කැමැත්ත

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    danayak wage denne netuwa

    මන් දානය දෙනවා ඩේලි මට පුලුවන් මට්ටමෙන් සත්තුන්ට.
    මේ කරන්නෙත් එක්තරා විදිහක දානයක් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,939
    113
    මන් දානය දෙනවා ඩේලි මට පුලුවන් මට්ටමෙන් සත්තුන්ට.
    මේ කරන්නෙත් එක්තරා විදිහක දානයක් වෙන්න පුලුවන්
    enan ubata hethu sakas wei,wenna kiyala wish karanawa.man point kare ube ara generalize karanna yana point eka.eka eka ekentada hethu sakas wana time.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    denaganne mokatada ban.medal ekak tiyagannada.dan ubama kiyaddi sathwaya avidayawak kiyala ,mamathwaya atha arena eka
    nan wenne aye mokatada owa denaganne kiyapanko

    බන් වචනයි, අවබෝධයයි දෙකක්. අවබෝධය අපිට මනින්න බැරි නිසාම තමයි "දැන් අවබෝධ වෙලා" කියලා නවත්තන්න බැරි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,939
    113
    බන් වචනයි, අවබෝධයයි දෙකක්. අවබෝධය අපිට මනින්න බැරි නිසාම තමයි දැන් අවබෝධ වෙලා කියලා නවත්තන්න බැරි.
    itin kawda nawatanna kivve,man nawathinawa kiyala mean kare bana ahana eka.rahat wenakan samikarane hambunama aye mokatada tawa ahanne kiyapanko,samikarane tama ara bahiya sutre tiyenne.mata eka teruna hodatama.mata aye ahanan deyak ne.,eka tama mage hethu sekasima,weradi nan weradi wetchawe.ehemwath sharaddwak netuwa mamathwayak atha areida
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    itin kawda nawatanna kivve,man nawathinawa kiyala mean kare bana ahana eka.rahat wenakan samikarane hambunama aye mokatada tawa ahanne kiyapanko,samikarane tama ara bahiya sutre tiyenne.mata eka teruna hodatama.mata aye ahanan deyak ne.,eka tama mage hethu sekasima,weradi nan weradi wetchawe.ehemwath sharaddwak netuwa mamathwayak atha areida

    බන අහන එක ගැන තමයි බන් මාත් කියන්නේ..

    බාහිය රහත් වෙලා කියලා හිතන් ඉද්දී තමයි දෙවියෙක් ඇවිත් කියන්නේ ගිහින් බන අහන්න කියලා..

    හරිම එක ඇහිලා කියලා හිතන් ඉන්න කෙනෙක්ටත් හරිම එක ඇහිලා නැති වෙන්න පුලුවන්නේ..
    ඉතින් නුවණැත්තෙක් නවත්තයිද ධර්ම ශ්‍රවණය?
     
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,939
    113
    බන අහන එක ගැන තමයි බන් මාත් කියන්නේ..

    බාහිය රහත් වෙලා කියලා හිතන් ඉද්දී තමයි දෙවියෙක් ඇවිත් කියන්නේ ගිහින් බන අහන්න කියලා..

    හරිම එක ඇහිලා කියලා හිතන් ඉන්න කෙනෙක්ටත් හරිම එක ඇහිලා නැති වෙන්න පුලුවන්නේ..
    ඉතින් නුවණැත්තෙක් නවත්තයිද ධර්ම ශ්‍රවණය?
    eka tamai hetu sekasima kiyanne,deviyek hari enawa uba weradi tanaka innawanan,uba eka gena ohoma worry wenna epa,dana denakota ubata waradinne ne ,sobadahemanama hari maragaya pennanawa.uba metana worry wela wedak ne.anith hetu sakas karapan ara tika auto wei.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113
    අරිය සච්චන දස්සනං සම්පූර්ණ වෙලා සෝතාපන්න වෙන්නනම්, සේඛ/ අසේඛ උතුමෙක් මුහුණට මුහුණ හම්බෙලාම ධර්මය ශ්‍රවණය කරන්න ඕනේද?

