කියන දේවල් තේරෙනවා. එත් වාක්‍යයක් ලියන්න කියන්න බෑ බන්.
e kiyanne kadden msg karannath barida mokek ekkkawath?
කියන දේවල් තේරෙනවා. එත් වාක්‍යයක් ලියන්න කියන්න බෑ බන්.
ඔවු බන්, මන් කඩ්ඩේන් අහන ඒවාට සිංහලෙන් ලියන්නේe kiyanne kadden msg karannath barida mokek ekkkawath?
ඔවා මහා බොරු වැඩ, ලක්ෂ ගාණක් වියදම් කරලා, පට්ට කැපකිරීමක් කරලා, කොහේ හරි මගුලම ගිහිල්ලා ජොබක් කරා කියලා මටනං පේන්නේ නෑ මහා ලොකු සාර්ථකත්වයක්. හිත හදා ගන්න හොඳ. ඩොකා ලා නම් ජොබ ටම යන නිසා අවුලක් නැතිව ඇති. හැබැයි ඒත් පෙළක් උන් ආපහු ආවා. කොච්චර පඩි ගත්තත්.. ඔය exam එකක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද? එකරලත් ලකුණු මදි කියනවා.මේක පැහැදිලි මදි, මට ඩිග්රි එක තියනවා නන් කරන්න ඕනි නැද්දඔයා ඉංග්‍රිසි බසින් මොනයනම් හෝ උසස් අධ්‍යාපනයක් ලබලා තියනවනම් ඉහත බෑන්ඩ් එක ඔයාගේ අතේ දැනටත්.
එහෙනම් ඉතාම පහසුයි කියන එකයි අදහස් කලේ.මේක පැහැදිලි මදි, මට ඩිග්රි එක තියනවා නන් කරන්න ඕනි නැද්ද
අහ්, ස්තුති ඩොක්එහෙනම් ඉතාම පහසුයි කියන එකයි අදහස් කලේ.