වරෙන් ආතල් වැඩක් කරන්න. 😁😁😁 ලොකු එකක් අරින්න 🚲🚲🚲

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,248
    21,110
    113
    ජපන් බයික් එකක් ගෙනාව. ෆුට් සයිකල් එකක්. එකට ඇවිත් තියෙනවා අංක 4 ලොක්‌ එකක්. ෆ්‍රේම් එකේ ඔතලා ලොක්‌ කරලා තියෙන්නේ අරින්න youtube එකේ ට්‍රික්ස් බැලුවා එකක්වත් හරි ගියේ නෑ. උබලා එකෙක් හිතෙන නම්බර් හතරක කෝඩ් රිප්ලයි කරන් යමු. ලොක්‌ එක ඇරෙනකම්. 🤭🤭🤭🤭
    පොටෝ එකක් දාන්න ට්‍රයි කරා පොන් එකෙන් දාන්න බෑ pc එකෙන් ලොග් උනාම දාන්නම්. 💪💪💪

    ට්‍රයි කරලා වැඩ නැති ඒවාට මං sad react එක දාන්නම්. 😔

    ප ලි. සන්තෝසයි මිත්‍රවරුනුණි. 🥰🥰🥰🥰 මම 0000 ඉදන් 9999 ta යන ගමනේ 0612 දි ලොකු එක අරුනා. 💪💪💪.

    මං හිතුවෙම හෙන ගානක් ට්‍රයි කරන්න වෙයි කියල. පැය බාගයක් වගේ ගියේ. වෙලාව හොදයි. 😁😁😁

    prevelo-bikes-chainer-bike-lock-8599931.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,961
    73,827
    113
    ජපන් බයික් එකක් ගෙනාව. ෆුට් සයිකල් එකක්. එකට ඇවිත් තියෙනවා අංක 4 ලොක්‌ එකක්. ෆ්‍රේම් එකේ ඔතලා ලොක්‌ කරලා තියෙන්නේ අරින්න youtube එකේ ට්‍රික්ස් බැලුවා එකක්වත් හරි ගියේ නෑ. උබලා එකෙක් හිතෙන නම්බර් හතරක කෝඩ් රිප්ලයි කරන් යමු. ලොක්‌ එක ඇරෙනකම්. 🤭🤭🤭🤭
    පොටෝ එකක් දාන්න ට්‍රයි කරා පොන් එකෙන් දාන්න බෑ pc එකෙන් ලොග් උනාම දාන්නම්. 💪💪💪

    ට්‍රයි කරලා වැඩ නැති ඒවාට මං sad react එක දාන්නම්. 😔
    මැද ඉඳන් දෙපැත්තට පිලිවෙලට පලයන් බන්,