    අභිමුඛව අහන්න අවශ්‍යයි.
    නැත්තම්, සේඛ/ අසේඛ උතුමෙක් ලියපු ධර්මය කියවද්දී, පටිගත කරපු දේශනාවක් ඕන්ලයින් බලද්දී, කලින් අහපු/ දැකපු ධර්මය මනසිකාරය කරන අවස්ථාවකත් සෝතාපන්න වෙන්න පුලුවන්ද?
    මුල් වතාවේ බාවනා වැඩසටහනට සහභාගී ව්නවිට සජීවීව ඉන්න ඕනේ. පටිගත කරලා තියෙන ඒවායින් බැහැ . නමුත් පසුව පුලුවන්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    eka tamai hetu sekasima kiyanne,deviyek hari enawa uba weradi tanaka innawanan,uba eka gena ohoma worry wenna epa,dana denakota ubata waradinne ne ,sobadahemanama hari maragaya pennanawa.uba metana worry wela wedak ne.anith hetu sakas karapan ara tika auto wei.

    වෙයි කියලා බලන් ඉන්න එකද නුවණැත්තෙක් කරන්නේ,
    නැත්තම්, වෙනවානම් වෙන්නේ කොහොමඳ බලලා, එහෙම වෙන්න පුලුවන් හොඳම දේ කරන එකද?

    සෝතාපත්ති අංග හතරෙන් එකක් නවත්තලා හිටියහම හරිද බන්?

    අභිමුඛව අහන්න අවශ්‍යයි.

    මුල් වතාවේ බාවනා වැඩසටහනට සහභාගී ව්නවිට සජීවීව ඉන්න ඕනේ. පටිගත කරලා තියෙන ඒවායින් බැහැ . නමුත් පසුව පුලුවන්.

    එහෙම කියන්න හේතුව ත්‍රිපිටකයෙන් දක්වන්න පුලුවන්නම් වටිනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,939
    113
    වෙයි කියලා බලන් ඉන්න එකද නවණැත්තෙක් කරන්නේ..

    නැත්තම්, වෙනවානම් වෙන්නේ කොහොමඳ බලලා, එහෙම වෙන්න පුලුවන් හොඳම දේ කරන එකද?
    eka uba karapan,man kivve uba generalize karanna yana point eka,ubata hethu sakas wana widiya wenna athi oya.apaye kalpa koti ganak idala manussa une kiyala hithala anith hethuth sakas karapan.mata kiyanawa wagema ubata bana ahapau gaman sowan wei kiyala hitan karana ekath oya wage wedak tamai.

    සෝතාපත්ති අංග හතරෙන් එකක් නවත්තලා හිටියහම හරිද බන්?
    kauda nawatinna kivve samikarane tiyeddi rahat wenakan eka tama wenne.again nawatinawa kiyala mean kare bana ahana eka,samikarane hambunama eka tama wadenne,sowan unama nawtinawa kiyana eka newe mean kare
    ------ Post added on Jul 10, 2026 at 3:17 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    eka uba karapan,man kivve uba generalize karanna yana point eka,ubata hethu sakas wana widiya wenna athi oya.apaye kalpa koti ganak idala manussa une kiyala hithala anith hethuth sakas karapan.mata kiyanawa wagema ubata bana ahapau gaman sowan wei kiyala hitan karana ekath oya wage wedak tamai.

    Generalize කරන්න බැරි ඇයි?

    මෙතන පී.ඕ.වී 4 තියෙනවා,

    A සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නවා.
    B සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නැහැ.
    C පෘථග්ජන, පෘථග්ජන කියලා දන්නවා.
    D පෘථග්ජන, සෝතාපන්න කියලා හිතන් ඉන්නවා.

    worst case scenario එක D.

    A, B ධර්ම ශ්‍රවණය, ලද ප්‍රඥාව දියුණු වෙන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.
    C, D ධර්ම ශ්‍රවණය, නොලද ප්‍රඥාව ලබන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.

    හතරදෙනාටම වෙන්නේ යහපතක්මනම්, generalize කරන්න බැරි ඇයි?

    kauda nawatinna kivve samikarane tiyeddi rahat wenakan eka tama wenne.again nawatinawa kiyala mean kare bana ahana eka,samikarane hambunama eka tama wadenne,sowan unama nawtinawa kiyana eka newe mean kare

    හරි සමීකරණය හම්බුන කියලා දැනගන්නේ කොහොමද?
    ------ Post added on Jul 10, 2026 at 3:21 PM
     
    • Love
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,939
    113
    Generalize කරන්න බැරි ඇයි?

    මෙතන පී.ඕ.වී 4 තියෙනවා,

    A සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නවා.
    B සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නැහැ.
    C පෘථග්ජන, පෘථග්ජන කියලා දන්නවා.
    D පෘථග්ජන, සෝතාපන්න කියලා හිතන් ඉන්නවා.

    worst case scenario එක D.

