ඉංග්‍රීසි වචනයක් නැති සිංහල වචනයක් කියන්න බලමු
Pundit Active member Oct 18, 2022 98 104 33 Jul 7, 2026 #1 ඉංග්‍රීසි වචනයක් නැති සිංහල වචනයක් කියන්න බලමු Reactions: 2osama
reddit Well-known member Aug 18, 2016 9,019 8,284 113 Chilaw Jul 7, 2026 #2 මුකුනුවැන්න වලට මොනවද කියන්නේ බන් english වලින් ? Account එක ගොඩ දාන්න Reaction ගොඩක් ඕනිද ? Reactions: windows_ubuntu
C cstasy Well-known member Aug 31, 2022 2,517 1 5,663 113 Jul 7, 2026 #3 ගරනවා (හාල් ගරනවා) Reactions: Inigo Montoya and Pundit
Pundit Active member Oct 18, 2022 98 104 33 Jul 7, 2026 #4 reddit said: මුකුනුවැන්න වලට මොනවද කියන්නේ බන් english වලින් ? Reaction ගොඩක් ඕනිද ? Click to expand... Sessile Joyweed ?
reddit said: මුකුනුවැන්න වලට මොනවද කියන්නේ බන් english වලින් ? Reaction ගොඩක් ඕනිද ? Click to expand... Sessile Joyweed ?
Heshan Daminda Well-known member Mar 13, 2009 45,950 1 100,487 113 33 Kalutara Jul 7, 2026 #5 බිබික්කම්.. Reactions: saja
Hyaenidae Well-known member Apr 8, 2015 52,694 2 54,290 113 Jul 7, 2026 #6 Heshan Daminda said: බිබික්කම්.. Click to expand... Coconut cake. "නිකං" kiyana ekata nam galapena english word ekak na mama hithanne. Thawa "ඉඳන්" Reactions: Inigo Montoya and Heshan Daminda
Heshan Daminda said: බිබික්කම්.. Click to expand... Coconut cake. "නිකං" kiyana ekata nam galapena english word ekak na mama hithanne. Thawa "ඉඳන්"
Heshan Daminda Well-known member Mar 13, 2009 45,950 1 100,487 113 33 Kalutara Jul 7, 2026 #7 Hyaenidae said: Coconut cake. "නිකං" kiyana ekata nam galapena english word ekak na mama hithanne. Thawa "ඉඳන්" Click to expand... Double බික්කම නෙමෙයිද? Reactions: Hyaenidae
Hyaenidae said: Coconut cake. "නිකං" kiyana ekata nam galapena english word ekak na mama hithanne. Thawa "ඉඳන්" Click to expand... Double බික්කම නෙමෙයිද?
Hyaenidae Well-known member Apr 8, 2015 52,694 2 54,290 113 Jul 7, 2026 #8 Heshan Daminda said: Double බික්කම Click to expand... E mokakda ah LOL Reactions: Heshan Daminda
spunkyisii Well-known member Apr 3, 2016 10,740 19,676 113 Jul 7, 2026 #10 Mokakda me ponnayata wela tiyenne Reactions: dinu09
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,953 113 Jul 8, 2026 #14 ඔංචිල්ලාව. හෙප්පුව පෝටාව (කුඩා ඇළ) Reactions: Inigo Montoya
Amith0424 Well-known member Oct 27, 2010 14,023 23,977 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 8, 2026 #17 හෙළයො Reactions: Inigo Montoya
ruchira55 Well-known member Mar 23, 2012 39,686 40,273 113 Jul 8, 2026 #18 "ගෝටා බය කියන්නෙ ගෝටාබයට තියෙන බයට" මෙන්න මේක මට 2019 ඉඳන් තාම ඉන්ග්‍රීසියට හරෝ ගන්න බැරි උනා
Inigo Montoya Well-known member Nov 15, 2025 6,097 11,629 113 35 Spain Jul 8, 2026 #19 nevertheless said: රම්බුටන් Click to expand... රඹුටන් සිංහල වචනයක් නෙවේ. Reactions: TheShadow and nevertheless