තේරවාද බුදුදහම තරම් ගොබ්බ දහමක් 🔴

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,913
    34,274
    113
    දැන් එතකොට උබ කියන්නෙ තේරවාද තමයි සුපිරි, ඒත් වජ්‍රයාන, මහායාන, තන්ත්‍රයාන බුදුදහම අවුල් කියලද?

    ජයින හින්දු මික්ස් එක තියෙන්නෙ තේරවාදෙ තමයි ගොඩක්ම. නැතුව අනිත් ඒවල නෙමෙයි.
    තේරවාදයේ තියෙන සම්ප්‍රදායික රෙද්දවල් නැතිව තේරවාද ත්‍රිපිටකය අධ්‍යනය කරන්න අටුවා බයිලා වැඩිය ඔලුවට ගන්නැතුව. අනිත් මහායාන වජ්‍රයාන ධර්මවල තියෙන්නේ බහුබූත
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    උඩුමහල කියන්නේ? කරඬුව තියෙන තැන ද බන්? අපි ඥාතියෝ එකතු වෙලා ගිහින් දානයකුත් දුන්න.

    ටයිපින් මිස්ටේක්. ඩාන් වෙනව ඩූන් වෙනව හාමුදුරුව්නේ 💩
     
    • Haha
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    තේරවාදයේ තියෙන සම්ප්‍රදායික රෙද්දවල් නැතිව තේරවාද ත්‍රිපිටකය අධ්‍යනය කරන්න අටුවා බයිලා වැඩිය ඔලුවට ගන්නැතුව. අනිත් මහායාන වජ්‍රයාන ධර්මවල තියෙන්නේ බහුබූත

    සියබලා ගෝනියේ සියබලා තිබිලම නැද්ද බන් එතකොට.
    උබේ ගූ සුවදයි උබේ නිසා කියල නේද ඔය කියන්නෙ 💩

    උබ අනිත් ඒව අද්‍යනය කලාද තේරවාද හොදයි කියල කියන්න? නැත්තන් ලිදේ ඉන්න මැඩිය වගේ උබේ හිතලුවක් ද? ලිදෙන් එලියෙ ලෝකයක් තියෙනව බක බක
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,913
    34,274
    113
    සාම්ප්‍රදායික සිරිත් විරිත් පැත්තකින් තිබ්බොත් සුපිරිසිදුම බුදු දහම තියෙන්නේ ලංකාවේ, තායිලන්තයේ, බුරුමයේ. කරුමේ කියන්නේ අපේ හිටපු ඉන්න තට්ට අංකල්ලා එක එක බහුබූත ඇඩ් කරලා චාටර් කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: Hapuwa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,651
    11,205
    113
    සාම්ප්‍රදායික සිරිත් විරිත් පැත්තකින් තිබ්බොත් සුපිරිසිදුම බුදු දහම තියෙන්නේ ලංකාවේ, තායිලන්තයේ, බුරුමයේ. කරුමේ කියන්නේ අපේ හිටපු ඉන්න තට්ට අංකල්ලා එක එක බහුබූත ඇඩ් කරලා චාටර් කරලා තියෙන්නේ
    බුරුමය - හෙන දුශිත රටක්
    තායි - බඩු පොට්
    ලන්කා - කවුරුත් දන්නවා

    වැඩිපුර හොඳ බෞද්ද මිනිස්සු ඉන්නෙ
    භූතානෙ, ටිබෙටෙ
     
    • Haha
    Reactions: speedmalli

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    සාම්ප්‍රදායික සිරිත් විරිත් පැත්තකින් තිබ්බොත් සුපිරිසිදුම බුදු දහම තියෙන්නේ ලංකාවේ, තායිලන්තයේ, බුරුමයේ. කරුමේ කියන්නේ අපේ හිටපු ඉන්න තට්ට අංකල්ලා එක එක බහුබූත ඇඩ් කරලා චාටර් කරලා තියෙන්නේ

    හිතලු නේ?
    උබ අනිත් වජ්‍රයාන, මහායාන, තන්ත්‍රයාන බුදුදහම අද්‍යනය කලාද තේරවාද හොදයි කියල කියන්න? නැත්තන් ලිදේ ඉන්න මැඩිය වගේ උබේ හිතලුවක් ද? ලිදෙන් එලියෙ ලෝකයක් තියෙනව බක බක
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,913
    34,274
    113
    හිතලු නේ?
    උබ අනිත් වජ්‍රයාන, මහායාන, තන්ත්‍රයාන බුදුදහම අද්‍යනය කලාද තේරවාද හොදයි කියල කියන්න? නැත්තන් ලිදේ ඉන්න මැඩිය වගේ උබේ හිතලුවක් ද? ලිදෙන් එලියෙ ලෝකයක් තියෙනව බක බක
    තේරවාද ත්‍රපිටකයේ එන මහ සතිපට්ඨාන සූත්‍රය අධ්‍යනය කරපං. ඒක් විතරක් ඇති
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    තේරවාද ත්‍රපිටකයේ එන මහ සතිපට්ඨාන සූත්‍රය අධ්‍යනය කරපං. ඒක් විතරක් ඇති

