. Daala baluwa, boru.![]()
Those are called panadeineශනිකව දියවෙන පැරසිටමෝලුත් මෙහේ තියෙනවා
upnope..eken blood thin wena hinda OTC ganna ba
wena asprin jathi thiyanawa...prescription nathuwa denne na as i know
Dengue හන්දා පොන්ස්. ඉස්සර පිටරට වගේ උණටයි, ඔලුව කැක්කුමට ඕක මාකට් කළේ. ඔතන තියෙන්නේ high dose aspirin 300mg. Low dose aspirin වලට anti inflammatory effect එන්නේ නෑ. Tropical disease නැති රටවල් වලට හොඳයි. Asprin කියන්නේ antiplatelet drug එකක්. ඩෙංගු වලත් Platelets අඩු වෙනවා. තියෙන platelets වල function එකත් නෑ. අන්තිමට ලෙඩා ලේ ගිහිල්ලා මැරෙන්නේ. ඒකයි ඕක විකුණන එක discouraged කළේ. නැත්නම් මෙහෙ පණ්ඩිත යක්කු උන හැදුන ගමන් ඕක ගහනවා.ඩිස්ප්‍රීන් කියල ආවෙ ඇස්ප්‍රීන් නේද.
ඇස්පිරින් පෙති ලන්කාවෙ තහනම් කලා නෙ prescription නැතුව ගන්න දෙන්න හොද නෑ කියල.
ඔස්ට්‍රේලියාවෙ ඔය වගේ පෙති ෆාමසි වල එලියෙ රාක්ක වල තියෙන්නෙ, ඕනෙ නම් ගනින් කියල.
ඔලුව කැක්කුම තියෙන අය එහෙම ඕව ගන්නව මෙහෙ. over the counter
ලන්කාවෙ මම හිතන්නෙ පැරසිටමෝල් එහෙම විකුනගන්න කරපු මගඩියක් ඒ කාලෙ පොලිටික්කො එක්ක එකතු වෙලා තහනම් කලා.
ලන්කාවෙ තියෙන පැරසිටමෝල් පට්ට තිත්තයි නේද?
ඔස්ට්‍රේලියාවෙ තියෙන එක තිත්ත නෑ.
මොන කරුමෙකටද මන්ද ලන්කාවෙ පැරසිටමෝල් වහ කදුරු තිත්තයි, ලෙඩේ දෙක වෙන බොන්න ගියාම. වමනෙ යනව ඒ තිත්තට.
ඔස්ට්‍රේලියාවෙ පැරසිටමෝල් හපල කන්න පුලුවන් තිත්ත නෑ![]()
Dengue හන්දා පොන්ස්. ඉස්සර පිටරට වගේ උණටයි, ඔලුව කැක්කුමට ඕක මාකට් කළේ. ඔතන තියෙන්නේ high dose aspirin 300mg. Low dose aspirin වලට anti inflammatory effect එන්නේ නෑ. Tropical disease නැති රටවල් වලට හොඳයි. Asprin කියන්නේ antiplatelet drug එකක්. ඩෙංගු වලත් Platelets අඩු වෙනවා. තියෙන platelets වල function එකත් නෑ. අන්තිමට ලෙඩා ලේ ගිහිල්ලා මැරෙන්නේ. ඒකයි ඕක විකුණන එක discouraged කළේ. නැත්නම් මෙහෙ පණ්ඩිත යක්කු උන හැදුන ගමන් ඕක ගහනවා.