1. මම කව්ද? මම සත්වයෙක්ද
ඔයාලගෙ ඔලුවෙ තියෙන්නෙ නියුරෝන,
නියුරෝන එකට එක සෙට් වෙලා තියෙනව ඇක්සන් (Axon) කියන වයර් වලින්. මොකෝ වයර් ඕනෙ නෙ විදුලිය ගෙනියන්න.
විදුලිය කිව්වට නිකන් පල්ස් එකක් වගේ තමයි ඕකෙ ඇතුලෙ යන්නෙ. සරලයි.
නියුරෝන වල ඇතුලෙ තියෙන ප්‍රදාන දේ තමයි ඩෙන්ඩ්‍රයිට් කියන ගැජට් එක, ඕක තමයි චාජ් වෙන්නෙ ඩිස්චාජ් වෙන්නෙ.
අනිත් නියුරෝන වලින් එන සිග්නල් එක (පල්ස් වගේ) එක ආපුවාම චාජ් වෙලා යම්කිසි දුරකට පිරිල පිරිල, ඒක උතුරල යනව වගේ වෙනව (දන ඒව රින වෙනව වගේ),
උතුරල යනකොට අර කලින් කියපු වයර් එකෙන් ඊලග නියුරෝනෙට පොඩි විදුලියක් යනව.
ඔය වගේ බිලියන ගානක් එකට එකතු වෙලා මොලේ වැඩ කරනව.
දැන් ඔයාලගෙ මොලේ වයර් ගොඩකින් සහ විදුලියෙන් වැඩ කරනව නම්. එතන "සතෙක්" කියල එකෙක් ඉන්නවද?
ඔයා සතෙක් නෙමෙයි නිකන් එක්තරා විදිහක සැකැස්මකින් වැඩ කරන "දෙයක්" විතරයි.
සතෙක් නෙමෙයි නිසා, ඔයත් ඉතින් ගස්, සහ අනිකුත් චලනය වෙන දේවල් වගේම තමයි.
තනකොල, ගස් වගේ දේවල් වල සහ ඔයා අතර වෙනස, ඔයාට හිතන්න පුලුවන්, උන්ට හිතන්න බෑ. තනකොල වලට හිතක් තිබ්බ නම් නිවන් දකින්න තිබ්බ. මොකෝ ඉතින් ඔයාගෙයි එයාගෙයි වෙනසක් නෑ වෙන.
අපි ඔක්කොම ජීවීන්ද? නෑ. මිනිස්සු ගස්කොලන් වගේ ඒව ඔක්කොම නිකන් එක සිස්ටම් එකකට ක්‍රියාත්මක වෙන මෙලෝ තේරුමක් නැති, පෘතුවිය උඩ රන් වෙන එක එක ගැජට්. රොබෝල.
2. සිත සහ මම
මම කියල එකෙක් නෑ මෙන්න මෙහෙමයි සිත වැඩ කරන්නෙ. සරලවම අපිට මම කියල හිතෙන තැනක් තියෙනව පොඩි නියුරෝන සෙට් එකක් මොලේ ඇතුලෙ.
ඒකෙන් කරන්නෙ වේගයෙන් එන හැම සිග්නල් එකක්ම එක තැනකට ගොනු කරන එක.
[ඇහෙන් ආපු සිග්නල් එක][කනෙන්][නාසයෙන්][දිවෙන්][සමෙන්][මම] .. ඔන්න ඔහොම අන්තිමට "මම" කියල ඇටෙන්ශන් කොටසකුත් එකතු කරනව (මේකෙ තව පොඩි දත්ත ටිකකුත් තියෙනව, උබල හොදට කල්පනා කලොත් තේරෙනව).
ඔය සේරම එකතු කරපු පටිය තමයි ඊලගට තියෙන නියුරෝන වලින් කියවන්නෙ
ඔය පටියක් වගේ එක වේගයෙන් සැකසෙනව, ඊට පස්සෙ නැති වෙනව ඊලග ක්ශනයේ.