    මම ඇහුව දේට උත්තර නෑනෙ,
    හිතලු නේ?
    උබ අනිත් වජ්‍රයාන, මහායාන, තන්ත්‍රයාන බුදුදහම අද්‍යනය කලාද තේරවාද හොදයි කියල කියන්න?
    නැත්තන් ලිදේ ඉන්න මැඩිය වගේ උබේ හිතලුවක් ද? ලිදෙන් එලියෙ ලෝකයක් තියෙනව බක බක

    දෙයක් අනික් ඒවට වඩා හොදයි කියන්න නම් උබ අනිත් අනිත් වජ්‍රයාන, මහායාන, තන්ත්‍රයාන බුදුදහම අද්‍යනය කරල වරෙන්.

    නැත්තන් උබ ගෙම්බෙක් බක බක
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    841
    1,281
    93
    කෝ දාන්න බලන්න එක තියෙන සූත්‍රය.

    අර වැලිමඩ සද්දාසීල ඔහොම එකක් කියල, ගැනු ටික 5000 BC වෙනකන් පොරගෙ අම්මගෙ පාර්ශවෙ ආය් මතක් කරා කාලයක්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,195
    2,048
    113
    හුත්තො, උබ ඉස්සෙල්ල මේක කියවපන්, ත්‍රෙඩ් එක: මම සහ සිත

    උබ සිත කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව, ඒක කොටස් දහස් ගානකට කඩන්න යනව. ඉස්සෙල්ල මේක බලපන්. ඔය වචන පාඩම් කලා කියල උබට ලැබෙන දෙයක් නෑ.

    පිටක කියවපන් ඊට පස්සෙ. තේරවාද සන්කල්ප ගූ උනාට තේරවාදෙ අභිදර්ම පිටකෙ තියෙන සිත ගැන විස්තරය හොදටම ඇති තෝ කව්ද කියල තොටම තේරුම් ගන්න.

    ඉස්සෙල්ලම බුදුහාමුදුරුවො කිව්වෙ මොකක්ද කියල තේරුම් ගනින්.

    උපාසක මහත්තයට තරහ ගිහිල්ල වගේ... තරහ අවසර වෙන්නෙ ඕනෙ..ඉතිම්

    කියෙව්වා...

    ඇත නැත කියන අන්ත කියන පෙන්නන දහමක...නියුරෝන ඇත කියල අන්තයක ඉදගෙන ඇත නැති අන්ත නැති දහමක් පෙන්නන යන සිගිත් ආතල් එකක් නම් දැක්ක...

    නිකමට අහන්නෙ..උබ පිටකේ කොයි හරිය කියවලාද බන් ඒක ලිව්වෙ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    උපාසක මහත්තයට තරහ ගිහිල්ල වගේ... තරහ අවසර වෙන්නෙ ඕනෙ..ඉතිම්

    කියෙව්වා...

    ඇත නැත කියන අන්ත කියන පෙන්නන දහමක...නියුරෝන ඇත කියල අන්තයක ඉදගෙන ඇත නැති අන්ත නැති දහමක් පෙන්නන යන සිගිත් ආතල් එකක් නම් දැක්ක...

    නිකමට අහන්නෙ..උබ පිටකේ කොයි හරිය කියවලාද බන් ඒක ලිව්වෙ?

    මම කොහෙද යකෝ උපාසක 🤣 උබල තමයි "ඇල්වතුරත් නිවල බොන්නෙ" "සාදු සාදු" කියල පුක උඩදාගෙන වදින්නෙ ඝනයන්ටත්.

    සත්‍ය දැනගත්ත එකා දන්නව එකෙක් වත් ඌට වඩා පහලත් නෑ ඉහලත් නෑ කියල.

    උබ ඔය කියන්නෙ මම දාපු අනිත් ත්‍රෙඩ් එක නේ

    නියුරෝන තියෙනව බන්, පදාර්ත තියෙන නිසා. උබ මේ උබේ ඔලුව උඩ තියෙන අන්දෙක අල්ලනකොටත් ඇල්ලෙන්නෙ ඒ වගේම පදාර්ත තමයි 🤣 (ඒවත් වේව්ස් විදිහට තියෙන්නෙ, ඒත් ඒක "තියෙනව" කියල සම්මුති විදිහට ගන්න පුලුවන්, අපිට අතට අහුවෙන අපේ භාහිර සන්වේදන වලට දැනෙන දෙයක් නිසා)

    "මම" කියන එකා නෑ කියල කිව්වෙ. මොකද එක නියුරෝනයක් වත් පාවිච්චි වෙන්නෙ නෑ "මම" මේන්ටේන් කරන්න.

