වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113

    2019 මුල් ගල තියලා අවුරුදු හතක් යනකමුත් වැඩ පටන් අරන් නෑ. මුන් තමා පටන් ගන්නේ. මුල් ගල් තියනවා කියන්නේ වැඩ කරනවා කියන එක නෙවෙයි.

    ජවිපෙ කොහොමත් ඩෙඩ් වගෙ තමයි දැන්.
    අනුන්ගෙ ප්‍රොජෙක්ට් උස්සව තියල ඕපන් කරන එකයි, තීන්ත ටිකක් ගාලා නාමපුවරුක් දාල ඓතිහාසික පලමුවරට කරන එකක් කියල ඕපන් කිරිල්ලයි, වැලි කොට්ට මෙගා ඉන්ජියරින්, ලන්කාවෙ ෆස්ට් ටුවරිස්ට් විලෙජ් එක කියල ලස්ස 60ක් ද කොහෙද වියදම් කරල කැලැවක ඉටිරෙදි කෑල්ලක් ගස්වල බැදල ලන්තැරුමක් එල්ලල ඕපන් කරල.

    හොරාකන හෝ නැති උනත් වැඩක්නෑ කැපෑසිටි නෑ වැඩක් කරන්න කියල ලෝකෙම දැක්කට පස්සෙ.
    විපක්ශෙම විවේචන කොර කොර උන්නනම් අපිත් හිතන්නෙ පට්ට වැඩ්ඩො වෙන්ටැ කියල.
    කෙල්ලෙක් යාලුවෙච්චි කොල්ල හොරෙක් තගෙක් උනත් ඇදේදි පුරුශ ශක්තිය පෙන්නනවනම් කෙල්ල ඌ එක්ක කොච්චර වලිගියත් ඉදී.නමුත් යාලුවෙච්චි කොල්ල කය්ය ගගහ ඉදල බැදල ඇදට ගියාට පස්සෙ වැඩේ කොරගන්න බැ පන නෑ අරකත් අගල් කාලයි කියල දැක්කට පස්සෙ ඒවගෙ මිනිස්සු ඈයෙ වැඩක්ම නෑ කියල කපලමදානව.මේකෙත් උනෙ වැඩබෑ කියල පෙනිච්චි එක.ආයෙ ඉතින් 159ට වියාග්‍ර පොවල ගන්ටයැ
    මුල් ගල් තියලා නවත්තපුවා, බාගෙට කරලා නවත්තපුවා ඉවර කරන්නැතුව කඩලා ආයෙ මුල ඉඳන් කරන්නද කියන්නේ?
    මරු ලොජික් බයියන්ගේ😂😂
    ------ Post added on Jul 11, 2026 at 11:57 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,172
    36,183
    113
    කෑගල්ල
    අනික බන් 2018 ජෙප්පන්ට චන්ද කීයද තිබ්බේ. රටෙන්ම චන්ද ලක්ෂ පහක් නැති ජෙප්පෝ කොහෙද බන් ඔහොම උද්ඝෝෂණ කරන්නේ? එහෙනම් අද සජබ එහෙම කොහොම මිනිස්සු පාරට දක්කන්න ඕනද? උන්ට චන්ද ලක්ෂ 25+ හෙල්ලෙන්නැති චන්ද ටිකක් තියෙනවනෙ.
    විචාර බුද්ධියට...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,915
    113
    Z9VPa4M.jpeg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    අවුරුදු 2 ගියා එක සංවර්ධන වියාපෘතියක් තමන් කියලා පටන් අරන් නෑ. වියවස්ථාවට කෑලී දදා , විපක්ශය මර්ධනය කර කර , බස් ටික මාරු කර කර , එක එක බදු ගගහා ආදායම වැඩි කරගෙන මිනිස්සුන්ට වෝටර් කැනන් පාරක්වත් කන්න එකාරාශි වෙන්න වෙලාවක් නැතිකරලා උන්ව වැඩට දක්කන එක තමා මේ ආන්ඩුව කරන්නේ. චූන් කරන්නේ විපක්ශයේ උන්ව අධීකරණයට දක්කලා.
     