ඊට පස්සෙ ආපහු අර ඇහෙන් කනෙන් ආපු ඊලග සිග්නල් කොටස ආපහු ඔහොම එකතු කරනව.
ආපහු ඊලග සෙට් එකට ඉඩ දීල ඕක නැති වෙනව.
ඊට පස්සෙ තව නියුරෝන සෙට් එකකින් ඕක එක පාර කියවනව. (ඕක තමයි හැගීම, මම ඉන්නව, මට දැනුන කියන එක). ඔය වගේ තප්පරේට දහස් ගනන් පොඩි පොඩි පටි කෑලි ඇතිවෙනව නැතිවෙනව, ඊලග එක එනව. ඕක ඇති වෙන්න නැති වෙන්න යන වේගය චිත්තක්ශන 1 යි.
ඕක වේගයෙන් වෙනව. ඒක නිසා අපිට තේරෙන්නෙ නෑ, මම කියල එකෙක් නෑ කියල. මේක අර එකට එකතු කරල දුන්නු ගැජට් කොටස නිසා අපිට අපි ඉන්නව වගේ තේරෙන දෙයක් කියල.
වාහනේක යනකොට පාරක් හොයන්න එහෙම අවශ්‍ය වෙලාවට, රේඩියෝ දාල තියෙනවනම් ඒක ඕෆ් කරනව නේද, ඒ කරන්නෙ අර මම කලින් කිව්ව “පටිය” ට තව ඉඩ අරන් දෙන එක “[ඇහෙන් ආපු සිග්නල් එක][මම][මම] [ඇහෙන් ආපු සිග්නල් එක] [මම] [මම]” ඔන්න ඔය වගේ “මම” කොටස් ටිකක් වැඩිපුර එකතු කරන්න ඉඩ හදන එක.
නිදාගෙන ඉන්නකොට ඔය “මම” කොටස ඔය පටියෙ නෑ. ඉතින් එතන මම ඉන්නව කියන දේ දැනෙන්නෙ නෑ නිදාගත්තම. මම ඉන්නව කියල හිතෙන්න හීන පේන්න ඕනෙ, හීන වලින් කරන්නෙ කෘතිමව “මම” කියන කොටස අතින් දාල දෙන එකක්. (හීන පෙන්නන්නත් මැජික් කාරයෙක් ඔලුව ඇතුලෙ ඉන්නව, ඒවත් නියුරෝන එකතු වෙලා කරන ඇස්බැන්දුමක්)
හරියට හොදට හොයල බැලුවොත් "මම" කියල අපි හිතාගෙන ඉන්න කෙනා ඇතුලෙ නෑ.
අඩු ගානෙ "මම" කියන කොටස ස්තිරව මේන්ටේන් කරන්න එකම නියුරෝනයක් වත් පාවිච්චි වෙන්නෙ නෑ.
තාවකාලිකව "මම" නොහොත් "මමත්වය" හදල දෙන්න ක්ශනයකට චාජ් එකක් විදිහට නියුරෝන සෙට් එකක් යූස් වෙනව, ඒකත් ඊලග ක්ශනයේ නැති වෙලා යනව.
3. පව් පින්
පව් පින් කියල එකක් එන්නෙ කොහොමද මේව ඔක්කොම නිකන් කෘතිම ගැජට්. අපිත් ඇතුලුව.
දායක සභාවට දරන්න බැරි දෙයක් කියන්නද: බුදුහාමුදුරුවන්ගෙ තට්ටෙ පැලුවත් පව් සිද්ද වෙන්නෙ නෑ, එහෙම පව් පින් කියල එකක් නෑ කෘතිම දේවල් වල. (ඔක්කොම දාර්මිකව කියන් ඇවිල්ල කුප්ප කතාවක් කිව්ව නේද කියල හිතෙනවද? එහෙම හිතාගන්න, ඉතින් මට මොකෝ, මම රොබෝ කෙනෙක්). දැන් ඉන්න හාමුදුරු කෙනෙක්ගෙ තට්ටෙ පැලුවත් පව් පිරෙන්නෙ නෑ.