    A, B ධර්ම ශ්‍රවණය, ලද ප්‍රඥාව දියුණු වෙන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.
    C, D ධර්ම ශ්‍රවණය නොලද ප්‍රඥාව ලබන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.

    හතරදෙනාටම වෙන්නේ යහපතක්මනම්, generalize කරන්න බැරි ඇයි?
    yahapathak kiyala ubata hemotama vitamin A daily dunnnama harida nattan mokak hari injection ekak hoda hinda daily dunnama harida,ubata one gana gattama athi

    හරි සමීකරණය හම්බුන කියලා දැනගන්නේ කොහොමද?
    ------ Post added on Jul 10, 2026 at 3:21 PM
    denaganne hethu sakas unama,weradi nan deyyek hari ewilla kiyay weradiy kiyala ,uba eka gena hitha hitha worry wenna epa,anith hethu sakas karanna.
    ------ Post added on Jul 10, 2026 at 3:23 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    yahapathak kiyala ubata hemotama vitamin A daily dunnnama harida nattan mokak hari injection ekak hoda hinda daily dunnama harida,ubata one gana gattama athi

    විටමින් A නම් ටෙස්ට් එකක් කරලා කොච්චර මදිද කියලා දැනගන්න පුලුවන්නේ..

    ආසයානුසය, ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණ නැතුව කොහොමද තීර්ණය කරන්නේ ධර්මය කොච්චර අහන්න ඕනේද, හරිම ධර්මය ඇහිලද කියලා?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,939
    113
    විටමින් A නම් ටෙස්ට් එකක් කරලා කොච්චර මදිද කියලා දැනගන්න පුලුවන්නේ..

    ආසයානුසය, ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණ නැතුව කොහොමද තීර්ණය කරන්නේ බන කොච්චර අහන්න ඕනේද, හරිම ධර්මය ඇහිලද කියලා?
    uba pana baye ban,ohoma kohomada mamawathwaya ataraenne kiyapanko.ube hethu sakas karapan anith ewa owa hambei ban,uba karanne logical scene ekak.man bana ahanna epa kivve ne generalize karanan epay kivve.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    denaganne hethu sakas unama,weradi nan deyyek hari ewilla kiyay weradiy kiyala ,uba eka gena hitha hitha worry wenna epa,anith hethu sakas karanna.

    දෙයියෝ ඇවිල්ලා හැමෝටම පෙන්නන්නැහැ බන්..

    අර සිටු පුත්‍රයයි, බිරිඳයි මට මතක හැටියට.. මුල් කාලේ ආවානම් රහත් වෙනවා, මැදි කාලේ ආවනම් අනාගාමී වෙනවා.. කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දේශනා කරලා තියෙන්නේ නිකන් කියලා හිතනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,939
    113
    දෙයියෝ ඇවිල්ලා හැමෝටම පෙන්නන්නැහැ බන්..

    අර සිටු පුත්‍රයයි, බිරිඳයි මට මතක හැටියට.. මුල් කාලේ ආවානම් රහත් වෙනවා, මැදි කාලේ ආවනම් අනාගාමී වෙනවා.. කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දේශනා කරලා තියෙන්නේ නිකන් කියලා හිතනවද?
    e tamai egollone hethu pala,mul kale enna hitha sakasun nathheth hethu nethi hinda,uba meka kocthara logicaly analzye karala karanna giyath makul dale patalena eka tama wenne
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    uba pana baye ban,ohoma kohomada mamawathwaya ataraenne kiyapanko.ube hethu sakas karapan anith ewa owa hambei ban,uba karanne logical scene ekak.man bana ahanna epa kivve ne generalize karanan epay kivve.