    • Like
    Reactions: CohenLenstra

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,172
    36,183
    113
    කෑගල්ල
    මට තියන එකම විනෝදේ, අන්තිමට මේ කැරියන්ටම හමුදාව පොලිසිය දම්මලා මිනී මරන්න උන එක.. ආ ඒව හෝදන ජෙප්පෝ... :lol: :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,561
    113
    2019 මුල් ගල තියලා අවුරුදු හතක් යනකමුත් වැඩ පටන් අරන් නෑ. මුන් තමා පටන් ගන්නේ. මුල් ගල් තියනවා කියන්නේ වැඩ කරනවා කියන එක නෙවෙයි.

    මුල් ගල් තියලා නවත්තපුවා, බාගෙට කරලා නවත්තපුවා ඉවර කරන්නැතුව කඩලා ආයෙ මුල ඉඳන් කරන්නද කියන්නේ?
    මරු ලොජික් බයියන්ගේ😂😂
    ------ Post added on Jul 11, 2026 at 11:57 AM

    දාර ජෙප්පෙක් ලොජික් ගැන කථා කරන්න අැවිත්..😅

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,915
    113
    අසූ ගනන් වල මිනීමැරුවේ කිසි හේතුවක් නැතුව පක්ෂෙ තහනම් කරලා ජේවීපී උන් හොය හොය මරන්න ගත්ත නිසා(තව හේතුත් තිබ්බා), එහෙම කරද්දි කොන්ද පණ නැතුව නිවටකමට ඉන්න උඹට අවුලක් නැති උනාට ඒ කාලෙ හිටපු උන්ට අවුල් වගේ දැනෙන්න ඇති. ඒ නිසා අනිත් පැත්තට ගැහුවා. දෙයක් කතා කරද්දි කන්ටෙක්ස්ට් එකෙන් ගලවලා අරන් කතා කරන්න බෑ.ඒක හෙන ගොන්. අනිත් එක උඹට කවුරුහරි ත්‍රස්තවාදියො කියල හිතුනට එහෙම කවුරුත් ත්‍රස්තවාදියො වෙන්නෑ. රජයෙන් ත්‍රස්තවාදී කියල නම් කරන්න ඕනේ. කවද්ද ජේවීපී එක ත්‍රස්තවාදී කියල නම් කරේ? කවුද නම් කරේ? උඹද?😂
    අනේ ඩොබියෝ :lol: :lol: :lol:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    අනේ ඩොබියෝ :lol: :lol: :lol:

    රනිල්ගෙන් කාපු මුන් උඹලට ලොකු උනාට අපිට ලොකු නෑ බන්. මුන් කියපුවා දේව වාක්‍ය වගේ පිලිගන්න මොක්කුද මේ?😂😂😂

    ------ Post added on Jul 11, 2026 at 3:52 PM

    දාර ජෙප්පෙක් ලොජික් ගැන කථා කරන්න අැවිත්..😅

    ඉතින් ලොජික් එක හරිනෙ බයි රජෝ. සිංහල තේරෙන්නැද්ද? රාජාංගනේ වැවෙන් ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියා. ගොවියො විරුද්ධ උනා ගොවිතැනට වතුර නැති වෙනව කියලා. ජෙප්පොත් සපෝට් කරා. උන්ගෙ විරෝධය ඇත්ත නිසා උඹේ හාමුලා බය වෙලා අකුලලා H කලාපෙන් වතුර ගන්න ප්ලෑන් එක හැදුවා. ඒක ගොවියන්ට අවුලක් නැති නිසා විරෝධයක් ආවෙ නෑ. දැන් මොකද්ද මෙතන ලොජික් එකට ගැලපෙන්නැත්තේ. බයි පේජ් එකකින් වීඩියෝ එක අරන් ඇවිත් ඇලෙව්වට ඒකෙ අනුරය මොකද කියන්නෙ කියල ඇහුව නැද්ද?
    😂

