අපේ Innovex වොෂින් මැෂින් එකේ
On කරන ස්විච් එක වැඩ නෑ
ගලවල බැලුවම මුළු සර්කිට් එකම ගම් එකකින් වහල දාල, මස්කට් වගේ නිකං
පුලුවන් විදියට මම ස්විච් එක උඩින් ගලවල ඇතුලෙ මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව
චූටි යකඩ රවුමෙ කොල පාට ඔක්සයිඩ් බැදිල. ඔය රවුම් කෑල්ල තමා ටික් ගාල එබෙන්නෙ
මං ඉතිං ටිකක් මැදල ආයෙ හයි කෙරුව. දැන්නං වැඩ කරනව. අනිත් ස්විච් ටිකටත් ඔය වැඩේ වෙයිද මංද..
වොෂින් මැෂින් එකට හරියටම අවුරුදු 10 ක් මාරක් වෙනව දැං
2016 ජනවාරි ගත්තෙ

Last edited: