ගන්න එපා බන් මම හැව්වා fee එකටත් වෙනම ගන්නවා මාත් මෙ ඇයින් කරන්න බලන්නෙError wala refund process kohomada blanna oni.
QR magula wage email dala නැහෙන්න බෑ
ගන්න එපා බන් මම හැව්වා fee එකටත් වෙනම ගන්නවා මාත් මෙ ඇයින් කරන්න බලන්නෙError wala refund process kohomada blanna oni.
QR magula wage email dala නැහෙන්න බෑ
පුලුවන් ඇති මං මෙ මේ මගුල ඇයින් කරගන්න බලනවාNot working in Apple
Tested and Not workingපුලුවන් ඇති මං මෙ මේ මගුල ඇයින් කරගන්න බලනවා
මගෙ ඇපල් ගෙඩියක් නෙමේ බන් මෙකනම්Did you Tried ?
ගන්නෑ මම නං.ගන්න එපා බන් මම හැව්වා fee එකටත් වෙනම ගන්නවා මාත් මෙ ඇයින් කරන්න බලන්නෙ
Apple wala tap to pay wada da?Apple phone walata google pay neti hinda meka hoda option ekak.
උඹේ එකවුන්ට් එක online banking එකක් නම් අවුරුද්දට 500 ක් කපාගන්නවා. ඕක හැදුවා කියලා ආයෙ පන්සියයක් කපා ගන්නේ නැතිවෙයි.මගෙ ඇපල් ගෙඩියක් නෙමේ බන් මෙකනම්මම වොලට් එක හැදුවා සල්ලි දැම්මෙ නැ තාම වැඩ කියලා ශුවර් එත් එකට වෙනම fee එකක් ගන්නවලු
විකිනෙන වැඩක් වෙන්නෙ එතකොට මම මෙ බලන්නෙ ඇයින් කරන්න ක්‍රමයක් නැ නෙ
එ කිවෙගන්නෑ මම නං.
Visa cc එක පාවිච් කරන එක ලේසි , safe ඔය ඔක්කොටම වඩා
අනෙ මන්දා බන්උඹේ එකවුන්ට් එක online banking එකක් නම් අවුරුද්දට 500 ක් කපාගන්නවා. ඕක හැදුවා කියලා ආයෙ පන්සියයක් කපා ගන්නේ නැතිවෙයි.
මෙ බන් පැහැදිලි කරාන්කො මගෙ FD ඇන්ඩ් නොර්මල් සල්ලි තියෙ වොලට් එක නිකන් හැදුවා සල්ලි දාලා නැ මම යුස් කරන්නෙත් නැ අවුරුද්දට සල්ලි කැපෙයිද වොලට් එකට වෙනමvirtual card ekata 500 k kapenawa salli wallet ekata danna one, virtual card eken pay karama wallet eke fund walin thama deduct wenne
habai wallet eke fund nattan fund ganna main account eka connect wenawa eka disable karanna ba eka nan gon wadak virtual card eka use karana eke safety eka eken nathi wenawa
ඔව් කැපෙනවාමෙ බන් පැහැදිලි කරාන්කො මගෙ FD ඇන්ඩ් නොර්මල් සල්ලි තියෙ වොලට් එක නිකන් හැදුවා සල්ලි දාලා නැ මම යුස් කරන්නෙත් නැ අවුරුද්දට සල්ලි කැපෙයිද වොලට් එකට වෙනම
wallet ekata kapenne na bn virtual card eka gattot ekata 500 k kapenawaමෙ බන් පැහැදිලි කරාන්කො මගෙ FD ඇන්ඩ් නොර්මල් සල්ලි තියෙ වොලට් එක නිකන් හැදුවා සල්ලි දාලා නැ මම යුස් කරන්නෙත් නැ අවුරුද්දට සල්ලි කැපෙයිද වොලට් එකට වෙනම