කැමැත්ත

Emios

Well-known member
  • Dec 10, 2009
    74,940
    67,205
    113
    මන් දන්න දහමනන් නිවීමක්. නිවීම දැක්ක උතුමන්ලට තමයි දන්න, දකින උතුමෝ කියන්නේ..

    හම්බුන සමීකරණය වඩද්දී හිස ගිනි ගන්නවනම්, imho, කරන ක්‍රියාවේ අවුලක් තියෙන්නේ..
    ක්‍රියාවට මුලීක වෙන්නේ සංකල්පය, සංකල්පයට දිට්ටිය.

    සම්මා දිට්ටිය තමයි ශාසනයේ ආරම්භය.
    hisi gini gannawa kivve,eke tiyena etana idan samma dityata path wenna tiyena maragaya clear penna ganawa,etanata yana kalaya tamai oya hisa gini ganima,mokada eka wadena one kchayanayak kchayanak pasa,awidddi,uyaddi, hema iriyawwenma.etakota terenawa samma diityata awe nattan tiyena bayanaka kama. eka oya bana ahanna ena hisa ginigenima baya newe
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    866
    688
    93
    මානසික මට්ටම කියලා ඔබතුමා අදහස් කරන්නේ..

    මන් දන්න විදිහටනම්, සෝතාපන්න වෙලා ඒ ගැන දැනන් ඉන්න උතුමොත් ඉන්නවා, නැති උතුමොත් ඉන්නවා.
    සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් අතින් වෙන්න බැරිත් මන් දන්න විදිහට පංච ආනන්තරීය පාප කර්ම ටික.
    මානසික මට්ටමේ වෙනසක් ලෞකිකවත් ලබන්න පුලුවන්.

    මොකක්ද මානසික මට්ටම මනින නිර්ණායකය?
    ඇයි කලින් කිව්ව නේද බණ ඇහුවට කිසි වෙනසක් නැහැ කියල? ආර්‍යකාන්ත සීලය කියල එකක් අහල තියෙනවද?
    නිර්ණායකය එක එක පුද්ගලයට වෙනස්. නමුත් මූලික වශයෙන් දේවල් වලට පෙලීමේ අඩුකම තමයි. ඉස්සර බලලයි කරෝල කෑල්ලයි වගෙ ලැබෙනකන් පෙලිච්ච දේවල්වලින් දැන් නොපෙලී ඉන්න පුළුවන්.
    බන්, පෘථග්ජන පී.ඕ.වී. එක කතා කරන්නේ..

    පෘථග්ජනයා ඇත්ත හොයන් යනවා. ඇත්ත හොයන් යන පාරෙදි හම්බෙන එක තැනක් තමයි බුධිසම් වල ඇත්ත තියෙනවා.. කියලා ඇහෙන එක.

    කාලාම සූත්‍රය ආයේ කියවලා බලන්න. ගමට එක එක ශාස්තෘන් වහන්සේලා ඇවිත් ධර්මය දේශනා කරනවා. ඒ හැම කෙනාම යම් මට්මකින් සත්‍යක්, දුකෙන් නිදහස් වීමක් ගැන කියන්නේ..

    එතෙන්ද බුදු හාමුදුරුවෝ මොකක්ද දේශනා කරන්නේ?

    තමන්ගේ දෘස්ටියට ගැලපෙන ඒවා අරන් අනිත් ඒවා බැහැර කරන්න කියලද, නැත්තම් මධ්‍යස්ථව විමසන්න කියලද?
    දැන් මධ්‍යස්ථව විමසල, කාලාම සූත්‍රය follow කරල ප්‍රතිඵල ලැබිලද තියෙන්නෙ? තියෙනව නම් good ඉතිං
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    ඇයි කලින් කිව්ව නේද බණ ඇහුවට කිසි වෙනසක් නැහැ කියල?

    ඒ ඔබතුමා දීපු කරවලයි, පූසයි, ස්ත්‍රියයි උදා. ට මන් කිව්වේ එහෙම වෙනසක්නම් වෙලා නැහැ කියලා..

