danayak wage denne netuwa
මන් දානය දෙනවා ඩේලි මට පුලුවන් මට්ටමෙන් සත්තුන්ට.
මේ කරන්නෙත් එක්තරා විදිහක දානයක් වෙන්න පුලුවන්
danayak wage denne netuwa
enan ubata hethu sakas wei,wenna kiyala wish karanawa.man point kare ube ara generalize karanna yana point eka.eka eka ekentada hethu sakas wana time.මන් දානය දෙනවා ඩේලි මට පුලුවන් මට්ටමෙන් සත්තුන්ට.
මේ කරන්නෙත් එක්තරා විදිහක දානයක් වෙන්න පුලුවන්
denaganne mokatada ban.medal ekak tiyagannada.dan ubama kiyaddi sathwaya avidayawak kiyala ,mamathwaya atha arena eka
nan wenne aye mokatada owa denaganne kiyapanko
itin kawda nawatanna kivve,man nawathinawa kiyala mean kare bana ahana eka.rahat wenakan samikarane hambunama aye mokatada tawa ahanne kiyapanko,samikarane tama ara bahiya sutre tiyenne.mata eka teruna hodatama.mata aye ahanan deyak ne.,eka tama mage hethu sekasima,weradi nan weradi wetchawe.ehemwath sharaddwak netuwa mamathwayak atha areidaබන් වචනයි, අවබෝධයයි දෙකක්. අවබෝධය අපිට මනින්න බැරි නිසාම තමයි දැන් අවබෝධ වෙලා කියලා නවත්තන්න බැරි.
itin kawda nawatanna kivve,man nawathinawa kiyala mean kare bana ahana eka.rahat wenakan samikarane hambunama aye mokatada tawa ahanne kiyapanko,samikarane tama ara bahiya sutre tiyenne.mata eka teruna hodatama.mata aye ahanan deyak ne.,eka tama mage hethu sekasima,weradi nan weradi wetchawe.ehemwath sharaddwak netuwa mamathwayak atha areida
eka tamai hetu sekasima kiyanne,deviyek hari enawa uba weradi tanaka innawanan,uba eka gena ohoma worry wenna epa,dana denakota ubata waradinne ne ,sobadahemanama hari maragaya pennanawa.uba metana worry wela wedak ne.anith hetu sakas karapan ara tika auto wei.බන අහන එක ගැන තමයි බන් මාත් කියන්නේ..
බාහිය රහත් වෙලා කියලා හිතන් ඉද්දී තමයි දෙවියෙක් ඇවිත් කියන්නේ ගිහින් බන අහන්න කියලා..
හරිම එක ඇහිලා කියලා හිතන් ඉන්න කෙනෙක්ටත් හරිම එක ඇහිලා නැති වෙන්න පුලුවන්නේ..
ඉතින් නුවණැත්තෙක් නවත්තයිද ධර්ම ශ්‍රවණය?
අරිය සච්චන දස්සනං සම්පූර්ණ වෙලා සෝතාපන්න වෙන්නනම්, සේඛ/ අසේඛ උතුමෙක් මුහුණට මුහුණ හම්බෙලාම ධර්මය ශ්‍රවණය කරන්න ඕනේද?
මුල් වතාවේ බාවනා වැඩසටහනට සහභාගී ව්නවිට සජීවීව ඉන්න ඕනේ. පටිගත කරලා තියෙන ඒවායින් බැහැ . නමුත් පසුව පුලුවන්.නැත්තම්, සේඛ/ අසේඛ උතුමෙක් ලියපු ධර්මය කියවද්දී, පටිගත කරපු දේශනාවක් ඕන්ලයින් බලද්දී, කලින් අහපු/ දැකපු ධර්මය මනසිකාරය කරන අවස්ථාවකත් සෝතාපන්න වෙන්න පුලුවන්ද?
eka tamai hetu sekasima kiyanne,deviyek hari enawa uba weradi tanaka innawanan,uba eka gena ohoma worry wenna epa,dana denakota ubata waradinne ne ,sobadahemanama hari maragaya pennanawa.uba metana worry wela wedak ne.anith hetu sakas karapan ara tika auto wei.