    ------ Post added on Jul 11, 2026 at 3:53 PM
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    රනිල්ගෙන් කාපු මුන් උඹලට ලොකු උනාට අපිට ලොකු නෑ බන්. මුන් කියපුවා දේව වාක්‍ය වගේ පිලිගන්න මොක්කුද මේ?😂😂😂

    ------ Post added on Jul 11, 2026 at 3:52 PM

    ඉතින් ලොජික් එක හරිනෙ බයි රජෝ. සිංහල තේරෙන්නැද්ද? රාජාංගනේ වැවෙන් ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියා. ගොවියො විරුද්ධ උනා ගොවිතැනට වතුර නැති වෙනව කියලා. ජෙප්පොත් සපෝට් කරා. උන්ගෙ විරෝධය ඇත්ත නිසා උඹේ හාමුලා බය වෙලා අකුලලා H කලාපෙන් වතුර ගන්න ප්ලෑන් එක හැදුවා. ඒක ගොවියන්ට අවුලක් නැති නිසා විරෝධයක් ආවෙ නෑ. දැන් මොකද්ද මෙතන ලොජික් එකට ගැලපෙන්නැත්තේ. බයි පේජ් එකකින් වීඩියෝ එක අරන් ඇවිත් ඇලෙව්වට ඒකෙ අනුරය මොකද කියන්නෙ කියල ඇහුව නැද්ද?
    😂

    ------ Post added on Jul 11, 2026 at 3:53 PM

    තූ විතරක් මූසල ඩෝබියා..ෂුවර් ඵකට අස්වැසුමෙන් පිනට කන මූසල පවුලක හිඟන්නෙක්..අපුල්‍ලනවා දමාගෙන..🤮

    රනිල්ගෙන් කාපුවා අනුරනම් දන්නවා වල් ජෙප්පෝ🤮🤮

    anura.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,915
    113
    රනිල්ගෙන් කාපු මුන් උඹලට ලොකු උනාට අපිට ලොකු නෑ බන්. මුන් කියපුවා දේව වාක්‍ය වගේ පිලිගන්න මොක්කුද මේ?😂😂😂

    අනේ ඩෝබියෝ මිනීමරු ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි නියමයි නේ :lol:

    JVP (දැන් NPP) ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද කෙරුවාව US Department of State 1989 - Sri Lanka වාර්තාවෙන්
    https://elakiri.com/threads/jvp-දැන්-npp-ප්‍රජාතන්ත්‍රවාදය-හා-ඡන්ද-කෙරුවාව-us-department-of-state-1989-sri-lanka-වාර්තාවෙන්.2092849/

    අහිංසක පුරවැසියන් මරාදැමීමට ගොස් මිනීමරු ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි 😍
    "Search Interrogate and Destroy" – Hard COIN for Hard Times
    https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,119
    11,683
    113
    35
    Spain
    මුන් මේවට කකුලෙන් ඇද්දා කියලවත් හීනියට හරි පශ්චාත්තාපයක් තියෙනවද දන්නේ නැහැ කියල කාටවත් හිතුනොට් රැවටෙන්න එපා. මූණෙන් පෙන්නේ නම් පරණ කුහක කාලකන්නි ජෙපිකම තියෙනවා විතරයි.
     