    ආර්‍යකාන්ත සීලය කියල එකක් අහල තියෙනවද?

    ඔව්, අහලා තියෙනවා.

    දැන් මධ්‍යස්ථව විමසල, කාලාම සූත්‍රය follow කරල ප්‍රතිඵල ලැබිලද තියෙන්නෙ? තියෙනව නම් good ඉතිං

    ප්‍රතිඵලය කියලා අදහස් කරන්නේ මොකක්ද, ඒක ලැබුනා කියලා දැනගන්නේ කොහොමද.. කියලා තමයි මාත් අහන්නේ..
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    866
    688
    93
    නිවන කියන්නේ අසංඛත ධාතුවනේ..

    ඵලයක් *කෙනෙක්ට ලැබෙනවා* කියන්නේ ආයෙම සකස් වීමක්මයි නේද?

    මම, සහ ලෝකය කියන්නෙත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස්වීමමයි මන් දන්න විදිහටනම්..

    අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වීම, අවිද්‍යාව නැති තැන සකස් නොවීම බවට පත් වීමද නිවන, නැත්තම් අවිද්‍යාව ඇතුලෙම විද්‍යාමාන සත්වයෙක්ට, නිත්‍ය, ආත්ම, සුඛ ඵලයක් විදිහට නිවන ලැබෙනවද?

    මම, ලෝකය සකස් නොවීමම නිවන වෙද්දී, ඔබතුමා කියන ඵලය ලැබුනද, නැද්ද කියලා බලාගන්නේ කොහොමද, බලන කෙනාම අවිද්‍යාව තුල සකස් වීමක් වෙද්දී?
    අසංකත ධාතු කතාවක් නෙමයි බං ඇහුවෙ, ජීවීතයේ වෙනසක් තියෙනවද කියන සරල ප්‍රශ්නෙ ඇහුවේ. මොන ධාතුව තිබුනත් හිත නිවිල නැත්නම් මොකටද? ඔය උඹ කථාකරන්නෙ දැනුම, අවබෝධය නෙමයි.

    ඒ ඔබතුමා දීපු කරවලයි, පූසයි, ස්ත්‍රියයි උදා. ට මන් කිව්වේ එහෙම වෙනසක්නම් වෙලා නැහැ කියලා..
    පොඩි හරි වෙනසක් නැද්ද ඒ දේවල් දිහා බලන දෘෂ්ටියේ?
    ප්‍රතිඵලය කියලා අදහස් කරන්නේ මොකක්ද, ඒක ලැබුනා කියලා දැනගන්නේ කොහොමද.. කියලා තමයි මාත් අහන්නේ..
    පෙලීමේ අඩු වීම, අමුතුවෙන් දේවල් ඉවසගෙන ඉන්න ඕනි නැති කම.
    ------ Post added on Jul 10, 2026 at 5:38 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    අසංකත ධාතු කතාවක් නෙමයි බං ඇහුවෙ, ජීවීතයේ වෙනසක් තියෙනවද කියන සරල ප්‍රශ්නෙ ඇහුවේ. මොන ධාතුව තිබුනත් හිත නිවිල නැත්නම් මොකටද? ඔය උඹ කථාකරන්නෙ දැනුම, අවබෝධය නෙමයි.

    වෙනසක් නැහැ කියන්න බැහැ පෞද්ගලිකව ගත්තොත්, වෙනසක් තියෙනවා.

