පෙන්නුවෙ බිල්ලෙක් නම් මොකටද කියපන්කො රාජාංගන වැවෙන් වතුර ගන්න තිබ්බ ප්ලෑන් එක වෙනස් කරලා H කලාපෙන් ගන්න ප්ලෑන් එකක් හැදුවේ? එහෙම වෙනස් කරාට පස්සේ ඇයි මිනිස්සු පාරට ආවේ නැත්තේ?
ඔය ප්‍රශ්න දෙකට පුළුවන් නම් උත්තර දීපන්.
ඔය කියල තියෙන අනිත් ඒවත් ඇත්ත ප්‍රශ්න. සමහර ඒවා සාර්ථක උනා. සමහර ඒවා අසාර්ථක උනා. විසඳුමක් ගන්න බැරි උනා. හැබැයි ප්‍රශ්න ඇත්ත. උමා ඔය සම්බන්ධ ප්‍රශ්නෙදි මිනිස්සු පාරට ආවට උන් ජේවීපී එකෙන් ආපු එකෙක්ටවත් චන්දෙ දුන් නෑනේ. ඔක්කොම දුන්නෙ නිමල් සිරිපලයටයි චාමර සම්පත්ටයි එහෙමනේ. වෙන පක්ෂ වල උනුත් ජෙප්පෝ එක්ක පාරට එන්නේ ඇවිස්සිලා නෙවෙයි ඇත්ත ප්‍රශ්නයක් තියෙන නිසා.
පුලුවන් නම් උඩ ප්‍රශ්න දෙකට උත්තර දීපන්. ඊට පස්සෙ කතා කරමු.
උඩ ප්‍රශ්නේ ගැටලුව මම දාන්නේ නැහැ හරියට මන්නොන කාලෙප්‍ර ද ගත්තේ කියලා. හැබැයි දෙවැනි එකට උත්තර ය දෙන්නම
අපි මේ පහුගිය අවරුදු අමතක වෙන්න මැරිලා ඉපදිලා. නැහැ. නේ
පෝටී සිටි එක බලපන්. ලංකාව දැන් දුවන්නේ පොටී සිටි එකට එන fdi වලින්.
මේක හදන්න නොදී බොරු බිල්ලො මැවීවේ නැද්ද. හැදුවොත් ලංකාවේ ගල් ඉවරයි ඔන්න බිල්ලා එකා.
හයි වේ සීන් ඒකත් එහෙමයි.
මිනිසුන්ගේ ගම් ද්බේදුණා. එකෙන් වාසි ගන්න මූ බිල්ලා මාවපු විදිය කොහොමද මිනිස්සු කොටවන්න අන්තිමට මිනිස්සු ගල් ගහන්න ගත්තා. වාහන වලට
රතුපස්වල සීන් ඒකත් ජනතාව පස්සේ ඉන්නවා කියලා පෙන්නලා ප්‍රශ්නය උඩු දුවන්න අවුස්සන්න වැඩ කරන .
මිනිසුනට බෙහෙත් ගන්න ඉද්දී
2022 ත්න්කිව්වේ නැද්ද ජෙප්පෝ ඩොලර් ඒවන්න එපා. යකෝ මෙච්චර මිනිස්සු අමාරුවෙන් ඉද්දී ප්‍රශ්නයට ගොඩ දාගන්න දාගලන කොට මුන් තවත් මිනිස්සු අවුස්සලා. අගාධයකට දැම්මේ
දැන් උබ ගත්ත උදාහරනය. උමා ඔය . දැන් උමා ඔයේ හිල. සමන්තගේ පුකෙන් ගන්න වෙන්නේ. බණ්ඩාවලට තාමත් වතුර දෙන්නේ සලකා කෙරමයට මේක අද අයියේ වුණු දෙයක් නෙමේ. උමා ඔය හදන්න කලින් ඉඳන් තිබ්බා දෙයක්
මිනිස්සුන්ට වතුර නැති වුණු ගමන් මුන් තඩි පචා ඇත හැරලා.
මිනිස්සු තවත් අවුස්සලා .
ජෙපන්ගේ තියරි ය 25%ක් ඇත්ත එක්ක 75%ක් බොරුව සමාජගත කරන එක. අර මුල් 25 නිසා මිනිස්සු රැවටෙනවා. ඔක්කොම ඇත්ත වෙන්න ඇති කියලා.
ඒ ප්‍රශෙනට විසදුම හොයනවා වෙනුවට.
ඒ සනවරද්න වැඩේ තනිකරම කඩා කප්පල් කරන්න හදන්නේ.
නිකමට හිතපං port city එක හැදුවේ නැත්නම්. හයිවේ ටික හැදුවේ නැත්නම්. උමා ඔය ඉවර කරේ නැත්නම් ඔය උද්ඝෝෂණ වලට බය වෙලා. කොතනද අපි ඉන්නේ.
මධ්යම හයිවේ එකට දැම්ම ෂෝ එක නිසා තමයි. තාමත් ඕක හදාගන්න බැරි වුණේ. එකෙන් වෙච්ච පාඩුව කොහොම ද ?
මිනිස්සුන්ට ඇත්තටම මුන් කරන්නේ බොරුව කියලා තේරුණු නිසා තමයි මුනට ඡන්දෙ ලැබෙනු නැත්තේ. ඒ පැති වල.
Eg රතු පස්වල සීන් එකෙන් පස්සේත් ච්ණ්ඩේ දින්නේ මහින්ද. ඒ වගේම තමයි
ඒ බව දන්නා නිසා තමයි ජෙප්පෝ බය වුණු පාරට පළාත් සභා ඡන්දෙ තියෙන්නේ නැත්තේ තිල්විනයා ගුගුලන්නේ
ඡන්දයක් තියලා බල්පලංකෝ පුකෙන් යන්නේ