මාලිමා JVP සංවර්ධන News: හෝටලයක් කරන්න ගිය බෝගම්බර යළි හිරගෙයක්ම කරන්න ගැසට්ටුවක් ගහයි!

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,362
    16,108
    113
    මුන් ඔක්කොම reverse එකට යන්නේ... Kandy town එක මැද්දෙ හිරගෙයක් අටවගන්න ඕනි නැති නිසානේ ඕක ඈතකට ගෙනිච්චේ... දැන් ආයි නගර මැද්දට ගේනවාලු ද? 🤬

    මුන් ලංකාවේ ලොකුම commercial value තියන ඉඩම්නේ හිරගෙවල් කරන්න යන්නේ පිස්සුද මන්දා. ඊළඟට Port City එකේ හිර ගෙයක් දාන්න යනවා කියලා ගැසට් එකක් ගහන්නත් බැරි නෑ.


     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    මොනව කිව්වත් දැන් යන ක්‍රමය හොදයි. මීට වඩා විපක්ෂය ඉන්න හොරුන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     
    • Like
    Reactions: mayadmax

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,365
    1
    57,428
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :lol: 🤌


    sharethis sharing button

    image_ac916c8d1d.jpg
    පාටලීට ඉස්සරහින් ඉන්න මිට්ට ගුපියන්ගේ අධ්‍යාත්මික නායකයා නේද? මිනිහ තාම ඉන්නවද?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    Temporary බන්ධනාගාර හදන්න?? 🤣🤣

    යකෝ ප්‍රශ්නෙ දැනගෙන ද විසදුම් දෙන්නේ 😄

    15,000ක් පෝලිමේ ඉන්නවා රස පරීක්ෂක වාර්තා එනකම්.

    රස පරීක්ෂකවරු හිඟය 120යි.

    ඒක විසඳන්නෙ නැතුව අතීසාරයට අමුඩ ගහනවා 🤣🤣
    umba ehenan genalla gedara thiyaganin