    මන් අහන්නේ මානසික වෙනස්වීමක් නිර්ණායකය කරන්, අවබෝධ වෙලා කියලා හිතලා, ධර්ම ශ්‍රවණය නවත්තන එක කොච්චර නුවණට හුරු දෙයක්ද කියලා?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    866
    688
    93
    වෙනසක් නැහැ කියන්න බැහැ පෞද්ගලිකව ගත්තොත්, වෙනසක් තියෙනවා.
    වෙනසක් තියෙනව නම් හොඳයි, progress එක බලන්න

    මන් අහන්නේ මානසික වෙනස්වීමක් නිර්ණායකය කරන්, අවබෝධ වෙලා කියලා හිතලා, ධර්ම ශ්‍රවණය නවත්තන එක කොච්චර නුවණට හුරු දෙයක්ද කියලා?
    එහෙම එකක් නෙමයි බං කිව්වෙ, රහතන් වහන්සේලත් ධර්මය ශ්‍රවනය කලානේ. බන අහන එකේ අවුලක් මම නම් දකින්නෙ නැහැ හැබැයි ඒ විතරක් මදි කියල තමයි මට හිතෙන්නෙ. අනික් පැත්තට communication එකත් ඕනි (කල්‍යාණ මිත්‍ර සේවනය - online නෙමෙයි)

    @Blair Solari මොන දේ දැනගෙන හිටියත්, ත්‍රිපිටකය කට පාඩම් උනත්, ධම්ම ඔස්තාර් උනත් කොත්තු කඩයක් ලඟින් යනකොට කටේ කෙල බේරිල, නැති බඩගිනි ඇති වෙල නොකා ඉන්න බැරි තැනට එනව නම්... එතන තියෙන්නෙ දැනුම විතරයි, අවබෝධය නැහැ....
    Some may disagree but this is my 2cts.
    ------ Post added on Jul 10, 2026 at 5:46 PM
     
    Last edited:
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    @Blair Solari මොන දේ දැනගෙන හිටියත්, ත්‍රිපිටකය කට පාඩම් උනත්, ධම්ම ඔස්තාර් උනත් කොත්තු කඩයක් ලඟින් යනකොට කටේ කෙල බේරිල, නැති බඩගිනි ඇති වෙල නොකා ඉන්න බැරි තැනට එනව නම්... එතන තියෙන්නෙ දැනුම විතරයි, අවබෝධය නැහැ....
    Some may disagree but this is my 2cts.

    බිත්තර රෝල්ස් දෙකක් කාලා තේ බිව්වා විතරයි දැන්. කොත්තු වෙනුවට බිත්තර රෝල්ස් ගමු.

    ඔව් බඩගින්නේ හිටියේ. දැක්කහම කෙල බේරුනේ නැතත් කන්න ටිකක් ලොකු කැමැත්තක් ඇතිවුනා. කෑවා..

    දැන් මේ සිද්ධියෙන් කෙනෙක්ගේ අවබෝධය මනින්න විදිහක් දන්නවද ඔබතුමා?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    866
    688
    93
    බිත්තර රෝල්ස් දෙකක් කාලා තේ බිව්වා විතරයි දැන්. කොත්තු වෙනුවට බිත්තර රෝල්ස් ගමු.

    ඔව් බඩගින්නේ හිටියේ. දැක්කහම කෙල බේරුනේ නැතත් කන්න ටිකක් ලොකු කැමැත්තක් ඇතිවුනා. කෑවා..

    දැන් මේ සිද්ධියෙන් කෙනෙක්ගේ අවබෝධය මනින්න විදිහක් දන්නවද ඔබතුමා?
    බඩගින්න වෙනම දෙයක්, ඇයි අපිට බිත්තර රෝල්ස් ඕනි? තම්බබු වට්ටක්ක කෑල්ලක් කෑවත් බඩගින්න නැතිවෙනව නේද? එහෙනම් ප්‍රශ්නය බඩගින්න නෙමෙයි කියල පේනවද? බඩගිනි වෙලාවට බිත්තර රෝල්ස් හිතට ආවට, ඒ වෙනුවට තම්බබු වට්ටක්ක කෑල්ලක් කාල කිසිම පෙලීමක් නැතුව ඉන්න පුළුවන්ද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    බඩගින්න වෙනම දෙයක්, ඇයි අපිට බිත්තර රෝල්ස් ඕනි? තම්බබු වට්ටක්ක කෑල්ලක් කෑවත් බඩගින්න නැතිවෙනව නේද? එහෙනම් ප්‍රශ්නය බඩගින්න නෙමෙයි කියල පේනවද? බඩගිනි වෙලාවට බිත්තර රෝල්ස් හිතට ආවට, ඒ වෙනුවට තම්බබු වට්ටක්ක කෑල්ලක් කාල කිසිම පෙලීමක් නැතුව ඉන්න පුළුවන්ද?

