dammaඅඩෝ මම දුන්න පින්තූර දෙක තමයි දාලා තියෙන්නේ. Obstacles විදිහට දාන්න තියෙන්නෙ අලගොඩුවෝ, තඩි වට්ටක්කා ගෙඩි, තලගොයි, ස්පා බඩු.
කළු (එ)තනා මිදුලේ නනා ඉන්නවා, නදුන් සෙරෙප්පු පුච්චනවා, ආරාමේ ඇන්ටා ගලකින් ගහනවා background එකට දාන්න තිබ්බේ
කඩුලු පනිනවා වගෙ ඉන්ඩ්ෆ්රජිත්ගෙ 18 inch කඩුලු දාන්න උඩින් පනින්න.