මේ වගේ theory වලින් කරන්නේ තත්වයේ තියෙන බරපතල කම බාල කරලා හිත සනසගන්න එක. අනෝමා වගේ උන් කියන්නේ propaganda network එකක කොටසක්. ඔය දාන හැම post එකක්ම උන් මාකටින් agency එකක් වගේ උන්ගේ ngo වල උන් සෙට් වෙලා strategize කරලා දාන post. නැතුව තනි අරමුණු වලට දාන ලබ්බක් නෙමෙයි