    හරි, මෙහෙම ගන්න..

    මන් කාලයක් භාවනා කරලා, රූපාවචර චතුර්ථ දැහැන වෙනකන් වඩන්, නිරාමිස උපේක්ෂාවේ ඉන්නවා.
    මොනවහරි ලැබෙන දෙයක් කනවා.
    උපේක්ෂා මට්ටමේ දවසෙම ඉන්නේ.

    දැන් මන් කලින් වගේ නෙමෙයි. කලින් බ්ත්තර රෝල්ස් ආසාවෙන් කාපු මට දැන් තේරෙනවා පෙලීමක් නැහැ, නිවිලා වගේ.. කියලා. *මට* *තේරෙනවා*
    ධර්ම ශ්‍රවණයක් වෙලා නැහැ මට. පසේ බුදු වෙන්න පාරමිතාවකුත් නැහැ.

    දැන් මේ සිද්ධිය දිහා බලලා ජජ්මන්ට් එකකට එන්න පුලුවන්ද, නිවිලා වගේ මට තේරෙන දැනීම අල්ලලා, මට සත්‍ය අවබෝධ වෙලා කියලා?

    ඔය කියන විදිහට මහත්තයෝ ඒ කාලේ අෂ්ථ සමාපත්ති ලාබීන්ට අවුලක් තියෙන්න විදිහක් නැහැනේ..

    අනිවාරෙන් අවුලක් තනියෙන් ශ්‍රාවක බෝධියෙන් හම්බෙන්න බැරිම නිසා තමයි ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍ය වෙන්නේ.
    ------ Post added on Jul 10, 2026 at 6:13 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,940
    67,205
    113
    attatama vambatuwewath,rolls ekewath newe prashne,rupe atta wime. rupen tika tika mideddi ara kalin tibba diya suliya podda podda adu wenawa etakota loku cravings automaticaly tika tika adu wenawa. oka balen karanna giyoth wenne gahaka athu kapanawa wage ekak wenne.kothchara kapuwath aye wawenawa. gahe mula kapaddi tika tika athu tika marenawa.
     
    මුල් දකින තැන මුල් සිදෙනවා.

    මුල් දකින්න එපැයි මුලින්.

    කෙනෙක් මුල් දැකලා කියලා හිතන්, මුල් ඇත්තටම දකින්නැතුව, අතු ටිකක් කපන් ගිහින්, කලින් අතු තියෙද්දියි දැන් අතු අඩු වෙද්දියි දැනෙන වෙනස සංසන්දනය කරලා, සත්‍ය අවබෝධ වෙලා කියලා හිතන් ඉන්නවනම්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,940
    67,205
    113
    මුල් දකින තැන මුල් සිදෙනවා.

    මුල් දකින්න එපැයි මුලින්.

    කෙනෙක් මුල් දැකලා කියලා හිතන්, මුල් ඇත්තටම දකින්නැතුව, අතු ටිකක් කපන් ගිහින්, කලින් අතු තියෙද්දියි දැන් අතු අඩු වෙද්දියි දැනෙන වෙනස සංසන්දනය කරලා, සත්‍ය අවබෝධ වෙලා කියලා හිතන් ඉන්නවනම්?
    eka hari man ubath ekka agree wenawa.oken dharmaya maninna be.hitha hangenawa wenna puluwan. oka niagntayo pare kumbiyo athu gewa wage wedak, hebei practice eke innawanan niwimak tiyenawa.owalin maninna yana eka nan hoda ne tamai, imo
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    eka hari man ubath ekka agree wenawa.oken dharmaya maninna be.hitha hangenawa wenna puluwan. oka niagntayo pare kumbiyo athu gewa wage wedak, hebei practice eke innawanan niwimak tiyenawa.owalin maninna yana eka nan hoda ne tamai, imo