(ඒත් එහෙම කරන්න එපා ඒ මිනිස්සු උබල වගේ මෙලෝ තේරුමක් නැතුව දුවන ගොබ්බ රොබෝල ටිකට උබල මොන වගේ එවුන්ද කියල "සත්‍ය" තේරුම් කරන්න හිටපු/ඉන්න අය)
ඒක නිසා, එහෙම කරන්න එපා. ඒ මනුස්සය පව් නෙ.
4. අපි මැරෙනවද?
නෑ. අපි කැඩෙනව. ක්‍රියාව ඉවර වෙනව. කෘතිම දේවල් වල මැරීමක් වෙන්නෙ කොහොමද? මැරෙන්නෙ නෑ, කැඩෙනව.
5. අපි මැරුනම අපායෙ යනවද
අපාය දිව්‍යලෝක කියල එකක් නෑ. අපි රොබෝල නම්, අපි මැරුනම (කැඩුනම) කොහොමද කොහෙවත් යන්නෙ? ඒක හරියට ලමයෙක් සෙල්ලම් කරන සෙල්ලම් කාර් එකක් කැඩිල, ඒක කොහෙද ගියෙ කියල අහනව වගේ. බල්බ් එකක් පත්තු කරල නිව්වම ආලෝකය කොහෙද ගියෙ කියල අහනව වගේ. ඒක කොහෙවත් යන්නෙ නෑ, ඒකෙ ක්‍රියාව එතනින් ඉවරයි.
6. ඒ උනාට ඔය හැමතැනම කියල තියෙන්නෙ අපාය දිව්‍ය ලෝක ගැන.
තමන්ගෙ සිත ගැනයි ඒ කියල තියෙන්නෙ. සිත දුකට පත්උනු වෙලාවට අපායක්. සතුටින් ඉන්න වෙලාවට දිව්‍ය ලෝකයක්.
7. භාවනාව ඇත්තක් ද?
ඔව්. භාවනාවෙන් ඔලුව ඇතුලෙ තියෙන නියුරෝන වලින් සිග්නල් මෙච්චර කල් ආපු ක්‍රමයේ පොඩි වෙනස් කම් කරන්න පුලුවන්.
එතකොට ඔලුව ඇතුලෙ තියෙන දුක දනවන ස්තාන, භය දනවන ස්තාන වගේ දේවල් තාවකාලිකව නවත්තන්න පුලුවන්. ඒවට තමයි ද්‍යාන කියන්නෙ. (ලියවෙන්නෙ නෑ හරියට, මහප්‍රාන "ද" යන්න එන්න ඕනෙ )
තාවකාලිකව මත්ද්රව්‍ය ගත්ත වගේ තමයි. තාවකාලික සතුටක් ඒක. තේරුමක් නෑ.
8. භාවනාවෙන් නිවන් දකින්න පුලුවන්ද?
බෑ.
නිවන් දකින මූලික අඩිතාලම එන්නෙ අපි අර මුලින් කිව්ව සරල සිස්ටම් එක තේරුම් ගත්තම. සිත කියන්නෙ මොකක්ද ඇයි “මම” කියල කෙනෙක් නැත්තෙ, සිස්ටම් එක තේරුම් ගැනීම. අපි රොබෝල කියල තේරුම් ගන්න ඕනෙ ඉස්සෙල්ලම.
9. ඒ කියන්නෙ දර්මයෙන් කියන්නෙ මම නැති කිරීමක් ද, මට මාව ඕනෙ.
නෑ.
මාව නැති වෙලා මොකටද. අපි මොකටද අපිව නැති කරගන්නෙ.
මේකෙන් කියන්නෙ තමන් නැති කරන එකක් නෙමෙයි.
තමන් කව්ද කියල තේරුම් අරන් වැඩ කිරීමක්.
10. ඕව කරන්න ගිහිල්ල, කසාද කැඩෙයිද, ගිහිගෙය දාල යන්න හිතෙයිද? බිස්නස් කඩන් වැටෙයි ද? කෙල්ල/කොල්ල දාල යන්න හිතෙයිද?
