hisi gini gannawa kivve,eke tiyena etana idan samma dityata path wenna tiyena maragaya clear penna ganawa,etanata yana kalaya tamai oya hisa gini ganima,mokada eka wadena one kchayanayak kchayanak pasa,awidddi,uyaddi, hema iriyawwenma.etakota terenawa samma diityata awe nattan tiyena bayanaka kama. eka oya bana ahanna ena hisa ginigenima baya neweමන් දන්න දහමනන් නිවීමක්. නිවීම දැක්ක උතුමන්ලට තමයි දන්න, දකින උතුමෝ කියන්නේ..
හම්බුන සමීකරණය වඩද්දී හිස ගිනි ගන්නවනම්, imho, කරන ක්‍රියාවේ අවුලක් තියෙන්නේ..
ක්‍රියාවට මුලීක වෙන්නේ සංකල්පය, සංකල්පයට දිට්ටිය.
සම්මා දිට්ටිය තමයි ශාසනයේ ආරම්භය.