    practice එකේ අනිවාරෙන් ඉන්න ඕනේ. ලෞකික මට්ටමකින් හරි නිවිලා ඉන්න කෙනෙක්ට තමයි පරප්‍රත්‍ය වුනත් ලබාගන්න පුලුවන් වෙන්නේ, imho.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    866
    688
    93
    හරි, මෙහෙම ගන්න..

    මන් කාලයක් භාවනා කරලා, රූපාවචර චතුර්ථ දැහැන වෙනකන් වඩන්, නිරාමිස උපේක්ෂාවේ ඉන්නවා.
    මොනවහරි ලැබෙන දෙයක් කනවා.
    උපේක්ෂා මට්ටමේ දවසෙම ඉන්නේ.

    දැන් මන් කලින් වගේ නෙමෙයි. කලින් බ්ත්තර රෝල්ස් ආසාවෙන් කාපු මට දැන් තේරෙනවා පෙලීමක් නැහැ, නිවිලා වගේ.. කියලා. *මට* *තේරෙනවා*
    ධර්ම ශ්‍රවණයක් වෙලා නැහැ මට. පසේ බුදු වෙන්න පාරමිතාවකුත් නැහැ.

    දැන් මේ සිද්ධිය දිහා බලලා ජජ්මන්ට් එකකට එන්න පුලුවන්ද, නිවිලා වගේ මට තේරෙන දැනීම අල්ලලා, මට සත්‍ය අවබෝධ වෙලා කියලා?

    ඔය කියන විදිහට මහත්තයෝ ඒ කාලේ අෂ්ථ සමාපත්ති ලාබීන්ට අවුලක් තියෙන්න විදිහක් නැහැනේ..

    අනිවාරෙන් අවුලක් තනියෙන් ශ්‍රාවක බෝධියෙන් හම්බෙන්න බැරිම නිසා තමයි ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍ය වෙන්නේ.
    ------ Post added on Jul 10, 2026 at 6:13 PM
    පුළුවන්, ධ්‍යානායක ඉන්නව කියන එකයි සාමාන්‍ය එදිනෙදා ජීවිතයයි දෙකක් කියල තේරෙනවද? ධ්‍යානයෙන් එලියට ආවාම (ආර්‍ය ධ්‍යාන නොවෙයි නම්) ආයෙත් හිටපු තැනමනෙ. මම කියන්නෙ එහෙම කතාවක් නොමෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,940
    67,205
    113
    practice එකේ අනිවාරෙන් ඉන්න ඕනේ. ලෞකික මට්ටමකින් හරි නිවිලා ඉන්න කෙනෙක්ට තමයි පරප්‍රත්‍ය වුනත් ලබාගන්න පුලුවන් වෙන්නේ, imho.
    man practice dan tika kaleka idan inne,niwimak tiyenawa kiyala danenawa,kanne netwuwa inna puluwan etc,cravings adui etc,hebei oya niwima rupe atta karan ena niwimak nan tama case eka. ara bamunota une rupayak tibila rupe niwila giya ekane. rupe boruwak kliyala danna hinda niwimak tiyenawa,hebei owa compare kara kara inna ekanan wedak ne kiyala tamai mata danata terenne
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,454
    1,940
    113
    man practice dan tika kaleka idan inne,niwimak tiyenawa kiyala danenawa,kanne netwuwa inna puluwan etc,cravings adui etc,hebei oya niwima rupe atta karan ena niwimak nan tama case eka. ara bamunota une rupayak tibila rupe niwila giya ekane. rupe boruwak kliyala danna hinda niwimak tiyenawa,hebei owa compare kara kara inna ekanan wedak ne kiyala tamai mata danata terenne

    බනත් අහන්න.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,258
    2,111
    113
    1783701743866.png