මන් දැකලා අහල තියෙන හැම ted talks podcast වල මිනිසුන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නාම එකේ ගොඩක් වෙලාවට අපේ sexual පැත්තේ හැරීම වැඩි මම ඒගැන ටිකක් professor කෙනෙක් ඇහුවා පොර කිවේ
"අපේ weird ම පැත්ත sex හින්දා මිනිසුත් මිනිසු ඒ ගැන ගොඩක් කතාබහ කරන්න ඒක අඩුයි.එක හින්දා මිනිසුත් එක්ක open වෙන්න ගොඩක් වෙලාවට ඒ පැත්තට හැරෙන්නවා එතකොට මිනිස්සු ප්‍රශ්න ඒගැන හිතනවා වැඩි ලු"
මනුස්සයෙක් ට sex කියන වචනය සාමාන්‍ය කරන්න මොනවද අපිට කරන්න පුළුවන්