    හිස ගිණි ගන්න එක නිවන්න උත්සහ කරනවා වගේ සෝතාපන්න වෙන්න උත්සහ කරන්න කියලා දේශනා කරලා තියෙද්දී, හම්බෙයි කියලා හිතන් ඉන්න මටනම් බැහැ. අවුලක් නැහැ ඉතින් ඔබතුමාට බය නැත්තම්..
    මටනම් බයයි :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,939
    113
    හිස ගිණි ගන්න එක නිවන්න උත්සහ කරනවා වගේ සෝතාපන්න වෙන්න උත්සහ කරන්න කියලා දේශනා කරලා තියෙද්දී, හම්බෙයි කියලා හිතන් ඉන්න මටනම් බැහැ. අවුලක් නැහැ ඉතින් ඔබතුමාට බය නැත්තම්..
    මටනම් බයයි :P
    kauda hambei kiyala hitan inna kivve? hethu sakas karanna kivve,etakota hari banak ahila samikaranayak ahila bana ahena eka nawatila samikarane wadei rahat wenakan. hisi gini ganna eka dan neme ubata terenne samikarane wadanna gattata passe tamai hisa gini ganne.eka ubata hambwewa kiyala man wish karanawa:dull:
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    e tamai egollone hethu pala,mul kale enna hitha sakasun nathheth hethu nethi hinda,uba meka kocthara logicaly analzye karala karanna giyath makul dale patalena eka tama wenne

    ලොජික් නෙමෙයි යකෝ..

    ඒ කාලේ ගියානම් ඒ ඒ මාර්ගඵල ලබනවා.. කියන්නේ යන්න පුලුවන්කම තිබිලා නොයා, නොකර හිටපු එක.

    ඔය උදා. ගනින්කෝ ධර්ම ශ්‍රවණය නවත්තන කෙනෙක්ට..

    හරිම එක ඇහිලා කියලා නවත්තනවා.

    ඒත් නවත්තන්නැතුව දිගටම අහන් ගියොත්, සත්‍ය හෙව්වොත් මගඵලයක් ලබනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,939
    113
    ලොජික් නෙමෙයි යකෝ..

    ඒ කාලේ ගියානම් ඒ ඒ මාර්ගඵල ලබනවා.. කියන්නේ යන්න පුලුවන්කම තිබිලා නොයා, නොකර හිටපු එක.

    ඔය උදා. ගනින්කෝ ධර්ම ශ්‍රවණය නවත්තන කෙනෙක්ට..

    හරිම එක ඇහිලා කියලා නවත්තනවා.

    ඒත් නවත්තන්නැතුව දිගටම අහන් ගියොත්, සත්‍ය හෙව්වොත් මගඵලයක් ලබනවා.
    ane manda uba gannema weradi patten.man kivve ne ubata ahanna epa kiyala,ubata wena dema wena ayata apply karanan epa kivve.otana tiyenawa hethu pala,harima eka ahila kiyala nawatinawa wagema ekak tamai harima eka ahei kiyala digatama ahana eka,anith hethu sakas karanne netuwa.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    kauda hambei kiyala hitan inna kivve? hethu sakas karanna kivve,etakota hari banak ahila samikaranayak ahila bana ahena eka nawatila samikarane wadei rahat wenakan. hisi gini ganna eka dan neme ubata terenne samikarane wadanna gattata passe tamai hisa gini ganne.eka ubata hambwewa kiyala man wish karanawa:dull:

    මන් දන්න දහමනන් නිවීමක්. නිවීම දැක්ක උතුමන්ලට තමයි දන්න, දකින උතුමෝ කියන්නේ..

    හම්බුන සමීකරණය වඩද්දී හිස ගිනි ගන්නවනම්, imho, කරන ක්‍රියාවේ අවුලක් තියෙන්නේ..
    ක්‍රියාවට මුලීක වෙන්නේ සංකල්පය, සංකල්පයට දිට්ටිය.

    සම්මා දිට්ටිය තමයි ශාසනයේ ආරම්භය.

    man kivve ne ubata ahanna epa kiyala,ubata wena dema wena ayata apply karanan epa kivve.
    මෙතන පී.ඕ.වී 4 තියෙනවා,

    A සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නවා.
    B සෝතාපන්න, සෝතාපන්න කියලා දන්නැහැ.
    C පෘථග්ජන, පෘථග්ජන කියලා දන්නවා.
    D පෘථග්ජන, සෝතාපන්න කියලා හිතන් ඉන්නවා.

    worst case scenario එක D.

    A, B ධර්ම ශ්‍රවණය, ලද ප්‍රඥාව දියුණු වෙන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.
    C, D ධර්ම ශ්‍රවණය, නොලද ප්‍රඥාව ලබන්නත්, අකුසලය දුරු කරන්නත් උපනිශය වෙනවා.

    හතරදෙනාටම වෙන්නේ යහපතක්මනම්, generalize කරන්න බැරි ඇයි?
    ?
    ------ Post added on Jul 10, 2026 at 3:39 PM