එහෙම වෙන්නෙ කොහොමද, සත්‍ය දැනගෙන ජීවත් වෙන්න. ඔයා රොබෝ කෙනෙක් කියල දැනගත්ත කියල. බිස්නස් වැටෙන්නෙ නෑ. ඒව තව වැඩි කරගන්න පුලුවන්. අනිත් උනුත් රොබෝල, අනිත් සත්තුත් රොබෝල. ඔක්කොම චලනය වෙන දේවල් රොබෝල.
ඒකනෙ සමහර දර්මය දන්නව කියන හාමුදුරුවරු බිස්නස් කරන්නෙ. සමහර අය "මම රහත්" කියාගෙන බිස්නස් කරනව. ඒ මොකද දන්නවද, මේ සිස්ටම් එක තේරුම්ගත්ත කෙනාට ලිමිට් එකක් නැති වෙනව.
අරක්කු බොන හාමුදුරුවො ඉන්නව නේද? ඉතින් මොකෝ එයා රොබෝ කෙනෙක්, අරක්කු වල පව් දිය වෙලාද තියෙන්නෙ බිව්වම එයාට පව් පිරෙන්න? පව් පින් කියල දෙයක් නෑ.
ඝනිකාවො ආශ්‍රය කරන කෙනෙක් හිටියොත් තව ආශ්‍රය කරනව. මේක රොබෝ ලෝකයක්.
11. සත්තු කෑවට පව් නැද්ද?
සත්තු කියන්නෙත් රොබෝල. රොබෝ කෙනෙක්ව කඩාගෙන ඒකෙ තියෙන කොටස් වලින් ඔයාගෙ ඇගේ අඩුපාඩුවක් හදාගත්තට පව් කියල දෙයක් පිරෙන්නෙ කොහොමද? ඔයාල ඔක්කොම රොබෝල.
ඒත් ඉතින් අහින්සක රොබෝල කඩන්න (මරන්න) යන්න එපා හේතුවක් නැතුව. උන්ටත් හැගීම් දැනීම් වේදනාවල්, දුක, එනව නෙ. එහෙම නැතුව වෙන හේතුවක් නම් නෑ.
බඩගිනි නම් සතෙක් (රොබෝවෙක්) කඩාගෙන කන්න. බඩගින්නෙ ඉන්නෙ මොකටද.
12. අටලෝ දහමින් කම්පා නොවීම
මොන රෙද්දක්ද ඒ.
එහෙම කිව්වම අපභ්‍රන්ස නේ?
හාමුදුරුවො කියනව අටලෝ දහම, ඊට පස්සෙ කියනව මද්‍යස්තව හිතන්න දුක අඩුයි කියල.
(නිකමට ඒ වගේ හාමුදුරු කෙනෙක්ට පාත්තරේ ඇතුලට පනාවක් දාල බලපන් ඊලග දවසෙ මල පනින හැටි කම්පා වෙලා
)
මොන රෙද්දක්ද මද්‍යස්තව හිතන්න කියන්නෙ කියල හිතෙනව හාමුදුරුවො කියනකොට,
ඒ කියන්නෙ හැම දෙයක්ම 50%ක් කෙලවෙන්න පුලුවන් කියල හිතපල්ල.
දුක ඇතිවීමේ ප්‍රදාන හේතුවක් --> අපි හිතපු විදිහට නොවීම.
අපිට ඕනෙ විදිහටම දේවල් වෙන්නෙ නෑ. උනේ නැති උනාම දුකයි.
මොකක් හරි වැඩක් කරන්න යනකොට, විභාග ලියන්න යනකොට, ගෙදරින් එලියට බහිනකොට, මම මේ කරන්න යන වැඩේ වෙන්නෙ නැති වෙන්නත් පුලුවන් 50/50 චාන්ස් එකක් තියෙන්නෙ කියල හිතපන්.
ප්‍රසන්සා වගේම නින්දා එන්න පුලුවන්.