    • Like
    Reactions: CohenLenstra

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    අනේ ඩෝබියෝ මිනීමරු ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි නියමයි නේ :lol:

    JVP (දැන් NPP) ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද කෙරුවාව US Department of State 1989 - Sri Lanka වාර්තාවෙන්
    https://elakiri.com/threads/jvp-දැන්-npp-ප්‍රජාතන්ත්‍රවාදය-හා-ඡන්ද-කෙරුවාව-us-department-of-state-1989-sri-lanka-වාර්තාවෙන්.2092849/

    අහිංසක පුරවැසියන් මරාදැමීමට ගොස් මිනීමරු ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි 😍
    "Search Interrogate and Destroy" – Hard COIN for Hard Times
    https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/
    ලින්ක් ඇලෙව්වට වැඩක් නෑ බන්. කොච්චර ඇඬුවත් ජෙප්පෝ ගම්මු එක්ක එකතු වෙලා රන්න පොනිල්ගෙ ගොං ප්ලෑන් එක අකුලවලා හරි විදියට ප්‍රොජෙක්ට් එක කරගත්තා. චන්ද ලක්ෂ පහක් නැති කාලෙත් ජෙප්පෝ ගාව රන්න පොනිල් ඇඹරුනා. ඒකේ කූටප්‍රාප්තිය 2024 ජේප්පෝ රන්න පොනිල්ගෙ පුකට පයින් ගහල එලෙව්වා. ඊට පස්සේ රන්න පොනිල්ට ඉවර කරන්න බැරි උන ඔක්කොම ප්‍රොජෙක්ට් ඉවර කරගෙන කරගෙන යනවා. කොච්චර ඇඬුවත් මේවා වෙනස් වෙන්නෑ. තව අඬපන්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    තූ විතරක් මූසල ඩෝබියා..ෂුවර් ඵකට අස්වැසුමෙන් පිනට කන මූසල පවුලක හිඟන්නෙක්..අපුල්‍ලනවා දමාගෙන..🤮

    රනිල්ගෙන් කාපුවා අනුරනම් දන්නවා වල් ජෙප්පෝ🤮🤮

    anura.jpg
    මොකද මේ උඹට රිදිලා? උඹ වික්ටර් අයිවනයගෙ දරුවෙක්ද? නැත්තම් උඹත් රනිල්ගෙන්ද කන්නේ?මෙච්චර කේන්ති ගිහින්.කේන්ති ගන්න එපා බන්.අයිවනය කෑවේ පිනාගෙන් තමා. ෆොටෝ එකක් දැම්ම කියල ඒව වෙනස් වෙන්නෑ😅😅😅
    ------ Post added on Jul 11, 2026 at 7:19 PM
     
    • Like
    Reactions: nul

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,458
    2,553
    113
    colombo
    පෙන්නුවෙ බිල්ලෙක් නම් මොකටද කියපන්කො රාජාංගන වැවෙන් වතුර ගන්න තිබ්බ ප්ලෑන් එක වෙනස් කරලා H කලාපෙන් ගන්න ප්ලෑන් එකක් හැදුවේ? එහෙම වෙනස් කරාට පස්සේ ඇයි මිනිස්සු පාරට ආවේ නැත්තේ?
    ඔය ප්‍රශ්න දෙකට පුළුවන් නම් උත්තර දීපන්.

    ඔය කියල තියෙන අනිත් ඒවත් ඇත්ත ප්‍රශ්න. සමහර ඒවා සාර්ථක උනා. සමහර ඒවා අසාර්ථක උනා. විසඳුමක් ගන්න බැරි උනා. හැබැයි ප්‍රශ්න ඇත්ත. උමා ඔය සම්බන්ධ ප්‍රශ්නෙදි මිනිස්සු පාරට ආවට උන් ජේවීපී එකෙන් ආපු එකෙක්ටවත් චන්දෙ දුන් නෑනේ. ඔක්කොම දුන්නෙ නිමල් සිරිපලයටයි චාමර සම්පත්ටයි එහෙමනේ. වෙන පක්ෂ වල උනුත් ජෙප්පෝ එක්ක පාරට එන්නේ ඇවිස්සිලා නෙවෙයි ඇත්ත ප්‍රශ්නයක් තියෙන නිසා.
    පුලුවන් නම් උඩ ප්‍රශ්න දෙකට උත්තර දීපන්. ඊට පස්සෙ කතා කරමු.

