වොෂින් මැෂින් එකේ ස්විච්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,932
    1
    43,236
    113
    අපේ Innovex වොෂින් මැෂින් එකේ

    On කරන ස්විච් එක වැඩ නෑ

    ගලවල බැලුවම මුළු සර්කිට් එකම ගම් එකකින් වහල දාල, මස්කට් වගේ නිකං :P

    පුලුවන් විදියට මම ස්විච් එක උඩින් ගලවල ඇතුලෙ මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව
    චූටි යකඩ රවුමෙ කොල පාට ඔක්සයිඩ් බැදිල. ඔය රවුම් කෑල්ල තමා ටික් ගාල එබෙන්නෙ

    මං ඉතිං ටිකක් මැදල ආයෙ හයි කෙරුව. දැන්නං වැඩ කරනව. අනිත් ස්විච් ටිකටත් ඔය වැඩේ වෙයිද මංද..

    වොෂින් මැෂින් එකට හරියටම අවුරුදු 10 ක් මාරක් වෙනව දැං
    2016 ජනවාරි ගත්තෙ

    nK2wfYF.png
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,417
    12,301
    113
    35
    Spain
    නෑ බං සර්කිට් එකේ ආරක්ෂාවට වෙන්න ඇති

    හැබැයි නිකම්ම සූරල අයින් කරන්න පුලුවන්. මස්කට් වගේ. හයිය නෑ
    තෙතමනයෙන් ආරක්ෂා කරන්න දාලා තියෙන්නෙ, අපේ එකෙත් තියෙනවා. උඹල ඕව හූරල දැම්මට අඩු ගානේ ග්ලු ස්ටික් එකක් උනුකරල හරි වහපල්ලා. නැත්නම් කරන්ට් වදීවි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,932
    1
    43,236
    113
    තෙතමනයෙන් ආරක්ෂා කරන්න දාලා තියෙන්නෙ, අපේ එකෙත් තියෙනවා. උඹල ඕව හූරල දැම්මට අඩු ගානේ ග්ලු ස්ටික් එකක් උනුකරල හරි වහපල්ලා. නැත්නම් කරන්ට් වදීවි.
    එහෙම හිරුවෙ නෑ බං
    ස්විච් එක වටේට පොඩ්ඩක් අයින් කරල බැලුව එච්චරයි

    nK2wfYF.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,417
    12,301
    113
    35
    Spain
    ඔයා දස්සයා.
    බයින්ඩර් ගම් ටිකක් හරි ගාල සීල් කරල දාන්න නැත්තම් උඹව හෝදයි මැෂින් එක.
    ඔව් බයින්ඩර් ගම් තමයි හරි යන්නේ. වතුරට ඔරොත්තු දෙනවා නෙ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,082
    6,393
    113
    ඔය ස්විච් ගන්න තියනවා ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල
    හෙන කොමන් අයිටම් එකක්

    ගනිද්දි බලල ගනිං
    ප්‍රෙස් කරාම ඔන් වෙන ඒව තියනවා
    ප්‍රෙස් කරාම ඔෆ් වෙන ඒව තියනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,932
    1
    43,236
    113
    ඔය ස්විච් ගන්න තියනවා ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල
    හෙන කොමන් අයිටම් එකක්

    ගනිද්දි බලල ගනිං
    ප්‍රෙස් කරාම ඔන් වෙන ඒව තියනවා
    ප්‍රෙස් කරාම ඔෆ් වෙන ඒව තියනවා

    අලුත්ම ස්විච් එකක් අරන් බෝඩ් එකට පාස්සන්න අමාරුයි
    සේරම ගම් එක අයින් කරන්න වෙනව.
    මම තියෙන ස්විච් එක මැදින් කඩල හදාගත්තෙ
     
    • Like
    Reactions: NRTG

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    904
    1
    1,824
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    කොත්තුවක් කාගන්න සල්ලි නැති හිගන හුත්තිගෙ පුතෙක් වගේ රැගුවට රෙදි හෝදන්නෙත් වොශින් මැශින් වලින්. :lol::lol: පවු ඉතින් මූට සල්ලි දාපු උන්. :lol::lol:

    වොශින් මැශින් එක කැඩිලනම් අතින් රෙදි ටික හෝදගනින් පොන්නයෝ මොකෝ තොගෙ අතපය 4 කැඩිලා නෑනෙ

    :lol::lol:
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    870
    1,319
    93
    අපෙත් වොෂින් මැෂින් එක කැඩුන උදේ
    කෙනෙක් ගෙන්නල හැදුව

    ෆිල්ටර් එකෙ මඩ හිර වෙලා
    මෙහෙ වතුර වල හරියට මඩ

    ගානක් කිව්වෙ නැහැ
    1000 ක් දුන්න, පැය කාලෙ වැඩක්

    අලුත් පිල්ටර් එකක් ගන්ඩෝන
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,932
    1
    43,236
    113
    අපෙත් වොෂින් මැෂින් එක කැඩුන උදේ
    කෙනෙක් ගෙන්නල හැදුව

    ෆිල්ටර් එකෙ මඩ හිර වෙලා
    මෙහෙ වතුර වල හරියට මඩ

    ගානක් කිව්වෙ නැහැ
    1000 ක් දුන්න, පැය කාලෙ වැඩක්

    අලුත් පිල්ටර් එකක් ගන්ඩෝන
    හෝස් එක ගාව ෆිල්ටර් දැල් කෑල්ලද?

    ඕවනං ඉතිං වතුර කරාමවලත් තියෙනවනෙ
    වතුර පාර අඩු වුණාම ගලෝල අපිටම සුද්ද කරගන්න පුලුවන්
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    870
    1,319
    93
    හෝස් එක ගාව ෆිල්ටර් දැල් කෑල්ලද?

    ඕවනං ඉතිං වතුර කරාමවලත් තියෙනවනෙ
    වතුර පාර අඩු වුණාම ගලෝල අපිටම සුද්ද කරගන්න පුලුවන්

    එක තමයි
    මම බලාගත්ත එක කරන හැටි :D

    ඉලග පාර 1000 ඉතුරුයි
    වැඩි කල් යන්නෙ නැ, මෙහෙ වතුර වල හරියට මඩ
    වැසි පොදක් ගිය ගමන් මඩ වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,932
    1
    43,236
    113
    එක තමයි
    මම බලාගත්ත එක කරන හැටි :D

    ඉලග පාර 1000 ඉතුරුයි
    වැඩි කල් යන්නෙ නැ, මෙහෙ වතුර වල හරියට මඩ
    වැසි පොදක් ගිය ගමන් මඩ වෙනව
    අපේ එක උල් අඩුවකින් අල්ලල එලියට ඇදල ගන්න තියෙන්නෙ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    අපේ එක උල් අඩුවකින් අල්ලල එලියට ඇදල ගන්න තියෙන්නෙ
    හැම මාසෙම ඕක ගලවල සුද්ද කරන්න නැත්නම් වොශ් වෙන්න වෙලා යනව නැත්නම් ටයිම් අවුට් ගිහිල්ලා නවතිනව.