මිනිස් සු ඇයි ගොඩක් ප්‍රශ්න sex වලින් කතා කරන්නේ?

feast

Member
Jun 20, 2026
5
8
3
මන් දැකලා අහල තියෙන හැම ted talks podcast වල මිනිසුන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නාම එකේ ගොඩක් වෙලාවට අපේ sexual පැත්තේ හැරීම වැඩි මම ඒගැන ටිකක් professor කෙනෙක් ඇහුවා පොර කිවේ
"අපේ weird ම පැත්ත sex හින්දා මිනිසුත් මිනිසු ඒ ගැන ගොඩක් කතාබහ කරන්න ඒක අඩුයි.එක හින්දා මිනිසුත් එක්ක open වෙන්න ගොඩක් වෙලාවට ඒ පැත්තට හැරෙන්නවා එතකොට මිනිස්සු ප්‍රශ්න ඒගැන හිතනවා වැඩි ලු"

මනුස්සයෙක් ට sex කියන වචනය සාමාන්‍ය කරන්න මොනවද අපිට කරන්න පුළුවන්
 
  • Haha
Reactions: Inigo Montoya

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,746
    40,370
    113
    අපි සෙක්ස් කරන්න වැඩියෙන්ම ආස අයත් එක්ක සෙක්ස් කරන්න අහන්නත් බයයි. තමන් ආස උනත් ලබාගන්න බය දෙයක් ගැන කතා කරාම ඒ කතා කරන දේ ගැන මිනිස්සු උනන්දුවෙන් අහගෙන ඉන්නවා. කියන කතාව තේරුම් ගන්න උත්සහ කරනවා. තේරුම් ගැනීමෙන් ලිංගික ආශ්වාදයක් ලබනවා. ආශ්වාද නිසාම නැවත නැවතත් ලිංගික උත්දේජනය ලබන්න එම සකච්ඡාවල් අහන්න වැඩි වැඩියෙන් පෙලඹෙනවා :yes:
     
    • Love
    Reactions: feast

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,535
    7,842
    113
    Kotahena
    අපි සෙක්ස් කරන්න වැඩියෙන්ම ආස අයත් එක්ක සෙක්ස් කරන්න අහන්නත් බයයි. තමන් ආස උනත් ලබාගන්න බය දෙයක් ගැන කතා කරාම ඒ කතා කරන දේ ගැන මිනිස්සු උනන්දුවෙන් අහගෙන ඉන්නවා. කියන කතාව තේරුම් ගන්න උත්සහ කරනවා. තේරුම් ගැනීමෙන් ලිංගික ආශ්වාදයක් ලබනවා. ආශ්වාද නිසාම නැවත නැවතත් ලිංගික උත්දේජනය ලබන්න එම සකච්ඡාවල් අහන්න වැඩි වැඩියෙන් පෙලඹෙනවා :yes:
    දැනුත් මොකක් හරි උත්තේජනයක් share උනා නම් තමයි හොඳ.
    නැද්ද මොකුත් කුණු රහට
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,218
    15,332
    113
    දැනුත් මොකක් හරි උත්තේජනයක් share උනා නම් තමයි හොඳ.
    නැද්ද මොකුත් කුණු රහට
    Hungry Jim Henson GIF by Muppet Wiki
     
    • Sad
    Reactions: Tramadol

    Riddler1

    Active member
  • Oct 12, 2025
    98
    107
    33
    මට තියනව සල්ලි ප්‍රශ්නයක්. මම කොහොමද ඒක සෙක්ස් වලින් කතා කරන්නෙ?
     
    • Wow
    Reactions: feast