    උඩ ප්‍රශ්නේ ගැටලුව මම දාන්නේ නැහැ හරියට මන්නොන කාලෙප්‍ර ද ගත්තේ කියලා. හැබැයි දෙවැනි එකට උත්තර ය දෙන්නම

    අපි මේ පහුගිය අවරුදු අමතක වෙන්න මැරිලා ඉපදිලා. නැහැ. නේ

    පෝටී සිටි එක බලපන්. ලංකාව දැන් දුවන්නේ පොටී සිටි එකට එන fdi වලින්.

    මේක හදන්න නොදී බොරු බිල්ලො මැවීවේ නැද්ද. හැදුවොත් ලංකාවේ ගල් ඉවරයි ඔන්න බිල්ලා එකා.

    හයි වේ සීන් ඒකත් එහෙමයි.

    මිනිසුන්ගේ ගම් ද්බේදුණා. එකෙන් වාසි ගන්න මූ බිල්ලා මාවපු විදිය කොහොමද මිනිස්සු කොටවන්න අන්තිමට මිනිස්සු ගල් ගහන්න ගත්තා. වාහන වලට

    රතුපස්වල සීන් ඒකත් ජනතාව පස්සේ ඉන්නවා කියලා පෙන්නලා ප්‍රශ්නය උඩු දුවන්න අවුස්සන්න වැඩ කරන .

    මිනිසුනට බෙහෙත් ගන්න ඉද්දී
    2022 ත්න්කිව්වේ නැද්ද ජෙප්පෝ ඩොලර් ඒවන්න එපා. යකෝ මෙච්චර මිනිස්සු අමාරුවෙන් ඉද්දී ප්‍රශ්නයට ගොඩ දාගන්න දාගලන කොට මුන් තවත් මිනිස්සු අවුස්සලා. අගාධයකට දැම්මේ

    දැන් උබ ගත්ත උදාහරනය. උමා ඔය . දැන් උමා ඔයේ හිල. සමන්තගේ පුකෙන් ගන්න වෙන්නේ. බණ්ඩාවලට තාමත් වතුර දෙන්නේ සලකා කෙරමයට මේක අද අයියේ වුණු දෙයක් නෙමේ. උමා ඔය හදන්න කලින් ඉඳන් තිබ්බා දෙයක්

    මිනිස්සුන්ට වතුර නැති වුණු ගමන් මුන් තඩි පචා ඇත හැරලා.

    මිනිස්සු තවත් අවුස්සලා .
    ජෙපන්ගේ තියරි ය 25%ක් ඇත්ත එක්ක 75%ක් බොරුව සමාජගත කරන එක. අර මුල් 25 නිසා මිනිස්සු රැවටෙනවා. ඔක්කොම ඇත්ත වෙන්න ඇති කියලා.

    ඒ ප්‍රශෙනට විසදුම හොයනවා වෙනුවට.
    ඒ සනවරද්න වැඩේ තනිකරම කඩා කප්පල් කරන්න හදන්නේ.

    නිකමට හිතපං port city එක හැදුවේ නැත්නම්. හයිවේ ටික හැදුවේ නැත්නම්. උමා ඔය ඉවර කරේ නැත්නම් ඔය උද්ඝෝෂණ වලට බය වෙලා. කොතනද අපි ඉන්නේ.

    මධ්යම හයිවේ එකට දැම්ම ෂෝ එක නිසා තමයි. තාමත් ඕක හදාගන්න බැරි වුණේ. එකෙන් වෙච්ච පාඩුව කොහොම ද ?

    මිනිස්සුන්ට ඇත්තටම මුන් කරන්නේ බොරුව කියලා තේරුණු නිසා තමයි මුනට ඡන්දෙ ලැබෙනු නැත්තේ. ඒ පැති වල.