එලියට බැස්සම කවෘ හරි උබට කෙලවෙන වැඩක් කරන්නත් පුලුවන්
දුක හිතෙන දෙයක් වෙන්නත් පුලුවන්
ඔලුව ඇතුලෙ සන්වේදන, දුක වගේ දේවල් ඉතින් උබලට එනව, ඒව නවත්තන්න අමාරුයි, උබ රොබෝ කෙනෙක්,
උබට 100% අනිත් මිනිස්සුන්ගෙ එන කරදර වලින් බේරෙන්නත් අමාරුයි.
නිකමට හිතපන් උබ වාහනයක් පරිස්සමින් කල්පනාවෙන් එලවන් යනව, කොහෙ හරි ඉදල එන පිස්සු ඩ්‍රයිවරයෙක් උබගෙ වාහනේ පපඩම් වෙන්න වද්දනව.
පාලනයක් කරන්න බෑ උබට අනිත් එවුන්ව.
ඒත් ට්‍රික් එක තමයි 50/50 කෙලවෙන්න පුලුවන් කියල හිතන එක. නිකමට ඔය කිව්ව එක කරල බලපන්, දුක අඩුයි.
දුක එන එක නවත්තන්න බෑ, ප්‍රශ්නයක් ආවම දුකයි සහ කම්පා වීම වෙනව. ඒත් දුකක් ආවත් රිකවර් වෙන්න ලේසියි ඔය කිව්ව මද්‍යස්තව හිතන ක්‍රමේට.
13. ඔය කියන "සත්‍ය" තේරිච්ච අය සාන්ත දාන්ත හොද වැඩ විතරක් කරන අයද?
උබල හිතන්නෙ "සත්‍ය" තේරිච්ච උන්, බඩු ගහන්නෙ නැතුව, හොරකන් කරන්නෙ නැතුව, බොරු කියන්නෙ නැතුව, ජඩ වැඩ කරන්නෙ නැතුව, ඉන්න ගෑනිත් දන් දීගෙන, පුකත් දීල සාන්ත දාන්තව ඉන්න එවුන් කියලද?
උබ හිතන්නෙ දහස් ගානක් පාලනය කරපු බුදු හාමුදුරුවො සාන්ත දාන්තව හිටිය කියලද "අනේ අපි ඇල්වතුරත් නිවල බොන්නෙ" වගේ
එහෙම හිටිය නම් කොලු කාරයෙක් බුදු හාමුදුරුවො ලග මහන වෙලා ශේප් එකේ බුදු හාමුදුරුවන්ගෙ පුපත් ඉල්ලයි "අනේ ඔබ වහන්සේගෙ පුපට කරන්න ආසයි" කියල.
අඩි හප්පල දෙකක් කියන්න ඇති හාමුදුරුවො ටික (අනිත් රොබෝල ටික) පිස්සු කෙලිනකොට. නැතුව පාලනයක් ගෙනියන්නෙ කොහොමද.
අඩියක් ගහල බඩු ගහල ඉන්න හාමුදුරු කෙනෙක් උබට වඩා මේ සත්‍ය තේරිච්ච එකෙක් වෙන්න පුලුවන්.
සීරියල් කිලර් කෙනෙක්ට මේක තේරුනොත් ඌ තව මරනව.
හොරකන් කරන එකෙක්ට තේරුනොත් ඌ තව හොරකන් කරනව.
නීති විරෝදීව හම්බ කරන එකෙක් ට තේරුනොත් ඌ තව මිලියන ගනන් හම්බ කරනව.
ඉගෙන ගන්න ආස එකෙක්ට තේරුනොත් ඌ ඉහලටම ඉගෙන ගන්නව.
සත්‍ය තේරිච්ච උන්ට අමුතුම වාසනාවක් එනව, ලිමිට් නෑ.
ටාගට් එකක් හදාගත්තම ඒකට යන විදිහ ඉබේම තේරෙනව.
මැජික් බලෙන් හම්බෙන්නෙ නෑ උත්සහ කරන්න ඕනෙ. ඒත් හම්බෙනව.

Last edited: