විවරයෙන් වෙඩි තබන නිලධාරියා

fromhome89

Well-known member
  • Apr 11, 2018
    846
    1,221
    93
    https://dilshan.net/services/
    dilshan.net
    කාලේකට පස්සේ Facebook පැත්තේ ගියා... සෑහෙන්න කට්ටීයක් දාලා.. අර නිලධාරියා වෙඩි තියපු එක වැරදියි ලු.

    ඇතුළේ තමන් එක්ක හිටපු නිලධාරීන්ගේ පුකට කොහු බස්සලා පයියවල් කපලා මරලා දාලා තියෙද්දී..

    විපක්ෂ පොන්නයෝ මොනවද බං කරන්න කියන්නේ?

    මහින්ද 2002 දී ජුලම්පිටියේ අමරේ එක්ක talk කරලා මේ වගේ සිද්ධියක් සමනය කළා ලු.

    T 56 එකෙන් වෙඩි තිව්ව මදි.. .50 මැෂින් තුවක්කු 10ක් විතර ඉවර වෙනකං තියලා ඔක්කොම බාවන්න තිබ්බේ.. ඔළුවට පරාල ඇණ ගහලා ඇස් උගුල්ලන්න තිබ්බේ..

    මාත් එක්ක හිටපු මගේ මිනිස්සු මැරුව නම්, එකෙක් ඉතුරු කරන්නේ නෑ මම උනා නම්

    ලංකාවේ බහුතරය පොන්නයෝ ද ඉන්නේ?
    තමන්ගේ පක්ෂෙ ට points දාගන්න පුලුවන්නම් ගූ ත් කයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,333
    1
    50,892
    113
    ප*යාගල
    sorry.com
    tibba madi pakayonta

    rambo-action.gif
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,128
    20,388
    113
    Panadura

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    846
    1,221
    93
    https://dilshan.net/services/
    dilshan.net
    oya wedi kala maruna sirakaruwo okkoma fight ekata sambanda ayada? wenath ayath innavada?

    දන්නේ නෑ.. අදාළ නැති එවුන් ට පුළුවන් බිම දිගා වෙලා ඉන්න.. කොහේ හරි හැංගිලා හරි මුල්ලකට වෙලා හරි ඉන්න

    කළහ කර කර ඉස්සරහට එන හැම එකාගේම ඔළු කටු කුඩු කරන්න තිබුණේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,168
    11,789
    113
    35
    Spain
    ඔවු බන් සාමානය මනුස්සයෙක් ගේ පැත්තෙන් බැලුවම උඹල කියන එක හරි. එත් නිළධාරියෙක්, නීතිය රකින්න දිවුරුම් දුන්නු කෙනෙක්ට බැහැ ඕක කරන්න. උන්ට තිබුනේ කඳුළු ගෑස් ගහන්න වතුර ගහන්න පැනල යන උන් මාංචු දල කුදලාගෙන යන්න. වෙඩි තිව එක වැරදි.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,279
    113
    Behind u :p

    unge athata weapon 3 giyata passe Oya okkoma wenas wenawa
     
    • Like
    Reactions: dinu09

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,168
    11,789
    113
    35
    Spain
    unge athata weapon 3 giyata passe Oya okkoma wenas wenawa
    එක හරි බන්. එත් අරූ කරපු විදිය සම්පූර්ණ වැරදි. මට ඌ එල්ලුම් ගස් යවන්න කිසිම උවමනාවක් නැහැ. නමුත් කල් අරගෙන ඕකුන්ට යටත් වෙන්න නියෝග දීල ප්‍රීසන් එක වට කරලා යටත් වෙන්න කැමති උන් ආයුධ පැත්තකට දාල එන්න දෙනවා වගේ නියෝග කරලා ඕක විසඳ ගන්න තිබුනා.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    846
    1,221
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඔවු බන් සාමානය මනුස්සයෙක් ගේ පැත්තෙන් බැලුවම උඹල කියන එක හරි. එත් නිළධාරියෙක්, නීතිය රකින්න දිවුරුම් දුන්නු කෙනෙක්ට බැහැ ඕක කරන්න. උන්ට තිබුනේ කඳුළු ගෑස් ගහන්න වතුර ගහන්න පැනල යන උන් මාංචු දල කුදලාගෙන යන්න. වෙඩි තිව එක වැරදි.

    අයියෝ ඕවා simple වැඩ නේ... වෙඩි තියලා දාලා මිනී ගාව ආයුධ දෙක තුනක් දැම්මා නම් වැඩේ ගොඩ

    ඇතුළේ ඔහොම සත්තු වගේ මිනී මරලා තව මරන්න එද්දී මාංචු දාන්න??? T 56 කෙලින්ම ඔළුවට බටේ තියලා කුඩු කරන්න තිබුණේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,279
    113
    Behind u :p
    එක හරි බන්. එත් අරූ කරපු විදිය සම්පූර්ණ වැරදි. මට ඌ එල්ලුම් ගස් යවන්න කිසිම උවමනාවක් නැහැ. නමුත් කල් අරගෙන ඕකුන්ට යටත් වෙන්න නියෝග දීල ප්‍රීසන් එක වට කරලා යටත් වෙන්න කැමති උන් ආයුධ පැත්තකට දාල එන්න දෙනවා වගේ නියෝග කරලා ඕක විසඳ ගන්න තිබුනා.
    Dora langa weapon eka titan hitiya set ekata wedi tibbe,
    u Issara una Nam me patte hitiya stf eke unta shot gun parak set wenawa
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    846
    1,221
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ප්‍රතිපත්ති ප්‍රකශේ තිබ්බේ මෙහෙම හැබැයි

    H9hCf1F.png

    හැම එකටම දේශපාලනේ ගාවගන්න එපා

    උඹත් එක්ක වැඩ කරපු මිනිස්සු ඇතුළේ පයියවල් පණ පිටින් කපලා, පූකෙ කොහු මිටි බස්සලා තියෙද්දී උඹ මොකද කරන්නේ?

    ප්රතිපත්ති ප්‍රකාශන මතක් කරගෙන ඉන්නවද
     
    • Like
    Reactions: win7dot

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,758
    165,392
    113
    එකමත් එක රටක
    හැම එකටම දේශපාලනේ ගාවගන්න එපා

    උඹත් එක්ක වැඩ කරපු මිනිස්සු ඇතුළේ පයියවල් පණ පිටින් කපලා, පූකෙ කොහු මිටි බස්සලා තියෙද්දී උඹ මොකද කරන්නේ?

    ප්රතිපත්ති ප්‍රකාශන මතක් කරගෙන ඉන්නවද
    මම මුකුත් කරන්නේ නෑ .
    ඕනෑම එකක දෙපැත්තක් තියනව . ඒ වගේ ගහන්න මොකක් හේතු වෙන්න ඇත්ද ?
    ගැටුම ශේප් කරලා තියෙද්දී එක පාරම ආයිත් පටන්ගන්නේ මොකක් හරි අනිත් පැත්තෙන් උන නිසා වෙන් ඕනේ . ඔය පුපට පොලු බස්සපු එක නම් ඉතින් හිර කාරයන්ට නිලදාරීන් කරන ඒ වගේ ම වැඩකට ඇරියස් කවර් කිරීමක් . හිරේට යන උන්ටත් පුකට බට දදා චෙක් කරනවා ඇදුම් ගලවලා . කුඩු phone වගේ ඒවා තියනවද කියලා .
    හෙනම අහිංසක විදියට හැසිරිච්ච නිලදාරින්ට අරුන් ඔය විදියට කිසි හේතුවක් නැතුව ගැහුවා වෙන්නත් බෑ ...

    • Like
    Reactions: Naughty_kiththa

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    846
    1,221
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මම මුකුත් කරන්නේ නෑ .
    ඕනෑම එකක දෙපැත්තක් තියනව . ඒ වගේ ගහන්න මොකක් හේතු වෙන්න ඇත්ද ?
    ගැටුම ශේප් කරලා තියෙද්දී එක පාරම ආයිත් පටන්ගන්නේ මොකක් හරි අනිත් පැත්තෙන් උන නිසා වෙන් ඕනේ . ඔය පුපට පොලු බස්සපු එක නම් ඉතින් හිර කාරයන්ට නිලදාරීන් කරන ඒ වගේ ම වැඩකට ඇරියස් කවර් කිරීමක් . හිරේට යන උන්ටත් පුකට බට දදා චෙක් කරනවා ඇදුම් ගලවලා . කුඩු phone වගේ ඒවා තියනවද කියලා .
    හෙනම අහිංසක විදියට හැසිරිච්ච නිලදාරින්ට අරුන් ඔය විදියට කිසි හේතුවක් නැතුව ගැහුවා වෙන්නත් බෑ ...

    මට නම් ඔය මහප්‍රාණ වැඩක් නෑ

    අරහෙම වෙන්න ඇත්ද මෙහෙම වෙන්නත් පුළුවනි

    අනේ හුකේ පරාල ඇණයක් බස්සලම හිතලා බලනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,758
    165,392
    113
    එකමත් එක රටක
    අනේ හුකේ පරාල ඇණයක් බස්සලම හිතලා බලනවා
    ඉතින් උබ කරන්නෙත් ඒ දේම නේ .

    එතකොට හිරේ ඉන්න උන්ට කියන්න පුලුවන් , අපේ එකෙක්ට පරාල ඇනයක් බස්ස්පු එකාට අපි මොනවද කරන්න ඕන කියලා .
    ඔතන ඔය වගේ සෙට් එකක් පාලනය කරන්න එක්කෝ ආයුධ අරන් යන්න ඕනේ . ආයුධ නැතුව ගිහින් වලියක් ගිහින් මරා ගත්ත උන් ටිකකට වෙන තගක් දාන්න ගියා නම් ඉතින් උන් කලින් ඇරියස් ත් අල්ලලා ගහන්න ඉඩ තියනව කියලා හිතන්න ඕනේ .

    අනික ඔය ගිය සෙට් එකම වෙනම unit එකක් . උන් තමයි හිරේ ඉන්න උන්ගේ වැරදි හොරවැඩ හොයන සෙට් එක .. මොකද්ද නමක් තියනව උන්ට .
    මොකටද ඒ සෙට් එක යැව්වේ ??
    ඔය නොර්මල් ජේලර් ල නෙවෙයි . බුද්ධි අන්ශේ වගේ හිර කාරයන්ට කේස් දාන , හිර කාරයන්ට ඇරියස් එකක් තියන සෙට් එකක් .