Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,078
    774
    113
    Error wala refund process kohomada blanna oni.

    QR magula wage email dala නැහෙන්න බෑ
    ගන්න එපා බන් මම හැව්වා fee එකටත් වෙනම ගන්නවා මාත් මෙ ඇයින් කරන්න බලන්නෙ
     
    • Like
    Reactions: KandyMalli

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,078
    774
    113
    Did you Tried ?
    මගෙ ඇපල් ගෙඩියක් නෙමේ බන් මෙකනම්😮‍💨 මම වොලට් එක හැදුවා සල්ලි දැම්මෙ නැ තාම වැඩ කියලා ශුවර් එත් එකට වෙනම fee එකක් ගන්නවලු

    විකිනෙන වැඩක් වෙන්නෙ එතකොට මම මෙ බලන්නෙ ඇයින් කරන්න ක්‍රමයක් නැ නෙ
     
    • Like
    Reactions: hrdilshan

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,370
    4,002
    113
    ගන්න එපා බන් මම හැව්වා fee එකටත් වෙනම ගන්නවා මාත් මෙ ඇයින් කරන්න බලන්නෙ
    ගන්නෑ මම නං.

    Visa cc එක පාවිච් කරන එක ලේසි , safe ඔය ඔක්කොටම වඩා
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මගෙ ඇපල් ගෙඩියක් නෙමේ බන් මෙකනම්😮‍💨 මම වොලට් එක හැදුවා සල්ලි දැම්මෙ නැ තාම වැඩ කියලා ශුවර් එත් එකට වෙනම fee එකක් ගන්නවලු

    විකිනෙන වැඩක් වෙන්නෙ එතකොට මම මෙ බලන්නෙ ඇයින් කරන්න ක්‍රමයක් නැ නෙ
    උඹේ එකවුන්ට් එක online banking එකක් නම් අවුරුද්දට 500 ක් කපාගන්නවා. ඕක හැදුවා කියලා ආයෙ පන්සියයක් කපා ගන්නේ නැතිවෙයි.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,078
    774
    113
    ගන්නෑ මම නං.

    Visa cc එක පාවිච් කරන එක ලේසි , safe ඔය ඔක්කොටම වඩා
    එ කිවෙ

    උඹේ එකවුන්ට් එක online banking එකක් නම් අවුරුද්දට 500 ක් කපාගන්නවා. ඕක හැදුවා කියලා ආයෙ පන්සියයක් කපා ගන්නේ නැතිවෙයි.
    අනෙ මන්දා බන්
    ------ Post added on Jul 10, 2026 at 8:51 PM
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    virtual card ekata 500 k kapenawa salli wallet ekata danna one, virtual card eken pay karama wallet eke fund walin thama deduct wenne
    habai wallet eke fund nattan fund ganna main account eka connect wenawa eka disable karanna ba eka nan gon wadak virtual card eka use karana eke safety eka eken nathi wenawa
     
    මෙ බන් පැහැදිලි කරාන්කො මගෙ FD ඇන්ඩ් නොර්මල් සල්ලි තියෙ වොලට් එක නිකන් හැදුවා සල්ලි දාලා නැ මම යුස් කරන්නෙත් නැ අවුරුද්දට සල්ලි කැපෙයිද වොලට් එකට වෙනම
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,473
    8,657
    113
    මේක NSBPay ඇප් එකේ පෙන්නුවා,virtual master card එකක් ඇක්ටිව් කරගන්න ඕනි කියලා අවා, එකට ගානක් කැපුනා, මට මතක නෑ... පේමන්ට් කරලා බැලුව, වැඩ කරනවා..
     
    Wade Wilson

    Junior member
  • Nov 24, 2024
    64
    46
    18
    මෙ බන් පැහැදිලි කරාන්කො මගෙ FD ඇන්ඩ් නොර්මල් සල්ලි තියෙ වොලට් එක නිකන් හැදුවා සල්ලි දාලා නැ මම යුස් කරන්නෙත් නැ අවුරුද්දට සල්ලි කැපෙයිද වොලට් එකට වෙනම
    ඔව් කැපෙනවා
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මෙ බන් පැහැදිලි කරාන්කො මගෙ FD ඇන්ඩ් නොර්මල් සල්ලි තියෙ වොලට් එක නිකන් හැදුවා සල්ලි දාලා නැ මම යුස් කරන්නෙත් නැ අවුරුද්දට සල්ලි කැපෙයිද වොලට් එකට වෙනම
    wallet ekata kapenne na bn virtual card eka gattot ekata 500 k kapenawa