ඒ scurvy uncleට බඳින්න හිතෙන්න ඇති. ලජ්ජා නිසා හොර තඩියා වගේ මුකුත් කියන්නේ නැතුව ඇති.@scurvy auntila tika lassanayida
eka kiwwa seeya = @Psikoදන් දුන්නොත් දැන් ගහන්න පුලුවන් සීයා කෙනෙක් කීවේ.
සල්ලි තිබ්බට වැඩක් නැහැ දැනුමක් සහ උවමනාවක් තියෙන්න ඕනේ ලස්සනට ඉන්න. එක්කෝ කවුරු හැරු උපදෙස් දෙන්න ඕනේ. එකයි යුතුකමඕනෑම කාන්තාවක් ලස්සනයි, හැබැයි සල්ලි තියෙන්න ඕන ලස්සන මේන්ටේන් කරන්න. හැමෝටම ඒ වාසනාව නෑ ඉතින්.