    Eg රතු පස්වල සීන් එකෙන් පස්සේත් ච්ණ්ඩේ දින්නේ මහින්ද. ඒ වගේම තමයි

    ඒ බව දන්නා නිසා තමයි ජෙප්පෝ බය වුණු පාරට පළාත් සභා ඡන්දෙ තියෙන්නේ නැත්තේ තිල්විනයා ගුගුලන්නේ

    ඡන්දයක් තියලා බල්පලංකෝ පුකෙන් යන්නේ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,700
    4,941
    113
    තනි එකෙක් මෝඩ බයියො රැලටම ඇරල 😂😂😂😂 . දැන් බයියොන්ගෙ coping mechanism එක ඇක්ට්ව් වෙලා ඩෝබි ඩෝබි ගගා දුවයි 😂😂😂 . නොදකින් මේවේස බයි හැත්ත නම් කිරියට තනි සාපයක්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    උඩ ප්‍රශ්නේ ගැටලුව මම දාන්නේ නැහැ හරියට මන්නොන කාලෙප්‍ර ද ගත්තේ කියලා. හැබැයි දෙවැනි එකට උත්තර ය දෙන්නම

    අපි මේ පහුගිය අවරුදු අමතක වෙන්න මැරිලා ඉපදිලා. නැහැ. නේ

    පෝටී සිටි එක බලපන්. ලංකාව දැන් දුවන්නේ පොටී සිටි එකට එන fdi වලින්.

    මේක හදන්න නොදී බොරු බිල්ලො මැවීවේ නැද්ද. හැදුවොත් ලංකාවේ ගල් ඉවරයි ඔන්න බිල්ලා එකා.

    හයි වේ සීන් ඒකත් එහෙමයි.

    මිනිසුන්ගේ ගම් ද්බේදුණා. එකෙන් වාසි ගන්න මූ බිල්ලා මාවපු විදිය කොහොමද මිනිස්සු කොටවන්න අන්තිමට මිනිස්සු ගල් ගහන්න ගත්තා. වාහන වලට

    රතුපස්වල සීන් ඒකත් ජනතාව පස්සේ ඉන්නවා කියලා පෙන්නලා ප්‍රශ්නය උඩු දුවන්න අවුස්සන්න වැඩ කරන .

    මිනිසුනට බෙහෙත් ගන්න ඉද්දී
    2022 ත්න්කිව්වේ නැද්ද ජෙප්පෝ ඩොලර් ඒවන්න එපා. යකෝ මෙච්චර මිනිස්සු අමාරුවෙන් ඉද්දී ප්‍රශ්නයට ගොඩ දාගන්න දාගලන කොට මුන් තවත් මිනිස්සු අවුස්සලා. අගාධයකට දැම්මේ

    දැන් උබ ගත්ත උදාහරනය. උමා ඔය . දැන් උමා ඔයේ හිල. සමන්තගේ පුකෙන් ගන්න වෙන්නේ. බණ්ඩාවලට තාමත් වතුර දෙන්නේ සලකා කෙරමයට මේක අද අයියේ වුණු දෙයක් නෙමේ. උමා ඔය හදන්න කලින් ඉඳන් තිබ්බා දෙයක්

    මිනිස්සුන්ට වතුර නැති වුණු ගමන් මුන් තඩි පචා ඇත හැරලා.

    මිනිස්සු තවත් අවුස්සලා .
    ජෙපන්ගේ තියරි ය 25%ක් ඇත්ත එක්ක 75%ක් බොරුව සමාජගත කරන එක. අර මුල් 25 නිසා මිනිස්සු රැවටෙනවා. ඔක්කොම ඇත්ත වෙන්න ඇති කියලා.

    ඒ ප්‍රශෙනට විසදුම හොයනවා වෙනුවට.
    ඒ සනවරද්න වැඩේ තනිකරම කඩා කප්පල් කරන්න හදන්නේ.