අභිමුඛව අහන්න අවශ්‍යයි.
මුල් වතාවේ බාවනා වැඩසටහනට සහභාගී ව්නවිට සජීවීව ඉන්න ඕනේ. පටිගත කරලා තියෙන ඒවායින් බැහැ . නමුත් පසුව පුලුවන්.
eka uba karapan,man kivve uba generalize karanna yana point eka,ubata hethu sakas wana widiya wenna athi oya.apaye kalpa koti ganak idala manussa une kiyala hithala anith hethuth sakas karapan.mata kiyanawa wagema ubata bana ahapau gaman sowan wei kiyala hitan karana ekath oya wage wedak tamai.වෙයි කියලා බලන් ඉන්න එකද නවණැත්තෙක් කරන්නේ..
නැත්තම්, වෙනවානම් වෙන්නේ කොහොමඳ බලලා, එහෙම වෙන්න පුලුවන් හොඳම දේ කරන එකද?
kauda nawatinna kivve samikarane tiyeddi rahat wenakan eka tama wenne.again nawatinawa kiyala mean kare bana ahana eka,samikarane hambunama eka tama wadenne,sowan unama nawtinawa kiyana eka newe mean kareසෝතාපත්ති අංග හතරෙන් එකක් නවත්තලා හිටියහම හරිද බන්?
eka uba karapan,man kivve uba generalize karanna yana point eka,ubata hethu sakas wana widiya wenna athi oya.apaye kalpa koti ganak idala manussa une kiyala hithala anith hethuth sakas karapan.mata kiyanawa wagema ubata bana ahapau gaman sowan wei kiyala hitan karana ekath oya wage wedak tamai.
kauda nawatinna kivve samikarane tiyeddi rahat wenakan eka tama wenne.again nawatinawa kiyala mean kare bana ahana eka,samikarane hambunama eka tama wadenne,sowan unama nawtinawa kiyana eka newe mean kare
yahapathak kiyala ubata hemotama vitamin A daily dunnnama harida nattan mokak hari injection ekak hoda hinda daily dunnama harida,ubata one gana gattama athiGeneralize කරන්න බැරි ඇයි?
මෙතන පී.ඕ.වී 4 තියෙනවා,
A සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නවා.
B සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නැහැ.
C පෘථග්ජන, පෘථග්ජන කියලා දන්නවා.
D පෘථග්ජන, සෝතාපන්න කියලා හිතන් ඉන්නවා.
worst case scenario එක D.
A, B ධර්ම ශ්‍රවණය, ලද ප්‍රඥාව දියුණු වෙන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.
C, D ධර්ම ශ්‍රවණය නොලද ප්‍රඥාව ලබන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.
හතරදෙනාටම වෙන්නේ යහපතක්මනම්, generalize කරන්න බැරි ඇයි?
denaganne hethu sakas unama,weradi nan deyyek hari ewilla kiyay weradiy kiyala ,uba eka gena hitha hitha worry wenna epa,anith hethu sakas karanna.හරි සමීකරණය හම්බුන කියලා දැනගන්නේ කොහොමද?
------ Post added on Jul 10, 2026 at 3:21 PM
yahapathak kiyala ubata hemotama vitamin A daily dunnnama harida nattan mokak hari injection ekak hoda hinda daily dunnama harida,ubata one gana gattama athi
uba pana baye ban,ohoma kohomada mamawathwaya ataraenne kiyapanko.ube hethu sakas karapan anith ewa owa hambei ban,uba karanne logical scene ekak.man bana ahanna epa kivve ne generalize karanan epay kivve.විටමින් A නම් ටෙස්ට් එකක් කරලා කොච්චර මදිද කියලා දැනගන්න පුලුවන්නේ..
