මංගල දැන්වීමයි!

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    812
    1,280
    93
    අමතන්න



    creative විදියට හිතන Gen Z

    Screenshot 2026-07-09 at 11.11.43 AM.png
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    812
    1,223
    93
    පියතිස්ස

    අපෙ මාම කෙනෙක් හිටිය පියතිස්ස කියල
    තාම ඉන්නව

    පොර මහඔය, හේන් කරන්නෙ

    පොර හරියටම අමිතාබ් බච්චන් වගේ
    උසයි, කොන්ඩෙ, හිනාව එ ඔක්කොම එ වගෙ
    ලමයි නැහැ, ලමයින්ට හරි ආදරෙයි පොර

    එක පාරයි ගිහින් තියෙන්නෙ මම එහෙ
    ගෙදර සාලෙ බඩු මුකුත් නැහැ, නිකන් වෙවැල් පුටු 3-4ක් විතරයි
    මේ 1990/1991 වාගෙ කාලෙ


    --අමාරිස් මතක--
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    812
    1,280
    93
    Adu kule eka adu kulema thama. balapan karapu wade
    හේරත් කියලා කුලයක් නෑ නේ ද? තියනවම් Herath Mudiyanselage Vijitha Herath තුත් ඒ කුලේ වෙන්ටෑ 😁
    පියතිස්ස

    අපෙ මාම කෙනෙක් හිටිය පියතිස්ස කියල
    තාම ඉන්නව

    පොර මහඔය, හේන් කරන්නෙ

    පොර හරියටම අමිතාබ් බච්චන් වගේ
    උසයි, කොන්ඩෙ, හිනාව එ ඔක්කොම එ වගෙ
    ලමයි නැහැ, ලමයින්ට හරි ආදරෙයි පොර

    එක පාරයි ගිහින් තියෙන්නෙ මම එහෙ
    ගෙදර සාලෙ බඩු මුකුත් නැහැ, නිකන් වෙවැල් පුටු 3-4ක් විතරයි
    මේ 1990/1991 වාගෙ කාලෙ


    --අමාරිස් මතක--
    මාර්ටින් වික්‍රමසිංහගේ පොතක් කියෙව්වා වගේ :ROFLMAO:
     
    • Haha
    Reactions: PK Amaris

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,703
    4,112
    113
    මනුස්සකම පැත්තෙන් ගත්තොත් ඌ හරි පව්. ඒත් ඔය වගේ උන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ තමන්ටවත් හරියට කන්න අඳින්න, ඉන්න හිටින්න නැත්තං, හරිහමන් ආර්තිකයක් නැත්තං ලමයි නොහදා ඉන්න.(කැමති එකෙක් බැන්දට නං කමක් නෑ.) පස්සේ ලමයි 5-6යි. කන්නවත් විදිහක් නෑ, උනුත් දුක් විඳිනවා.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    812
    1,280
    93
    මනුස්සකම පැත්තෙන් ගත්තොත් ඌ හරි පව්. ඒත් ඔය වගේ උන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ තමන්ටවත් හරියට කන්න අඳින්න, ඉන්න හිටින්න නැත්තං, // හරිහමන් ආර්තිකයක් නැත්තං ලමයි නොහදා ඉන්න.(කැමති එකෙක් බැන්දට නං කමක් නෑ.) පස්සේ ලමයි 5-6යි. කන්නවත් විදිහක් නෑ, උනුත් දුක් විඳිනවා. //
    He is creative machan, I already mentioned there. කාලෙට ගැලපෙන්න මිනිහා තමන්ගේ අවශ්‍යතාව කියන්න ප්ලැට්ෆෝර්ම් එක යූස් කරලා තියනවා මිනිහට තේරෙන විදියට.

    උඹගේ අන්තිමට කියලා තියෙන point එකටත් මම 100% ක් එකඟයි.
     
    • Like
    Reactions: wpril5 and Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,703
    4,112
    113
    He is creative machan, I already mentioned there. කාලෙට ගැලපෙන්න මිනිහා තමන්ගේ අවශ්‍යතාව කියන්න ප්ලැට්ෆෝර්ම් එක යූස් කරලා තියනවා මිනිහට තේරෙන විදියට.

    උඹගේ අන්තිමට කියලා තියෙන point එකටත් මම 100% ක් එකඟයි.
    වීඩියෝ බැලුවෙ නෑ බං. මම පොදුවෙ කිව්වෙ.