    නිකමට හිතපං port city එක හැදුවේ නැත්නම්. හයිවේ ටික හැදුවේ නැත්නම්. උමා ඔය ඉවර කරේ නැත්නම් ඔය උද්ඝෝෂණ වලට බය වෙලා. කොතනද අපි ඉන්නේ.

    මධ්යම හයිවේ එකට දැම්ම ෂෝ එක නිසා තමයි. තාමත් ඕක හදාගන්න බැරි වුණේ. එකෙන් වෙච්ච පාඩුව කොහොම ද ?

    මිනිස්සුන්ට ඇත්තටම මුන් කරන්නේ බොරුව කියලා තේරුණු නිසා තමයි මුනට ඡන්දෙ ලැබෙනු නැත්තේ. ඒ පැති වල.

    Eg රතු පස්වල සීන් එකෙන් පස්සේත් ච්ණ්ඩේ දින්නේ මහින්ද. ඒ වගේම තමයි

    ඒ බව දන්නා නිසා තමයි ජෙප්පෝ බය වුණු පාරට පළාත් සභා ඡන්දෙ තියෙන්නේ නැත්තේ තිල්විනයා ගුගුලන්නේ

    ඡන්දයක් තියලා බල්පලංකෝ පුකෙන් යන්නේ
    ඔය කියල තියෙන හැම දේකදිම කිව්වේ ඇත්ත ප්‍රශ්න. යකෝ හයිවේ එකක් හදද්දි ගම දෙකට බෙදුනම මිනිස්සු කුලප්පු කරන්න ජෙප්පො එන්න ඕන නෑ කොහොමත් කුලප්පු වෙනවා. ජෙප්පෝ එතන කිව්වේ හරි ශක්‍යතා අධ්‍යනයක් නොකර ඔහේ හදන්නෙපා කියලා. විරෝධය ආවෙ ඒකට මිසක් හයි වේ එකට නෙවෙයි. ෆීසිබිලිටි ටෙස්ට්ස් නැතුව ඔහේ හදපු නිසා තමා අදටත් ඕක වැස්සට යට වෙන්නේ.

    උමා ඔයේ ප්‍රශ්නෙ වතුර නෙවෙයි ඕයි. ඒ ප්‍රොජෙක්ට් එක නිසා එහේ ලිං හිඳුනා. ගෙවල් ඉරි තැලුවා. පස නිසරු උනා. මහින්දලා උන්ට වන්දියක්වත් දුන්නේ නෑ. අන්න ඒකයි මිනිස්සු විරුද්ධ උනේ. එහෙම බොරු කියලා රවට්ටලා පාරට ගන්න මිනිස්සු කියන්නෙ හරක් නෙවෙයි බන්. ඇත්ත ප්‍රශ්නයක් නැත්තම් මිනිස්සු පාරට එන්නෙ නෑ.

    පෝට් සිටි එකෙත් ප්‍රශ්නෙ ඒකමයි. කිසිම ෆීසිබිලිටි ටෙස්ට් එකක් නැතුව කරේ. ඒ නිසා තමා කලුතර පැත්තේ වෙරල අද මුහුදට ගිහින් තියෙන්නේ. චන්ද වලට පෙරේතකමේ ඔහේ හැදුවා. අන්තිමට හැදුව එකෙන් ප්‍රයෝජන වලට වඩා තියෙන්නෙ හානි. අන්න ඒකයි ජෙප්පෝ විරුද්ධ උනේ.

    ඔව් ජෙප්පෝ ඒ පැති වල චන්ද පැරදුනා තමා. ඒ මොකද ඒ ප්‍රශ්න ආපු මිනිස්සු ජෙප්පො එක්ක උද්ඝෝෂණ කරාට ජෙප්පො නෙවෙයි. උන් සාමාන්‍ය මිනිස්සු. උන්ගෙ ප්‍රශ්න විසඳුනාම උන් ආයෙ පරන සෙට් එකටම චන්දෙ දෙනවා. මම කියන දේ ඔප්පු වෙනවා ඒ කතාවෙන්.

