@Ganjakollaa1 කිලෝ 20ක ගංජා අදින්න යන්නේ තණමල්විල ඉඳන් කොළඹට.

ඇගට පතට නොදනී Delivery වැඩට යන්න මේ ස්කුටර් එකක් ගනින්. 6.89යි වෙන්නේ.
Dura wenas wenawa. Electric =දවසකට කොච්චර දුර යනවද? Electric bike එකකුත් හොඳයි දවසට 100km ට අඩු නම් සහ දිනපතා පාවිච්චි වෙනවනම්. long term ලොකු ලාබයක් තියෙනවා.

Ay parana ewa watinne mokadda wenasa ?Scooter වල පෙට්‍රෝල් කරන්නේ නෑ hutto
Delivery වලට හොඳටම ලාබයි electric එකයි solar එකයි තව extra battery ඕන. දවසම දුවනවා නම් මදි වෙනව එහෙම නම් CT 100. Discovery wage ඒවා තමයි.
Hambanekata දුවලා තෙල් අඩුවෙන් යන්න නම් ඒ option එක.. එච්චර ලොකුවට දුර දුවන්නේ නැත්තන් badu මුට්ටු ගොඩක් උස්සන් යන්න තියෙනව නම් scooter eke දාගෙන යන්න ලේසියි සැප පහසුව වැඩියි පෙට්‍රෝල් නම් කරන්නේ නෑ අරවා එක්ක බැලුවාම ඒ පැත්තෙන් ගන්න දෙයක් නෑ වියදම වැඩියි. ගොඩක් දුවන්න තියෙනව නම් scooter පාඩුයි
Ct100 ගනන් නේද දැන්
පරණ Ct100 වටිනවා ගාන වැඩියි. දැන් ඒවා චාටර්
පරණct100 එකේ හොදට බර අදින්න පුලුවන්. පිකප් එකත් හොදයි.
උබට ලොකු ලෝඩ් එකක් අදින්න ඕනි නම් තැපැල්90ක් ගනින්
![]()