2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

මෙවර කුසලානය කාටද?


  • Total voters
    80
  • Poll closed .

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,953
    3,707
    113
    France Yes GIF by DAZN
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,953
    3,707
    113
    Morocco melo rahak naha ada. :dull:
    දෙගොල්ලොම ටෙන්ෂන් එකත් එකක් ද මන්දා පිස්සු කෙලියා නේ.

    මොනවා වුනත් france team is really good.
    1xbet eken morocco walata rupiyal 50000 ottu allanna yanne mn
    ඇල්ලුවේ නෑ කියලා කියපන් මචං, නැත්තම් 50K අපරාදේ. අපිටත් දුක හිතෙනවා.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,953
    3,707
    113
    ada kiytada thiyenne
    umbageth daara kammali kamak ne tiyenne 😅 google eke nikamata gahapanko 'fifa matches' kiyala. umbata welawa witarak nemei tawa sahena details/stats balaganna puluwan. ada 12:30 AM.

    ada world prediction ekak tiyenawa Spain 🇪🇸 1 - 2 🇧🇪 Belgium
     
    • Haha
    Reactions: Ysa Karu

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,953
    3,707
    113
    belgium dinanawa kamathi. eth mamanam hithanne naha ada dinanna puluwan wei kiyala
    මට මුකුත් හිතා ගන්න බැරිව ඉන්නේ, 🤷‍♂️ Spain අද දිනුවොත් ඔය tweet එකේ දාලා තියෙන රෙකොර්ඩ් එක කැඩෙනවා. Personally, I'm not happy with Yamal's performance in this tournament. However, I'm happy with Spain's defenders, Spain is the only team not to have conceded a goal in the tournament so far.
     
    • Like
    Reactions: RottenCOLT