ආසයානුසය, ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණ නැතුව කොහොමද තීර්ණය කරන්නේ බන කොච්චර අහන්න ඕනේද, හරිම ධර්මය ඇහිලද කියලා?
denaganne hethu sakas unama,weradi nan deyyek hari ewilla kiyay weradiy kiyala ,uba eka gena hitha hitha worry wenna epa,anith hethu sakas karanna.
e tamai egollone hethu pala,mul kale enna hitha sakasun nathheth hethu nethi hinda,uba meka kocthara logicaly analzye karala karanna giyath makul dale patalena eka tama wenneදෙයියෝ ඇවිල්ලා හැමෝටම පෙන්නන්නැහැ බන්..
අර සිටු පුත්‍රයයි, බිරිඳයි මට මතක හැටියට.. මුල් කාලේ ආවානම් රහත් වෙනවා, මැදි කාලේ ආවනම් අනාගාමී වෙනවා.. කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දේශනා කරලා තියෙන්නේ නිකන් කියලා හිතනවද?
uba pana baye ban,ohoma kohomada mamawathwaya ataraenne kiyapanko.ube hethu sakas karapan anith ewa owa hambei ban,uba karanne logical scene ekak.man bana ahanna epa kivve ne generalize karanan epay kivve.

kauda hambei kiyala hitan inna kivve? hethu sakas karanna kivve,etakota hari banak ahila samikaranayak ahila bana ahena eka nawatila samikarane wadei rahat wenakan. hisi gini ganna eka dan neme ubata terenne samikarane wadanna gattata passe tamai hisa gini ganne.eka ubata hambwewa kiyala man wish karanawaහිස ගිණි ගන්න එක නිවන්න උත්සහ කරනවා වගේ සෝතාපන්න වෙන්න උත්සහ කරන්න කියලා දේශනා කරලා තියෙද්දී, හම්බෙයි කියලා හිතන් ඉන්න මටනම් බැහැ. අවුලක් නැහැ ඉතින් ඔබතුමාට බය නැත්තම්..
මටනම් බයයි![]()

e tamai egollone hethu pala,mul kale enna hitha sakasun nathheth hethu nethi hinda,uba meka kocthara logicaly analzye karala karanna giyath makul dale patalena eka tama wenne
ane manda uba gannema weradi patten.man kivve ne ubata ahanna epa kiyala,ubata wena dema wena ayata apply karanan epa kivve.otana tiyenawa hethu pala,harima eka ahila kiyala nawatinawa wagema ekak tamai harima eka ahei kiyala digatama ahana eka,anith hethu sakas karanne netuwa.ලොජික් නෙමෙයි යකෝ..
ඒ කාලේ ගියානම් ඒ ඒ මාර්ගඵල ලබනවා.. කියන්නේ යන්න පුලුවන්කම තිබිලා නොයා, නොකර හිටපු එක.
ඔය උදා. ගනින්කෝ ධර්ම ශ්‍රවණය නවත්තන කෙනෙක්ට..
හරිම එක ඇහිලා කියලා නවත්තනවා.
ඒත් නවත්තන්නැතුව දිගටම අහන් ගියොත්, සත්‍ය හෙව්වොත් මගඵලයක් ලබනවා.
kauda hambei kiyala hitan inna kivve? hethu sakas karanna kivve,etakota hari banak ahila samikaranayak ahila bana ahena eka nawatila samikarane wadei rahat wenakan. hisi gini ganna eka dan neme ubata terenne samikarane wadanna gattata passe tamai hisa gini ganne.eka ubata hambwewa kiyala man wish karanawa![]()
man kivve ne ubata ahanna epa kiyala,ubata wena dema wena ayata apply karanan epa kivve.
?මෙතන පී.ඕ.වී 4 තියෙනවා,
A සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නවා.
B සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නැහැ.
C පෘථග්ජන, පෘථග්ජන කියලා දන්නවා.
D පෘථග්ජන, සෝතාපන්න කියලා හිතන් ඉන්නවා.
worst case scenario එක D.
A, B ධර්ම ශ්‍රවණය, ලද ප්‍රඥාව දියුණු වෙන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.
C, D ධර්ම ශ්‍රවණය, නොලද ප්‍රඥාව ලබන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.
හතරදෙනාටම වෙන්නේ යහපතක්මනම්, generalize කරන්න බැරි ඇයි?