    පලාත් සභා ගැන නම් කතා නොකර ඉමු. කලින් තියපු චන්ද තුනේදිම උඹලා කිව්වේ ජෙප්පෝ පුකෙන් යනව කියලනේ. දැක්කනෙ කවුද පුකෙන් ගියේ කියලා නේද?
     
    • Like
    Reactions: nul

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    බොරු කියන්න එපා පොන්නයො තොගෙ කොන්ඩෙ යාවී
     
    🤌🤌🤌 අනුර ගේ මල්ලි කෙනෙක් ද බාන්

    උබ කියන විදියට කිසිම සංවර්ධන වැඩක් කරන්න නැතුව ගල් යුගයේ ඉන්න වෙනේ

    ගංවතුරට යට වුණේ කොහෙද කියන්න නිලාවාල ගග පීතර ගලාල දකුණ යටවෙන්නේ අද ඊයේ නෙමේ පාචා බලන්නේ නැතුව හිටපන් . අනුර යා ගමක් ගමක් ගානේ ගිහින් කිව්වේ එකයි. හයි මොකටද. .

    ගමේ ඉන්න වුන් ට යන්න පුළුවන්ද හයි වේ වල් 😂😂 ඒ පැත්ත බල්ලා ත මේ පැත්තට යන්න පුළුවන්ද ? අහ් මේ පොඩි ප්‍රශ්නය පච කෙලලා මිනිස්සුන්ගේ දේශපාලන වාසි ගන්න පච කෙලින එක නෙමේ ද ???

    උමා ඔයේ සීන් එක වතුර ගැන තමයි ප්‍රශ්න ඉතින් වෙන මොන කරන්නද. ළිං හිදෙන්න ගන්නේ අද ඊයේ නෙමේ. ඒ වෙනුවට . තඩි පාච් කෙලලා උමා ඔය තඩි හිල. කියලා.

    දැන් උමා ඔයා නැත්තං වතුරත් නැහැ කරණත් එකත් නැහැ. සමනත් ලා නවත්තනන් කියපු විදියට කරා නම්.

    කළුතර තද පච් ගහන්න එපා කළුතර ග්අන් වතුර. පාලනය කරන්න කියලා මොය කටවල් ඔක්කොම පළල් කරලා ස්වාවික වක්‍රය කැඩුවා. එළිකර්යේම පෝස්ට් ගියා. කීයක් ද.

    කළුතර ගිය වෙරවල කෝ. යකෝ. අනුර කිව්වා විදියට ලංකාවේ ගල් ඉවරද.

    ඕනම පරොජෙක්ට්. කරද්දී. 100% හානි නොවන ඒවා නැහැ ඒවා. ආයේ ප්‍රේත්සස්න්කරණය කරන්න ඕනේ

    උබල කියන විදියට අපි ඉන්න ඕනේ ගල් යුගයේ

    අනුරට ත ඕක තමයි ඕන වෙලා තිබ්බේ

    සන්වරධන්ය කඩාකප්පල් කරලා. දේශපාලන වාසි ගන්නේ. උබ කිව්ව හැම එකක්ම එකෙන් එක ඔප්පු කරේ පුළුවන් නම් බොරු කියපං.

    කලින් ඡන්ද දින්නේ ජෙප්පොන් ගේ හැකියාව නෙමේ. හිටපු වුන්ගේ දුර්වලතාවයට මමත් දුන්නේ ජෙපොන්ට.

    දැන් උබල ට දීලා. මී ඇරුදූ දෙකේ වැඩ කරපු විදිය ත තමයි. එන එකේ රිටන් එක ලැවෙන්නේ.

    එකේ බයට තමයි ටිල්විනයා මැතිවරණ කොමසාරිස් වෙලා මේ අවුරුදු ඡන්ද තියන්න සල්ලි නැහැ කිව්වේ ජනදෙට බය වෙලා මිසක් මොනාට ද ????