    කරුම තමයි තමන් "සත්වයෙක්" නෙමෙයි කියල තේරුම් ගන්න බෑ කියන්නෙ.

    එතනිනුත් එහාට ගිය සියුම් තැනක් තමයි "මම" කියල එකෙක් නෑ කියල කියන්නෙ, ඒක අල්ලන්න නම් තමන් සතෙක් නෙමෙයි කියල තේරුම් අරන් ඉන්න ඕනෙ.

    100% ක් අභිදර්ම පිටකය කියවලයි මම මේව කියන්නෙ.
    ඒකයි මම කියන්නෙ. මම ඕනෙ කෙනෙකුට චැලෙන්ජ් කරනව අභිදර්මයෙන් හෝ විද්‍යාවෙන් මම කියන දේ එහෙම නෙමෙයි කියල ඔප්පු කරන්න කියල.

    මට බැනල හරි කමක් නෑ තේරුම් ගනින්, පකය 💩 (බලපන් කොච්චර නිදහස් ද කියල ඇත්ත තේරුම් ගත්තම)
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,493
    9,166
    113
    තාම අර ජය සිරි මහ උඩ මලුවට ගෑනුන්ට යන්න දෙන්නෙ නෑ නේද?

    පිරිමි විතරයි උසස් නේ? ගෑනු ගූ ද? පහත් ද?

    කොච්චර ගොබ්බ දහමක්ද බන්, ගූ වලටත් වඩා සන්කල්ප අතින් කොච්චර වනචාරීද? 💩

    ලන්කාවෙ තියෙන එකම බුදුදහම තේරවාද නිසා ඒකෙ තියෙන ගූ කම පේන්නෙ නෑ වැඩිය.

    අඩු ගානෙ ගෑනුන්ට සිල්මාතාවක් උනාම ඒකට අයිඩෙන්ටිටි කාඩ් එක හදන්න දෙන්නෙ නෑ. රජයට උනන්දුවකුත් නෑ.

    බුදුහාමුදුරුවො එයාගෙ සෙට් එකට ගෑනු මහන කරගත්තෙත් ඒ කාලෙ ජයින මහාවීර කියන ආගමික නායකය ගෑනු උගෙ දහමට මහන කරගත්තට පස්සෙ බුදු හාමුදුරුවන්ට තේරුනා තරගය වැඩියි අපිත් කරන්න ඕනෙ ඒක කියල. (ඒක නම් ඉතින් සමාජයෙන් ආව ප්‍රෙශර් එක නිසා පරක්කු කලා වෙන්නත් පුලුවන්, නැත්තන් බුදුහාමුදුරුවො ඔච්චර කැරියෙක් වෙන්න අමාරුයි)

    උබලට තේරෙන්නෙ නැති තව කතාවක් කියන්නද? බුදුවරු ඔක්කොම පිරිමි තමයි කියල තේරවාද බුදු දහමෙ කියන්නෙ.
    තේරවාද ගූ හුත්තිගෙ පුතාල හිතන්නෙ පිරිමින්ට විතරයි ඔක්කොම පුලුවන් කියල. සිත් තියෙන්නෙ පිරිමින්ට විතරද? බුදු වෙන්න ගෑනුන්ට බැරිද?

    වජ්‍රයාන බුදු දහමෙ වගේ ඒවල ගෑනු බුදුවරියනුත් සදහන් වෙනව 🌸

    උබල ඔය අදහන තේරවාද කියන ලබ්බ නෙමෙයි පිරිසිදු බුදු දහම.

    ඔය වගේ කැරි වැඩ කරන තේරවාද බුදු දහම පිරිසිදු වෙන්නෙ කොහොමද? ඊයා 💩🔴

    ඒක නිසා අනිත් බුදු දහමවල් ගැනත් හොයල බලපල්ල. වජ්‍රයාන, තන්ත්‍රයාන, මහායාන එහෙම ඒව කියල ඔයිට වඩා උසස් බුද්දිමත් දේවල් කියන දහමවල් තියෙනව.
    අපි දැන් මොකද කරන්න ඕනේ මිතුරේ
     
    • Haha
    Reactions: wpril5

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,603
    785
    113
    Dubai

    ok , for Muslim women, is mosque allowed? In Christianity, women become popes, hahaha.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    ok , for Muslim women, is mosque allowed? In Christianity, women become popes, hahaha.

    හුත්තො, උබ කියන්නෙ එක තනි දහමක් ගැන, මම කියන්නෙ බුදු දහමෙ එක නිකායක් ගැන (තේරවාද නිකාය).